සංගක්කාර_නායකත්වයට

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ඩිල්ශාන් පව් මචන්ලා.... හැමදාම පරදින එකක් නෑ බන්... ඒ යකාට ඉතින් තව අවස්ථා දීලා බැලුවොත් හොඳයි කියල තමයි මම හිතන්නේ... :yes:
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    ඩිල්ශාන් පව් මචන්ලා.... හැමදාම පරදින එකක් නෑ බන්... ඒ යකාට ඉතින් තව අවස්ථා දීලා බැලුවොත් හොඳයි කියල තමයි මම හිතන්නේ... :yes:

    පව් කියල මැරෙන්නයැ,:rolleyes: මෙයා පහුගිය තරග සේරම වගේ නා ගත්තනෙ.:angry: නායකත්ත්වට නිකන් ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. එයාට එක සුදුසු නැහැ කියන එක ගොඩක් අයට දැනටමත් තේරිලා ඉවරයි.:yes: නායකයා වෙන්න කලින් team එකේ උපනායකයා වෙලාවත් ටික කාලයක් හරි උන්න නම් මිනිහට තේරෙනවා එකේ තියන බරපතලකම. කොහෙද ඉතින් තිබුණු බලතණ්හාවට දෙන්න හදපු ගමන් පැනල බරගත්තනේ.:angry: එකපාරටම ඉහලට යන්න යද්දී ඔහොම වෙනවා.:yes:
    මොනවා උනත් sanga තමයි team එකේ නායකත්වයට අදටත් සෙට් වෙන්නේ,sanga නැත්තන් මහේල.මේ දෙන්නගෙන් කෙනෙක් දැනට තාවකාලිකව නායකයා කරලා, හොඳ උපනයකයෙක් train කරන්න ඕනේ ඊ ලඟට නායකයා කරන්න. එකයි විය යුත්තේ කියල මගේ නම් අදහස.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :oo: මොනවා හරි කරලා ටිම් එක හොද තත්වෙකට එනවා නම් ඇති.
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    6a0120a735b61b970b0147e2791691970b-800wi

    come on SANGA
    change the GAME....
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    සංගා තමා ඔතනට හරියන්නේ... Dilshan captain උනාට පස්සේ එයාගේ playing නුත් අවුල් උනා... හොදම දේ තමා සංගාව ආයේ captain කරන එක....
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    පව් කියල මැරෙන්නයැ,:rolleyes: මෙයා පහුගිය තරග සේරම වගේ නා ගත්තනෙ.:angry: නායකත්ත්වට නිකන් ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. එයාට එක සුදුසු නැහැ කියන එක ගොඩක් අයට දැනටමත් තේරිලා ඉවරයි.:yes: නායකයා වෙන්න කලින් team එකේ උපනායකයා වෙලාවත් ටික කාලයක් හරි උන්න නම් මිනිහට තේරෙනවා එකේ තියන බරපතලකම. කොහෙද ඉතින් තිබුණු බලතණ්හාවට දෙන්න හදපු ගමන් පැනල බරගත්තනේ.:angry: එකපාරටම ඉහලට යන්න යද්දී ඔහොම වෙනවා.:yes:
    මොනවා උනත් sanga තමයි team එකේ නායකත්වයට අදටත් සෙට් වෙන්නේ,sanga නැත්තන් මහේල.මේ දෙන්නගෙන් කෙනෙක් දැනට තාවකාලිකව නායකයා කරලා, හොඳ උපනයකයෙක් train කරන්න ඕනේ ඊ ලඟට නායකයා කරන්න. එකයි විය යුත්තේ කියල මගේ නම් අදහස.
    MATH UBA EKKA EKAGAI MCHN
     
    Similar threads