සංගා තරම් රට වෙනුවෙන් Play කෙනෙක් නෑ

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    uu APe ekek

    :frown:gahadhdhi hurea dhaala bAri unaama baninna epaa.uu apea ekek.bAt ekak eka paarak hari allapu kenek dhannava crikat kochchara avinishchithadha kiyala.sangaa vagea playarlaa loaketama ekkenai.:frown:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    සංගා නැති උනානම් අපි මෙලහකට කෙන්යාවටත් පල්ලෙහයින් ඉන්නෙ
    සංගා ලංකාවටම අඩම්බරයක් පොඩ්ඩ්ක් විතර පන්ඩිතයා උනාට
    මැත කාලයෙදි මැච් ගොඩ දැම්මනම් එවායින් %95ක් ම සංගා ගොඩ දැන්මෙ
    බොරුවට ගොනෙක් වගෙ මඩ ගහන ත්‍රෙඩ් නොදා හිටපන්
    :yes::yes::yes:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    නිකන් ගොන් කතා කියන්න එපා ඕයි.. :angry: සංගා මැච් කීයක් දිනවල තියෙනවද.. සංගා ගහපු දවසට අනික් උන් ගහන්නෙ නැතුව මැච් එක කෑවට ඌ පලිද.. මැච් තනියෙන් ගහල දිනන්න බෑ, ඒවගේම එකෙකුට තනියෙන් පාවල දෙන්නත් බෑ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,814
    3,400
    113
    මේ මොන ගොන් කතාවක් ද?:eek:
    තොට පිස්සුද..:confused:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සංගා නැති උනානම් අපි මෙලහකට කෙන්යාවටත් පල්ලෙහයින් ඉන්නෙ
    සංගා ලංකාවටම අඩම්බරයක් පොඩ්ඩ්ක් විතර පන්ඩිතයා උනාට
    මැත කාලයෙදි මැච් ගොඩ දැම්මනම් එවායින් %95ක් ම සංගා ගොඩ දැන්මෙ
    බොරුවට ගොනෙක් වගෙ මඩ ගහන ත්‍රෙඩ් නොදා හිටපන්

    :yes: ඔව් බන් ... මුල් කාලෙ නම් ඌ සෑහෙන ෆේල් වෙද්දිත් ටීම් එකේ තියන් හිටිය ... දැන් නම් හොඳට හැදිල ඇවිල්ල තියෙනව
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රට වෙනුවෙන් England නොගිහින් IPL ගැහැව්වේ රට වෙනුවෙන්ද? 2003 WC semi final එකේ Symondsගේ stumping එක miss කරලා අරවින්දව Run Out කලේ රට වෙනුවෙන්ද? 2007 finals වල Gilchrist ගේ catch එක අතඇරියේ රට වෙනුවෙන්ද? 2009 T20 finals වල කපුගේදරවයි මුබරක්වයි දාගෙන දගලලා පැරදුනේ...රට වෙනුවෙන්ද? 2011 finals වල Dhonige Stumping miss කලේ රට වෙනුවෙන්ද? ඇත්තටම කියනවනම් මු රට වෙනුවෙන් අවසාන මහා තරග කීයක්‌ දිනවල තියනවද..එහෙම එකේ මුට බයින්න එපාල බන්...


    mata hodata mathakai 2003 wc eka.. eke aravinda run out une uge waradden.. anit eka anit end eke bat kale sanath jayasuriya...
    runs 2k tibba welawaka runs 3k ganna gihin oka une..jayasuriya runs 2 aragena settle wela hrilawath baluwe na, aravinda kelagena awa....

    bottomline: mokekuta hari baninawanam aththa point deela banapan...
    peace..
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    e kathawa waradi ban...u natham api 2009,2011 world cup final eneth na....
    world best one day playerth u...thama test bastman lage rank 1 th u.. meeta isela kawruth ehama idala na.. ehew eke u hinda world cup finals paraduna kiyana waradi neda ban...
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    thawa deyak sanga 2007 wc final eke sana ekka hondata gahagena apu wele hena short bolekata gahanna beri parak gahala out una edawath hithala henata wela tibba allanna uge gaana gahala giya

    sanga den awrudu gaanak gahala harinam uge rank walin uge skill , experince ,eken u karanna one uge thena chandimalta deela pallehaata yanna, uta puluwan wicket weteddi eka beraganna eth u num 3 awilla gahanne ne, eda bola 28ta 3i,kapu bola ganata runs 20k gehuwanam dinum, ethana cahndimal awanam u 100th gahanawa, arjuna & hemoma kiyanne den junior kenkta denna kiyala passata yanna eth u yanne,test walin awlak ne , u hondama player

    uta puluwan eth eda cjndimal wage allagena mahansi wela goda danne ne, ganak nethywa gahanne,arjuna pawa kiyana de ipl yanna hada gaththe sangai mahelai, awlak ne, eth ratata gehuwanam, sanga sanata kale 2009 di all round label gahala number 5 demma openerwa, ethana tharangata deela,sanata ethana be passe sana heluna,harinam den sanga yanna one number 5 mama kiyanne, uta one thena newe team ekata one thenai u gahanna one nethnam sanawa yewwa wage yanna one,uge kaale dilshan , malinga nisa u goda giye,eth mu dilshanta gahala deela dinawala deepu match ekak ne, kotinma mu gehuwoth dinanne ne eka mona karumayakda danne
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    යකෝ බලන් ගියාම මුං අර කෑ* ඉන්දියන් කරයෝන්ටත් වඩා හපන් නේ........

    ගහපන් තව තව තීරු ටිකක් උඹේ කෙහෙමල් වගුවේ.... දාපන් team එකේ අනිත් එවුන්ගේ ලකුණුත්.....
    තව Thread එකක් දාපන් ICC එක සංගාට කඩේ යනවා බොරුවට ටෙස්ට් Ranking දෙනවා කියලා

    යකෝ දැනට team එකේ හොද Rank එකක් තියන එකම Player ට ඔහම කියනවා නං පොඩ්ඩක් උඹේ උප්පැන්නේ අරන් බලපන් කොහේ හරි ඉන්දියන් කාරයෙක් ගැවිලාද කියලා.....

    සංගාගේ අවුලක් තියනවා නං විනය පරීක්ෂණයක් තියල දඩුවම් දෙන්න කියපන්කො........ නිකන් මිනිස්සුන්ට මඩ ගහන්නේ නැතුව......

    උඹ කියනවා සංගා 75 ගහලත් අපි match එක පරාදයිලු..... මතකටියගනින් Rickey Ponting 164 ක් ගහලා Australia 434 ක් ගහපු match එකත් Australia පරාදයි.... නිකන් මිනිස්සුන්ට මඩ ගහන්න එපා

    උඹට වැඩක් නැත්තන් Paint එක අරන් චිත්‍රයක් ඇදපන් බන් සක්කිලි Thread දන්නේ නැතුව !!!!!!!


    :yes::yes::yes::yes:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    modoyo cricket kiyanne thani player kenek karana ekak neme matto. team game ekak..

    ඒක තමා මචන් කියන්නේ මු ටීම් එකේ තනියෙන් බුදු වෙන්න යනවා.
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    mata hodata mathakai 2003 wc eka.. eke aravinda run out une uge waradden.. anit eka anit end eke bat kale sanath jayasuriya...
    runs 2k tibba welawaka runs 3k ganna gihin oka une..jayasuriya runs 2 aragena settle wela hrilawath baluwe na, aravinda kelagena awa....

    bottomline: mokekuta hari baninawanam aththa point deela banapan...
    peace..

    eka une WI ekka thibuba group match eke..

    semiye out une sangagei aravindagei dennagema waradda nisa ...minissu athin waradi wenawa ..unuth minissu

    @ thred starter :
    anyway mewage gon thred dana modayanta steynge hari philander ge hari bouncer ekakata face karanna dunna nam ethanama muthra yai..cricket gana nodanna gon indian karayek wage ubath