සංගා මහේල විනය පරික්ෂණය

gmbsdilan

Member
Mar 26, 2013
340
51
0
සංගා මහේල විනය පරික්ෂණය

සංගටයි මහේලටයි එරෙහිව විනය පරික්ෂණයක් තියෙන්න සූදානම් වෙනවලු.
මේ ගැන මොකද හිතෙන්නෙ..
 

kputha

Member
May 5, 2012
5,534
240
0
පාලක මන්ඩලය ඉල්ලන් පුකෙ ටිංකිරි ගා ගන්න හදන්නෙ
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mahindata saha ohuge hora ralata erehi wana ayata daduwam .mahinda paksha nam kudu genawath allanna denne na awit badagena beranawa:growl: gonek rajek kota ohuge hora harak ralata balaya dun wita wena kumak apeksha karannada:(
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    cricket palaka mandale ewunta hena gahanna oni.. wal sakkili heththa... munta ballo dala erawanna oni... world cup ekak genawata passe winaya parikshana.. ape rate cricket kela wenne me wage weda nisa...
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    Mahindata saha ohuge hora ralata erehi wana ayata daduwam .mahinda paksha nam kudu genawath allanna denne na awit badagena beranawa:growl: gonek rajek kota ohuge hora harak ralata balaya dun wita wena kumak apeksha karannada:(

    මහින්ද නෙමෙ බන් මහින්ද සංගාට ඇහැ ගහගෙන ඉන්නෙ දැත් ශක්තිමත් කරන්න ගන්න :lol::lol:
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    4256672.gif
    මොනවා හරි බඩු මිල වැඩිවීමක් තමයි ඉතින්..
    4256672.gif
     
    4256672.gif
    මොනවා හරි බඩු මිල වැඩිවීමක් තමයි ඉතින්..
    4256672.gif
    ඔය තේරුණේ ලස්සනට
    නැතිනම් කැසිනෝ පනත
    ඒකේ නමත් වෙනස් කරලා තියෙන්නේ
    මේ අහු අස්සේ ඒක ලස්සනට ගොඩදාගනී
     

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    ඇත්තටම දූකයි මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයො දෙන්නට සලකන විදිහ ගැන...
    මැච් ටිකක් දිනාගෙන ආව විතරයි.
    මෙ අවුල් නිසා උන් දෙන්න ක්‍රීකට් වලින් සමු ගත්තොත් පාලක මණ්ඩලේට වෙන්නෙ හිගා කන්න.
    ක්‍රිඩකයො හම්බ කරන සල්ලි වලින් තමයි පාලකයො සුරසැප විදින්නෙ...
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ක්‍රිකට් පාලක මන්ඩලේ කීර්ති නාමයට හානි කරා කියල විනය පරික්ෂණයක්
    Keerthi namayak... hahahaha
    Ehema ekak thibbada ban cricket board ekata...
    Yana yana thana goo nanawa..
    Keerthi namaya... :lol::lol:
    Ara nishantha ranathunga kiyana ballawa ata dekin ellala galle face ekata genihin goo gahala matanna one ban.
     
    Last edited: