ඩිල්ශාන් පව් මචන්ලා.... හැමදාම පරදින එකක් නෑ බන්... ඒ යකාට ඉතින් තව අවස්ථා දීලා බැලුවොත් හොඳයි කියල තමයි මම හිතන්නේ...
මෙයා පහුගිය තරග සේරම වගේ නා ගත්තනෙ.
නායකත්ත්වට නිකන් ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. එයාට එක සුදුසු නැහැ කියන එක ගොඩක් අයට දැනටමත් තේරිලා ඉවරයි.
නායකයා වෙන්න කලින් team එකේ උපනායකයා වෙලාවත් ටික කාලයක් හරි උන්න නම් මිනිහට තේරෙනවා එකේ තියන බරපතලකම. කොහෙද ඉතින් තිබුණු බලතණ්හාවට දෙන්න හදපු ගමන් පැනල බරගත්තනේ.
එකපාරටම ඉහලට යන්න යද්දී ඔහොම වෙනවා.
MATH UBA EKKA EKAGAI MCHNපව් කියල මැරෙන්නයැ,මෙයා පහුගිය තරග සේරම වගේ නා ගත්තනෙ.
නායකත්ත්වට නිකන් ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. එයාට එක සුදුසු නැහැ කියන එක ගොඩක් අයට දැනටමත් තේරිලා ඉවරයි.
නායකයා වෙන්න කලින් team එකේ උපනායකයා වෙලාවත් ටික කාලයක් හරි උන්න නම් මිනිහට තේරෙනවා එකේ තියන බරපතලකම. කොහෙද ඉතින් තිබුණු බලතණ්හාවට දෙන්න හදපු ගමන් පැනල බරගත්තනේ.
එකපාරටම ඉහලට යන්න යද්දී ඔහොම වෙනවා.
![]()
මොනවා උනත් sanga තමයි team එකේ නායකත්වයට අදටත් සෙට් වෙන්නේ,sanga නැත්තන් මහේල.මේ දෙන්නගෙන් කෙනෙක් දැනට තාවකාලිකව නායකයා කරලා, හොඳ උපනයකයෙක් train කරන්න ඕනේ ඊ ලඟට නායකයා කරන්න. එකයි විය යුත්තේ කියල මගේ නම් අදහස.
moko utto parana ewa udata ganne.,.