සංගක්කාර, මහේල සහ අමතක වූ twitter පණිවිඩය..

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මම නම් කියන්නේ අපි පොඩ්ඩක් වෙනස් කාන්ඪායමක් හදන්න ඔනැ T20 සෙල්ලමට විශෙශයෙන් පන්දු යවන්නන් (Special bowling attack to avoid hitting boundaries). ඒවගෙම ටෙස් සහ එක්දින තරගවලට වෙනම බැටලා හොයාගන්න ඔනැ. සමහර අයට මේ දෙකම පුලුවන් උද: කුසල් මෙන්ඩිස්

    ටෙස් වලට ඇනයක් ගහගෙන විනයක් ඇතිව තරගයක් ඇදගෙන යන්න පුලුවන් බැටලා ඉන්න ඔනැ. එවගෙම තමයි පන්දු යවන්නන්.

    අපිට හොද අය හිටියා නමුත් ඔවුනට එක තරගයක් දෙකක් දිලා අයින් කරන එක වෙනෙමෙයි කරන්න ඔනැ සැබැ දක්ශයින් හදුනාගෙන ඔවුන්ව සංචිතයේ තියාගෙන දියුනු කර යුතුයි.
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ICC කියන්නේ ලාභා ලබන සාමාගමක් එහි ඉන්න ක්‍රිඩකයෝ එහි සෙවකයන් වගේ කාන්ඩායම් කියන්නේ සාමාජකයන් වගේ මුදල් තමයි ඉතින් මෙකේ පරමාර්ථය අපිට අපි පොඩි ආතල් එකක් ගත්තාට.

    ඉතින් ආයතනයකින් ඔනැම කෙනෙකුට පුලුවන් සමුගන්න එයාලා සමුගත්තා කියලා අයතනය වහන්නේ නැහැ වගේ තමයි ක්‍රිකට් ක්‍රිඩකයන්බිහිවෙනවා කලක් ඉන්නවා යනවා එක නිසා මේ ක්‍රිඩකයන්ට මඩ ගහන්න කාලය අපි අපෙ අනාගතය ගැන කතා කරමු බුකීකරුවන් ක්‍රිකට් වලින් ඉවත් කරමු. දෙශපාලනීයකරනය නවත්තා ගමු අපි අපෙ වැරදි හදාගෙන ඉදිරියට යමු.
     

    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    මගේ ක්රිකට්වල ලෝකේ හොඳම නායකයා හොඳම පිතිකරැවා ඔබ දෙපලය... නමුත් එදා දිල්ශාන් නායකයා ලෙස කණ්ඩායම මෙහෙයවද්දී ලෝකේ හොඳම නායකයා හිටියේ අත් දෙක බැඳගෙනය...
    දිල්ශාන්ගේ team එකේ මැතිව්ස් පන්දු යවන්නට බැහැ කියද්දි ඔබේ ගෝලයා වුන මැතිව්ස්ට බෝලය අතට දෙනවා වෙනුවට ඔබ දෙපල කොන් සතරම වසාගෙන සිටියද... ඔබේ තැන දිල්ශාන් හිටියානම් පන්දු යවන්න බැරියැයි කියූ එකා අහගන්නේ කන් දෙකේ ඇඟිලි ගසා ගන්නය...
    ඔබ දෙපල දිල්ශාන්ට මුලදී support එක දුන්නානම් දිල්ශාන් කියන ආක්රමණශීලී, දිනන්නට පට්ට කැක්කුමක් ඇති නායකයා නවතින්නේ කොතනද කියා ඔබලා තරම් දන්නා කිසිවෙකු නැත... දිල්ශාන්ගේ ප්රභාවයෙන් ඔබලා දැමූ වැඩ සැඟවී යාවියැයි ඔබලා හිතන්නට ඇත... ඔබලා සෙල්ලම් කල තැන්වලට තවමත් ස්ථාවර ක්රීඩකයන් නැති වුවද දිල්ශාන් ගියේ අනික් අන්තයෙන් ආරම්භක පිතිකරැවන් ගණනාවකට තම අත්දැකීම් ලබා දී ය.. ඒක හොඳටම පෙනෙන්නේ අදය.....

    :)

    Ow bn mun dilawa nayaka kamen halala mathewswa kohma hari obaganmai one une. Etakota unge manager karayata team ekama hollagena inna puluwn ne. Oken thama kela une cricket walata
    Natnm mun giya nisama neme
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ලංකාවේ උන් හැමදාම වරද්දගන්නේ මෙතන. කිසිම ක්‍රීඩයයෙක් හෝ දේශපාලුවේක් හෝ කොටින්ම කියනවනම් අපි මුදල් ඉදිරියේ සිතන්නේ මුදල ගැන මිසක් "රට" නෙමෙයි. අපි එය එහෙම නෑ කියන්නේ අපිට ඒතරම් මුදල් නොලැබෙන නිසාය. අපිද ලොකු මුදල් හමුවේ ඇඹරෙනු ඇත. සංගක්කාර ක්‍රිකට් වලින් සමුගන්නේද මුදල් නිසාය. ඉදිරියේදි පැමිණෙන ජාතික තරඟ අඩු නිසා ඊට වඩා ගානක් එන්ගලන්තයෙන් සහ ටී20 වලින් හම්බුකර ගැනිමට ඔහු සමුගත්තේය. මහේල නම් නායකයා කාලෙම ඉන්දියානු ප්‍රිමියර් ලීග් එකට යන්න මාරගේමක් දුන්න කෙනෙකි. අර්ජුන එක්ක වලියක් දාගෙන අන්තිමට ඉන්දියන් බලපෑම හමුවේ අර්ජුනට යන්න උනෙත් මහේලලාට ඉන්දියානු ප්‍රිමියර් ලීග් ගහන්නය. මාලිංග ගැනද විශේෂයක් නැත. ඔවුන්ගේ වරදක් නැත. වරද ඇත්තේ අපේය. අපි උන්ව අදාල ස්ථානයේ තැබිය යුතුය. එවිට හිතට දුකක් නැත
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    කවුරු මොනවා කිවුවත් අද ලංකාවේ ක්‍රිකට් බිමට දාන්න මුල්වුණේ මේ දෙන්න.
    නැහැ කියල කියන කෙනෙක් හරියට කරුණු පෙන්නන්න.