සංගා තරම් රට වෙනුවෙන් Play කෙනෙක් නෑ

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    ipl yanna une hithala neme ban eka ththa...anith ewane hithala kare...matanam deshapalanen wadak na... kiyanawada dinawala thiyana watina kiyana match ekak dekak ahema poddak..

    අයි බන් අර UAE වල ගහපු test match දෙකක් මු ගොඩ දල දුන්නේ , මු නැත්තන් පාකිස්තානේ අපිට දෙන්නේ හොම්බෙන් යන්ඩ, ටිකක් හොයල බලල මඩ ගහපන් ගහද්දි
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,566
    6,063
    113
    meemath gon harakkk.. shik thopi gana lajjai.yakoo crickek sellam karala thiyanawa nam dannawa hamadama hondata perform karanna baha kiyala..

    tendulcar loka pujaneeya kreedakayek..masa ganak thisse danagalanwa 100 gaha ganna.. uth catch arala thiyana.. Jhonty rodes. uth cath atha arala thiyanawa.. sanaga ochcara match dinawala deela thiyanwa.. ricky ponting lath bindu yana awastha kochcara thiyanawada.. akthar lath kochcara darunu widihata kala thiyanawada..

    umbala mee harak.. umbata oya kisima waradak nathuwa cricket gahanna puluwann nam yaman ko team eke selan karanna.. TV eka issara balan hitiyata cricket gahnna baha bola..

    ey welawa ena peedanaya danne thota neme gahana ekata.... sirawata.. garu kala yuththata garu karapan..india wala inna moda fans la wenna epa.. lanawatath lajjawak..

    he has the best avg in odi and in test cricekt..if he played 100% his avg should be 100 or 200.. except don bradmen (99.5) no 1 has an avg like tht..

    Ljjai umbala gana..
     
    • Like
    Reactions: nadun07

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,566
    6,063
    113
    - rep dela giya ekke natai mama mey kiyanne. panditha kamata kiwwa deyak neme.. mama facts ekka kiyapu .. umbe gon mole ta mey tika threum ganna tharam molayak nathi eka mata dukak.. .. hethuwa. kreedawak karala thiyenna ona ewala thiyana amarau kama dana ganna.. umbala wage tv eka isara indan cricket baluwata. cricket champions la bihi wenne nah.. umbala sellan karana players la apahasa karala katha karanna aithi wasi kamak wath enne nah..

    anyways mata panditha kiwwata bohoma issththui.. :) umba modai..
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    adoo Sangakkara Last SA match eke Runs 03 score kere.. Kooo Match eka Dinnada ? Yakoo match lost una Sanga hinda neme bolaw .. Mulu team ekma saha Captain ge mistakes nisa..
    Dilshan isnt good 4 captaincy ! So many match commentators talked abt Dilashan;'s bad decisions !
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    රට වෙනුවෙන් England නොගිහින් IPL ගැහැව්වේ රට වෙනුවෙන්ද? 2003 WC semi final එකේ Symondsගේ stumping එක miss කරලා අරවින්දව Run Out කලේ රට වෙනුවෙන්ද? 2007 finals වල Gilchrist ගේ catch එක අතඇරියේ රට වෙනුවෙන්ද? 2009 T20 finals වල කපුගේදරවයි මුබරක්වයි දාගෙන දගලලා පැරදුනේ...රට වෙනුවෙන්ද? 2011 finals වල Dhonige Stumping miss කලේ රට වෙනුවෙන්ද? ඇත්තටම කියනවනම් මු රට වෙනුවෙන් අවසාන මහා තරග කීයක්‌ දිනවල තියනවද..එහෙම එකේ මුට බයින්න එපාල බන්...

    404185_337946252896209_100000425125093_1223647_452680801_n.jpg

    uba hard ball cricket gahala thiyanawada???

    gahala tiyanawa nam uba ohoma kiyanne na machan...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපිට මෙතන ඉදගෙන කියන්ඩ නමි පුලුවන්,ඒත් පිටියට ගිහින් ගහන්ඩ ඔනේ සංගක්කාරනෙ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය එකෙක් වත් රට වෙනුවෙන් සෙල්ලම් කරන උන් නෙවේ..රට වෙනුවෙන් කියල කියනවනම් ඒ ඔක්කොම වැරදී..මුන් මැච් දිනන්නේ දිනල හම්බ වෙන සල්ලි වලට මිසක් රට දිනවන්න නෙවේ.

    :love::love:
    :yes:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    moda katha kiyanna epa bn
    sanga kochchara match dinawala tiyenwada , mey dawas wala digatama paradina dukak tiyenwa thamai but sanga gana ohoma katha karan eka waradi
    ubath ara ponna sunimal gaanata watenna epa :)
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    අපිට මෙතන ඉදගෙන කියන්ඩ නමි පුලුවන්,ඒත් පිටියට ගිහින් ගහන්ඩ ඔනේ සංගක්කාරනෙ.

    සිරාවටම... වැඩක කරන මිනිහයි කරන වැඩේ අමාරුව දන්නේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සංගා නැති උනානම් අපි මෙලහකට කෙන්යාවටත් පල්ලෙහයින් ඉන්නෙ
    සංගා ලංකාවටම අඩම්බරයක් පොඩ්ඩ්ක් විතර පන්ඩිතයා උනාට
    මැත කාලයෙදි මැච් ගොඩ දැම්මනම් එවායින් %95ක් ම සංගා ගොඩ දැන්මෙ
    බොරුවට ගොනෙක් වගෙ මඩ ගහන ත්‍රෙඩ් නොදා හිටපන්
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සංගා නැති උනානම් අපි මෙලහකට කෙන්යාවටත් පල්ලෙහයින් ඉන්නෙ
    සංගා ලංකාවටම අඩම්බරයක් පොඩ්ඩ්ක් විතර පන්ඩිතයා උනාට
    මැත කාලයෙදි මැච් ගොඩ දැම්මනම් එවායින් %95ක් ම සංගා ගොඩ දැන්මෙ
    බොරුවට ගොනෙක් වගෙ මඩ ගහන ත්‍රෙඩ් නොදා හිටපන්

    සංගාට ඕනේ කොහොමත් තනියෙන් ගහලා මන් පොර කියල පෙන්නන්න. ටීම් එකේ අලුත් උන්ට උදවු දෙන්නෙත් නැහැ ඇතුලේ කොටවනවා.
    ඩිල්ෂාන්ට නායකකම කරන් යන්න දෙන්නෙත් නැහැ මොකද සංගාට ඕන එයා තමා හොදමා නායකයා කියලා පෙන්නන්න. සංගක්කාර වගේ ගස් බල්ලෝ වැඩක් නැහැ ටීම් එකට. මේක මඩ ගැහිල්ලක් කියන්න එපා මේක ඇත්ත තේරුම් කරලා දීමක්.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සංගා නැති උනානම් අපි මෙලහකට කෙන්යාවටත් පල්ලෙහයින් ඉන්නෙ
    සංගා ලංකාවටම අඩම්බරයක් පොඩ්ඩ්ක් විතර පන්ඩිතයා උනාට
    මැත කාලයෙදි මැච් ගොඩ දැම්මනම් එවායින් %95ක් ම සංගා ගොඩ දැන්මෙ
    බොරුවට ගොනෙක් වගෙ මඩ ගහන ත්‍රෙඩ් නොදා හිටපන්

    munuth nikan ara indiawe gon harak wage ban, world cup dinala dipu dhoniwa maran karanna hadanne den, e wage tama munuth :angry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    ඕනා තරම් බොරුවට තර්ක කරන්න පුළුවන් මචන්.
    ඒත් ඇත්ත මේකයි සංගා නැතිවිච්ච දවසට අපේ රටේ ක්‍රිකට් තවත් පල්ලෙහාට වැටෙනවා.
    උ තමයි පොඩ්ඩක් හරි හිතට අරන් සෙල්ලම් කරන්නේ.[ගොඩක් මැච් වල]
    ටිම් එක දිහා බලපන් මචන් මේ ටිකේ. එකෙක් ඉන්නවාද වගකීමක් අරන් සෙල්ලම් කරන එකෙක්.
    :rolleyes:
    බොරු තර්ක ගෙන්න කලින් පොඩ්ඩක් උන්ගේ පැත්තෙනුත් හිතපන් මචන්.
    අපි ක්‍රිකට් අමාරු කාරයෝ තමයි මචන්.අපිට ක්‍රිකට් ඇරෙනන වෙන දෙයක් නැහැ.අපේ ලේ වලටම කාවැදිලා තියෙන්නේ මේ සෙල්ලම.ඒ හින්දාම මැච් එකක දෙකක වෙන වැරදීම් දිහා බලලා ඔහොම කතාකරන එකනම් වැරදියි.අපිත් එතකොට ඉන්දියාව වගේ පහත් තත්වයකට වැටෙනවා.
    :D

    උබලා කැමති තරම් තර්ක කරපන් ගින්නක් නැහැ මචන්.ඒ අතරේ ඇත්ත තෙරුම් ගන්නත් බලපන්.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සංගාට ඕනේ කොහොමත් තනියෙන් ගහලා මන් පොර කියල පෙන්නන්න. ටීම් එකේ අලුත් උන්ට උදවු දෙන්නෙත් නැහැ ඇතුලේ කොටවනවා.
    ඩිල්ෂාන්ට නායකකම කරන් යන්න දෙන්නෙත් නැහැ මොකද සංගාට ඕන එයා තමා හොදමා නායකයා කියලා පෙන්නන්න. සංගක්කාර වගේ ගස් බල්ලෝ වැඩක් නැහැ ටීම් එකට. මේක මඩ ගැහිල්ලක් කියන්න එපා මේක ඇත්ත තේරුම් කරලා දීමක්.

    atta oida wada tika pehedilawa therum karala dipan balanna,
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    සංගා නැති උනානම් අපි මෙලහකට කෙන්යාවටත් පල්ලෙහයින් ඉන්නෙ
    සංගා ලංකාවටම අඩම්බරයක් පොඩ්ඩ්ක් විතර පන්ඩිතයා උනාට
    මැත කාලයෙදි මැච් ගොඩ දැම්මනම් එවායින් %95ක් ම සංගා ගොඩ දැන්මෙ
    බොරුවට ගොනෙක් වගෙ මඩ ගහන ත්‍රෙඩ් නොදා හිටපන්
    අනිවා.