සංගා තරම් රට වෙනුවෙන් Play කෙනෙක් නෑ

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    sangawa ain karala damme dilshan dan oya final witharak newe podi match uth dinanne:P dilshan ta wada sanga gahala thiyenawa.

    t20 2009 final eke gahuwe sanga n mathews dilshan 0 . final match eke 1st over 1ma scoop gahanawa. adu gane ara manda buddika duminda silva wath ehma karanne na final ekaka.

    2011 world cup final eke kiyada gahuwe 1st over 10tama runs 28:P:P mahelai sangai gahuwe nathnam indiawe dhonige catch miss karanna wenne na mokada dhoni one nane ehnam:P:P

    sanga n mahela newe don bradman hitiyath mahinda world cup 1 balanna giyoth 2015th oka iwarai:P:P ay u gihin kiynawane match eka denna apita political support ganna kiyla:angry::angry:
     
    Last edited:

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    me wage gon thread dana gon harak ikmanatama me raten maka bawilama palayaw! thopi wage musala kala kanniyo me ratata wadak na...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තෝ හෙන පො**යෙක්නෙ ඕයි
    මොන කටකින්ද මෙවා කියන්නෙ
    තෝව ඉහේ ඉන්දල පට්ට ගහන්න ඔනේ මූසලය
    කිසිම ලාංකිකත්වයක් නෑ තොට තෝ පොන්නිමල් කාරයටත් වඩා අන්තයි
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    අනේ යකෝ..... සංගක්කාර එහෙමනම් සනත් 96 ෆයිනල් එකේදි score කරපු නැති වෙලාවේ අපි පැරදුනා නම් උබල එහෙනම් අදටත් සනත් ට බණි........ world cup final එකකදි උබලව බැට් එකක් දීල මැදට යැව්වනම් තියෙන අමාරුව තේරේවි.....
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අනේ මන්ද බන් මුන් නැති හෙටක් උබලට පේනතෙක් මානයක තියේද:baffled:.කියපන්කො බලන්න:yes:,අනික උබ මෙතන පු# ඉරන් කැගැහුවට උබට[අපිට]පුලුවන්ද ටීම් එක වෙනස් කරන්න බන්:rofl:,එක නිසා අපි නිකන් රණ්ඩු නොවී ඉමු:).අර කතාවක් තියෙනවා නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියල:oo:.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අනේ යකෝ..... සංගක්කාර එහෙමනම් සනත් 96 ෆයිනල් එකේදි score කරපු නැති වෙලාවේ අපි පැරදුනා නම් උබල එහෙනම් අදටත් සනත් ට බණි........ world cup final එකකදි උබලව බැට් එකක් දීල මැදට යැව්වනම් තියෙන අමාරුව තේරේවි.....
    :yes::yes:
     

    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    Tread eka dapu eka harineeeee

    Kumar Sangakkaras stats

    Result Matches Runs Average HS 100

    SL won 169 5,799 43.27 121 8

    SL Lost 128 3,897 32.47 138 4

    Tied 1 6 6.00 6 0

    NR 13 208 34.66 73 0

    Total 311 9,910 37.96 138 12
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙ මැච් වල සංගා තනියම වෙන්න ඇති සෙල්ලම් කලේ ඌ උගේ යුතුකම ඉටු කලා අනිත් එව්නුත් හරියට කලානම් මැච් පරදින්නේ නෑ සංගා ඔහොම හරි සෙල්ලම් කලේ නැත්තම් අපිට රෙදිත් නෑ :angry:
     

    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    Matada kiwweeee:no:

    Mage kalin page eke comment eka balala indoooo

    Result Matches Runs Average HS 100

    SL won 169 5,799 43.27 121 8

    SL Lost 128 3,897 32.47 138 4

    Tied 1 6 6.00 6 0

    NR 13 208 34.66 73 0

    Total 311 9,910 37.96 138 12