dilshan ta wada sanga gahala thiyenawa. 
mahelai sangai gahuwe nathnam indiawe dhonige catch miss karanna wenne na mokada dhoni one nane ehnam


ay u gihin kiynawane match eka denna apita political support ganna kiyla

.කියපන්කො බලන්න
,අනික උබ මෙතන පු# ඉරන් කැගැහුවට උබට[අපිට]පුලුවන්ද ටීම් එක වෙනස් කරන්න බන්
,එක නිසා අපි නිකන් රණ්ඩු නොවී ඉමු
.අර කතාවක් තියෙනවා නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියල
.අනේ යකෝ..... සංගක්කාර එහෙමනම් සනත් 96 ෆයිනල් එකේදි score කරපු නැති වෙලාවේ අපි පැරදුනා නම් උබල එහෙනම් අදටත් සනත් ට බණි........ world cup final එකකදි උබලව බැට් එකක් දීල මැදට යැව්වනම් තියෙන අමාරුව තේරේවි.....

