සංගා දේශපාලනයට එනවා ?
සංගා දේශපාලනයට එනවා දේහ ලක්ෂණවලින් ආචාර්ය සමන් ජයතිලක හෙළිකරයි.
කුමාර් සංගක්කාර මහතාගේ නාසය, දෙඇස්, නළලේ ස්වභාවය, කන් දෙක, නිකට, දෙතොල් ඒ වාගේම දෙඅත් හසුරවන ආකාරය බලාගෙන සිටින ආකාරය අනුව දුර ගමනක් යන්නට බලාපොරොත්තුවෙන් ඉන්න බවයි පෙනෙන්නේ. මේ වන විට එය හරියයිද නැද්ද යන්න ගැන හිතිවිල්ලේ ඔහු ඉන්නෙ.ක්‍රීඩාවෙන් සමුගන්නා අතරම මහජනතාවට යම්කිසි සේවාවක් කිරීමට වුවමනායි කියන පදනම තුළ සමාජ සේවයට බහින චරිතයක්. මෙතුමා දේශපාලනයට බැස්සොත් ඒකාන්ත වශයෙන්ම තමන් ආස කරන තමන් ඇලුම් කරන ජනතාව විසින් ස්ථිර වශයෙන්ම මෙතුමාගේ බලාපොරොත්තු සපුරා ගැනීම සඳහා පූර්ණ සහාය ලබා දෙනවාමයි. තමන් ජීවත්වන රටේ මහජනතාව ප්‍රිය කරන මහජනතාව ගරු කරන චරිතයක් හිමියි. එනිසාම මෙතුමාගේ දේහ ලක්ෂණ අනුව වාසනාව තිබෙනවා තමන්ගේ අරමුණු සපුරාගන්න.
යම්කිසි සමාජ පරිවර්තනයකට එක්වෙමින් දේශපාලන ලෝකයේ ස්ථාවරත්වයකට යෑමට මෙතුමාට හැකියාව තිබෙනවා. මන්ත්‍රිවරයකු වීම පමණක් නෙවෙයි, යම් දේශපාලන ජයග්‍රහණයක් අත්කර ගැනීම පමණක් නෙවෙයි මැති ඇමැති වැනි උසස් තනතුරු ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.
තමන් මෙතෙක් සිටි තැන දියුණු කරන්නට මෙතුමාගේ බලාපොරොත්තුව තිබෙනවා. ඒ බලාපොරොත්තුවට අවශ්‍ය ශක්තිය එකට එකතු කරන වකවානුවක් ඉදිරියේ පැමිණෙන බවයි මේ දකින්නේ.
ක්‍රීඩා ලෝකයෙන් සමුගත්තත් එතුමාට තමන් සිටිය තැනට වැඩ කරන්න උසස් තානාන්තරයක් ලැබෙනවා. දේශපාලන ලෝකයේ ආණ්ඩු පක්ෂයට ගියත් විපක්ෂයට ගියත් කොහොමත් එකයි, ඒකෙ වෙනසක් නැහැ.
තමන් බලාපොරොත්තු වන ඒ තැනට යන්න තමන්ගෙ රට වැසියන් ප්‍රේක්ෂක භවතුන් සියයට සියයක් උදවු කරනවාමයි. දේශපාලනයට ගියත් තමන්ට කරන්න පුළුවන් දේ කරනවයි කියනවා මිසක් බොරු පොරොන්දු දී ජනතාව රවටන චරිතයක් වෙන්නේ නැති බව අපට බය නැතිව කියන්න පුළුවන්.
බොහොම හොඳ අනාගතයක් තිබෙන, ජීවිත කාලය තුළදී රටට ජාතියට සේවයක් කරන චරිතයක්. පරම ආයුෂ තිබෙනවා. අවුරුදු 86 - 89ක් ජීවත්වීමට වාසනාව තිබෙනවාමයි.
- See more at: http://www.sinhala.infosrilankanews.com/2014/12/sanga.html#sthash.hQxgDZoW.dpuf