"සංගාට ඉක්මණින්ම වැඩේ දෙනවා - ඇමති මහින්ද&#3535

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    "සංගාට ඉක්මණින්ම වැඩේ දෙනවා - ඇමති මහින්ද&#3535

    "සංගාට ඉක්මණින්ම වැඩේ දෙනවා - ඇමති මහින්දානන්ද​

    Mahindananda_LT.jpg


    පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාත්‍යන්තර දේශනයකදී විවේචනයට ලක්කළ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉක්මණින්ම ක්‍රීඩාවෙන් එළවා දැමීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පවසා තිබේ.

    පසුගියදා උතුරේ සංචාරයක නියැලෙන අතරතුර මාධ්‍යවේදීන් පිරිසක් සමඟ කිළිනොච්චියේදී ආහාර ගනිමින් සිටියදී ඇමතිවරයා විසින් මේ බව අනාවරණය කර තිබේ.

    එහිදී අමාත්‍යවරයා විසින් පවසා ඇත්තේ සංගක්කාරට ඉක්මණින්ම 'වැඩේ දෙන' බවයි. ඒ සඳහා තමාට රජයේ ඉහළම තැනකින්ද අනුමැතිය හිමි වී ඇති බවද අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

    සංගක්කාරට එරෙහිව දිගින් දිගටම දොස් පැවරූ ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ බ්‍රිතාන්‍යයේදී කොලින් කෞඩ්‍රි සමරු දේශනය පැවැත්වීමට පෙර සංගක්කාර විසින් ඇමරිකානු තානාපතිවරයා සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කළ බවට තොරතුරු ලැබී ඇති බවයි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ සංගක්කාර ගෙන යන්නේ දේශපාලන සෙල්ලමක් බවත් එය තමන් හොඳින්ම දන්නා බවත්ය.

    මෙහිදී එක් මාධ්‍යවේදියෙකු විසින් ඇමතිතුමා කියූ දේවල් පළ කළාට කමක් නැද්දැයි විහිළුවට මෙන් විමසා තිබේ. එවිට අමාත්‍යවරයා, 'දාන්න තමයි බං කියන්නේ' යනුවෙන් පිළිතුරු දී තිබේ.
    :(:(:(:(:(:(:(:frown:
     

    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ
    :angry::angry:ඔය දේෂපලන ඛල්ලො දන්නෙ උන්ගෙ වැරදි පෙන්නන උන්ට
    වැඩේ දෙන්න විතරයි..:angry::angry:උන්ට පු@#$ දීගෙන කඩේ ගියානම් මොකවත් නෑ..:angry::angry:අපිට ගහන්න ඕනේ මේ වගේ ඛල්ලන්ට ඡන්දෙ දෙනවට...:angry::angry:අනේ ඉතින් මොනව වුනත් ලංකාවෙ ආශ්චර්යෙනෙ මේ...
    :angry::angry:
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    සංගා කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක් විතරක් නෙවේ.ඔහු නීතීඥවරයෙක්...
    11.gif
    11.gif
    11.gif
    11.gif


    ඒ හින්ද O/L වත් පාස් නැති මහින්දානන්දයට මෙදා පාර කලිසමත් නැතිව ගෙදර යන්න වෙන්නෙ...!!!
    :angry::angry::angry::angry::angry:
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    ඔය අපතයට ඔච්චර දෙයක් කොරන්න බෑ බං.:angry: ඔය බය කරන්න ඕව කියන්නේ. :frown::frown::frown:
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    Kisi deyak Danne Nathi Harak Patiyek Sports Minister Karala wadee Kanawa. Jeewan Hitiya SB hitiya Oya thana Mehema Prashna Thibune Naa ne Sangalata Oya wage Prashna. New Gamage Fissek thanikarama