සංගණනයක් තියන්න සල්ලි කොහෙන්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,335
    32,063
    113
    උබට ඒ රෙද්දවල් වැඩක් නැහැනේ. දොර උළුවස්සේ ස්ටිකරේ ගහගනින් පණ්ඩිතකම් නැතුව.
    හාමු ස්ටිකරේ ගහන්නේ වහල්ලුන්ගේ කටට...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    app ekaka hadai manussayoo ranil.
    ඇප් එකක් හරහා තමයි කලේ පොස්ට් කෝවිඩ් කරපු ඔක්කෝම වගේ. ඒ වල ඩේටා දාද්දි වෙච්ච අක්‍රමිකතා නිසා නැවත පැනයි කොලලයි අරන් පසුසමික්ෂණ කලා.කොච්චර හෙදද කියනවම් සමහර සංගනන නිලධාරින් දෙතුන්දනා රොක්වෙලා නිකං අංක පුරෝලා කියලා ⁣චෝදනා තියනවා. මේ යක්ක පුත්තුන්ට ඇප් එකක් දුන්නාම කලින්ට වඩා දෙගුණයක් වියදම් වෙන විදිහට සුපිරියට වැඩේ කරලා දෙනවා. ඒ තරම් සුපිරි ඇයෝ අපි⁣ටඉන්නේ. හැත්තම කොනක ඉදන් එලවන්ක ඕනා.
    අවුරුද්ද අවසානේ බලපංකෝ මේකේ අක්‍රමිකතා ගැන කියන කතා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301

    අස්වැසුම පේනවනෙ.
     
    • Like
    Reactions: emoji diaries

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,882
    3,384
    113
    මචන්,සංගනනයක් තියෙන්නෙ/තියන්න ඕනෙ අවුරුදු 10 කට සැරයක්.අන්තිමට තිබ්බෙ 2011/2012.

    තියෙන්න තිබ්බෙ 2021/2022.නමුත් කොවිඩ් නිසා තියන්න බැරි උනා.

    සංගනනයක් එක සැරේටම තියන්න බෑ .උඹල දකින්නෙ ලේබල් අලවන එක උනාට ඒකට යට්න් ලොකු ප්‍රොසෙස් එකක් තියනව.ඕකට ලෑස්ති වෙන්න පටන් ගත්තෙ 2017/2018 ඉඳල.ඒ කාලෙම ප්ලෑන් කරල ඒකට මුදල් වෙන් කරනව.රටක සංගනනයක් තියන්න අත්‍යාවශ්‍ය යි.

    මේ සැරේ වෙන් කරල තියන සල්ලි වලිනුත් දෙපාර්තමේන්තුව ගොඩක් ලොකු ඉතුරුවක් කරන්න ප්ලෑන් කරල තියනව.

    මේ පාර කරන්න හදන්නෙ CAPI තාක්ශනය භාවිතා කරල tab වලින්.මේ වෙද්දි ඒකට අවශ්‍ය app එක හදල ඉවරයි.මේකෙන් කොල භාවිතය අවම කරන්න බලාපොරොත්තු වෙනව.තව සංගනන තොරතුරු කෙටි කාලයක් තුලදී රිලීස් කරන්නත් ප්ලෑන් එකක් තියනව.

    යක්ක පුත්තු sex හොයල අංක එක උනාට තවම ගොඩක් උන්ට තාක්ශනය හරියට භාවිතා කරන්න අමාරුයි.

    සංගනනයක තොරතුරු එකතු කරන්නෙ tax ගහන්න නෙවෙයි.(ඒකටත් අදාල යම් තොරතුරු ගන්නව ඇති) මූලික අරමුණ ඒක නෙවෙයි.

    මේකට කෙලවන්නෙ නැතුව පුලුවන් උපරිමයෙන් උදව් කරන්න.
    ඇත්ත. ජන සන්ගනනයක් කියන්නේ ගෝලීය ප්‍රමිතීන්ට අනුව අඩුම වශයෙන් අවුරුදු දහයකට සැරයක්වත් කරන්න ඕන දෙයක්. අද කාලෙනම් ඒක අඩුම අවුරුදු 5කට සැරයක්වත් කරන්න ඕන කියන තැන තමයි ගොඩක් අය ඉන්නේ. මොකද ඉස්සර වගේ නෙවෙයි දැන් ලෝකෙ වෙනස් වෙන වේගේ වැඩියි. ඔය වගේ ජන සන්ගනනයක් කරලා තමයි, ඊලඟ අවුරුදු දහය ඇතුලත රටේ ප්‍රතිපත්ති, ආර්ථික දේශපාලන දිශානතිය වගේ දේවල් තීරණය වෙන්නේ. අපි හිතුවට රටේ ජනගහනය, ගෑණු කීයද, පිරිම කීයද කියන එක විතරයි මේකෙන් හොයන්නේ කියලා, ඊට වඩා ගොඩක් දේවල් මේකෙන් හොයාගන්නවා. ජනගහනයට අදාල සියළුම තොරතුර ( මිනිස්සුන්ගේ අධ්‍යාපනය, ආර්ථිකය, ලෙඩ රෝග ) වගේ ගොඩක් දේවල් වලින් රටේ අනාගතය මොන වගේ වේ විද, රටට අනාගතේදි මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වේවිද, ඒවට ගන්න පුළුවන් විසඳුම් මොනවද වගේ දේවල්ද, ගොඩක් මේකෙන් තීරණය කරනවා ( ලන්කාව කෙසේ වෙතත් දියුණු රටවල නම් මෙහෙමයි ). මෙතනදී මේක කරන්න අණිවාර්‍ය දෙයක්.

    මේක නොකළොත්, සමහරවිට කවදා හරි බලාගන්න පුළුවන් ගෝටගෙ ආණ්ඩුවෙන් මොනොරේල් එක වියදම් වැඩියි කියල වියත්මගේ පඩයෙක් ලොකු ටෝක් එකක් දීලා ඒක වැඩක් නෑ කියපු නිසා අතෑරියට පස්සේ, දැන් අළුත් ආණ්ඩුවෙන් ඒක තිබ්බ නම් සුපිරි කියන තැනට පත් වුනා වගේම දෙයක් වෙන එක. ඊලඟට එන ආණ්ඩුවෙන්, මේකම අනිත් පැත්ත හරවලා සන්ගනනේ කරා නම් ඡන්දෙටත් වඩා වටිනවා කියන්න පුළුවන්. සමහරවිට රනිලම ඊලඟ පාර දින්නොත්, ඌම ඇවිත් කියයි, "කොහෙද ජනතාව සන්ගනනෙට විරුද්ධ වුන නිසා අපිට සන්ගනනේ කරන්න බැරිවුනා, ඒ නිසා අපිට දැන් රට ගැන හරි ප්‍රථිපත්තියක් හදන්න දත්ත මදි, අමාරුයි" කියලා.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඇප් එකක් හරහා තමයි කලේ පොස්ට් කෝවිඩ් කරපු ඔක්කෝම වගේ. ඒ වල ඩේටා දාද්දි වෙච්ච අක්‍රමිකතා නිසා නැවත පැනයි කොලලයි අරන් පසුසමික්ෂණ කලා.කොච්චර හෙදද කියනවම් සමහර සංගනන නිලධාරින් දෙතුන්දනා රොක්වෙලා නිකං අංක පුරෝලා කියලා ⁣චෝදනා තියනවා. මේ යක්ක පුත්තුන්ට ඇප් එකක් දුන්නාම කලින්ට වඩා දෙගුණයක් වියදම් වෙන විදිහට සුපිරියට වැඩේ කරලා දෙනවා. ඒ තරම් සුපිරි ඇයෝ අපි⁣ටඉන්නේ. හැත්තම කොනක ඉදන් එලවන්ක ඕනා.
    අවුරුද්ද අවසානේ බලපංකෝ මේකේ අක්‍රමිකතා ගැන කියන කතා.
    eka tamai man kiwe app ekak hariyta haduwot kisi wiyadamak naa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,335
    32,063
    113
    eka tamai man kiwe app ekak hariyta haduwot kisi wiyadamak naa
    app appa app lol
    app kochchara gahuwada gov haththa salli kabasiniya karagena,
    gaththa wadak naha, lol
    app kiyagena karanneth hora kama...
    moka genawath thamanta ena komis kuttiya balana deshapaluwoi, niladari hathikarei innakan okkoma gangata kapana ini.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    app appa app lol
    app kochchara gahuwada gov haththa salli kabasiniya karagena,
    gaththa wadak naha, lol
    app kiyagena karanneth hora kama...
    moka genawath thamanta ena komis kuttiya balana deshapaluwoi, niladari hathikarei innakan okkoma gangata kapana ini.
    QR eka wadak wunee nadda? polim nati wunee eken. to go forward we need digitalisation broo
     
    • Like
    Reactions: jhnnwp