සංගාගේ දේශනේ

Dinuka44

Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    muta salli madi welada ape cricket pawa dila ape ratata apahasa karanne. sanga mewage Balu wada karayi kiyala hithannawath baha

    Ane buruwo,, modayek wage kata karanna apa, sanga aththa katha kare, anika, e speach eke oya part 1 allagena ke gahanna apa, sanga ape rata gena kochchara dewal kiuwada e wagema cricket gena, speach eka ahala katha karapan, gona wen nethiwa :angry:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඇත්තටම බං ගොඩක් අය සංග කියපු එක තේරුන් අරන් නෑ...සංග කියන්නේ ක්‍රිකට් වලට දේශපාලනය එපා කියල...ඕක එයාගෙ කතාවෙ එක පොඩි කොටසක් විතරයි..අනික එයා කතා කරේ ලංකාවෙ ප්‍රශ්නයක් ගැන නෙමේ...ලෙක් එක ඉවර වෙලා තිබ්බ සාකච්චාවෙදී කියවුනේ ඉන්දියාව වගේ රටවල් කොහොමද දේශපාලනයෙන් ක්‍රිකට් හසුරවන්නෙ ඒක අනෙක් රටවල් වලට බලපාන්නෙ කොහොමද කියල..අපේ රටෙ හැම මගුලටම දේශපාලනය ගාවගන්නනෙ බලන් ඉන්නෙ...සන්ග කියපු අනෙ 99% දේවල් ගැන කතා නෑ..ලෝකෙට බලපාන දෙයක් ගැන 1%ක් කිව්වාම උඩ පනිනව...අනේ මංද:rolleyes:
     
    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    BUMP

    2pt8mio.jpg
     
    Shguts

    Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3
    here comes the next deshadrohiya of SL...

    Cant beleive this happening to SL..Great speech sanga..supperb
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    muta salli madi welada ape cricket pawa dila ape ratata apahasa karanne. sanga mewage Balu wada karayi kiyala hithannawath baha

    සංගක්කාර කියන්නේ අසමත් වෙච්ච නායකයෙක්. ලෝක කුසලානය දිනා ගන්න අවශ්‍ය හොද කණ්ඩායමක් සුපිරි පහසුකම් දීලත් සංගක්කාර සමත් උනේ නැහැ ලෝක කුසලානය දිනවන්න. එක නිසා තමා අපේ ක්‍රිකට් වල ප්‍රශ්න පහු ගිය දවස් වල ආවේ. දැන් එයාගේ වැරදි වහ ගන්න අපේ ටීම් එක පවා දෙන්න වගේ හදන්නේ.
    ඉන්දියාව වගේ රටවලත් ක්‍රිකට් වලට දේශපාලනය කෙලින්ම සම්බන්දයි. ඉන්දියාවේ පාකිස්තානේ ක්‍රීඩකයෝත් දේශපාලනය කරනවා.
    අපේ රටේ දේශපාලනය ඒ රටවල් වගේ ලොකු බලපෑම් කරන්නේ නැහැ. කොහොමත් ක්‍රිකට් බෝඩ් එක කටයුතු කරන්න ඕන ක්‍රීඩා අමාත්‍යංශය එක්ක.

    :lol::lol:Sunimal Jayasiri Gon katha kiyanne nathuwa hitapan
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    සංගක්කාර කියන්නේ අසමත් වෙච්ච නායකයෙක්. ලෝක කුසලානය දිනා ගන්න අවශ්‍ය හොද කණ්ඩායමක් සුපිරි පහසුකම් දීලත් සංගක්කාර සමත් උනේ නැහැ ලෝක කුසලානය දිනවන්න. එක නිසා තමා අපේ ක්‍රිකට් වල ප්‍රශ්න පහු ගිය දවස් වල ආවේ. දැන් එයාගේ වැරදි වහ ගන්න අපේ ටීම් එක පවා දෙන්න වගේ හදන්නේ.
    ඉන්දියාව වගේ රටවලත් ක්‍රිකට් වලට දේශපාලනය කෙලින්ම සම්බන්දයි. ඉන්දියාවේ පාකිස්තානේ ක්‍රීඩකයෝත් දේශපාලනය කරනවා.
    අපේ රටේ දේශපාලනය ඒ රටවල් වගේ ලොකු බලපෑම් කරන්නේ නැහැ. කොහොමත් ක්‍රිකට් බෝඩ් එක කටයුතු කරන්න ඕන ක්‍රීඩා අමාත්‍යංශය එක්ක.

    රෙදි හෝදන machine වැඩල. :dull::nerd:
     
    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    දැන් මෙයටත් ක්‍රිකට් ත්‍රස්තවාදියෙක් කියලා හංවඩු ගහලා වොර්ල්ඩ් කප් එකේ ජරාව ගත්ත කියල හරි බෙරිනම් සරත් ෆොන්සේකා එක්ක සුදු කොඩි නඩුවකට හරි පටලලා තියයි

    :frown::frown::frown:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    සංගක්කාර කියන්නේ අසමත් වෙච්ච නායකයෙක්. ලෝක කුසලානය දිනා ගන්න අවශ්‍ය හොද කණ්ඩායමක් සුපිරි පහසුකම් දීලත් සංගක්කාර සමත් උනේ නැහැ ලෝක කුසලානය දිනවන්න. එක නිසා තමා අපේ ක්‍රිකට් වල ප්‍රශ්න පහු ගිය දවස් වල ආවේ. දැන් එයාගේ වැරදි වහ ගන්න අපේ ටීම් එක පවා දෙන්න වගේ හදන්නේ.
    ඉන්දියාව වගේ රටවලත් ක්‍රිකට් වලට දේශපාලනය කෙලින්ම සම්බන්දයි. ඉන්දියාවේ පාකිස්තානේ ක්‍රීඩකයෝත් දේශපාලනය කරනවා.
    අපේ රටේ දේශපාලනය ඒ රටවල් වගේ ලොකු බලපෑම් කරන්නේ නැහැ. කොහොමත් ක්‍රිකට් බෝඩ් එක කටයුතු කරන්න ඕන ක්‍රීඩා අමාත්‍යංශය එක්ක.

    මේ මොන හුත්**ක්ද මේ ... මුගේ සිරාට ජතකේ අවුල් වගේ,.