සංගා මහේල හදිස්සි සමුගැනීමට හේතුව මෙන්න@

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
සංගා මහේල හදිස්සි සමුගැනීමට හේතුව මෙන්න@

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාරගේ හදිස්සි සමුගැනීමට හේතුවී ඇත්තේ බංග්ලාදේශ සංචාරයට පිටත්වයාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රිකට් පිලට බැනවැදීම නිසා බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
ශ්‍රී ලංකා පිලට පිටවයාමට පෙර ක්‍රිකට් ආයතන හා ගිවිසුමට අත්සන් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග හා තේරීම් කමිටු ලේකම් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා විසින් දැඩි බලපෑමක් සිදුකර ඇති බවද පැවසේ.
ඔවුන් නොයවා ඒ කණ්ඩායමක් යවන බවටද ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට බලපෑම් කර අතැයි වාර්තා වේ.
අදාල බලපෑම් හේතුවෙන් මේවන විට ශ්‍රී ලංකා පිල දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බව බංග්ලාදේශයෙන් ලැබෙන ආරංචිමාර්ගවලින් වාර්තා වේ.
කණ්ඩායම පිටව යන්න පෙර රහස් සාකච්ඡාවක්
ක්‍රීඩා අමාත්‍යවරයා හා නිලධාරීන්ගේ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට පිටත්වයාමට පෙර ක්‍රිකට් ආයතනය තුළ රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවද පැවසේ.

එම සාකච්ඡාවට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සාහ කළ ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ කාල්ටන් බර්නාඩස් මහතා ක්‍රීඩකයන් විසින් අදාල කාමරයෙන් එළියට දැමූ බවද වාර්තා වේ.

SRILANKA MIRROR
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ane manda ban west indies walatath paradai ada.. lankawe cricket winasa karanne cricket board eka...
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    කතාව ඇත්ත නම් ඉතින් රට විනාශ කරනවා වගේ ක්‍රිකටුත් විනාශ කරන්නේ මිනිස්සු විසින්ම පත් කරපු පාලකයෝ තමයි.....
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    oya A team ekak yawanna meeting ekak tibba kiyala kohe hari tibila mamath kiyewaa..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Rajapakshata kanna bari une cricket witarane ekath onna kannai yanne.:( koti ganan hora kana un board ekata dala .salli hoyana players lata tama salarydenna bari.ara nugath weerawansayage electricity bill eka witarak 120000 k gewanawa.cricjeters lage salli un hoyapuwa unta denne na.gon raja
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ඔය කතාවේ අත්තක් තියෙන්න පුළුවන් කියලා මට හිතෙනවා :(

    මේ කාලකන්නි දේශ පාලනේ මට එපාම වෙලා තියෙන්නේ :angry:

    ඉස්සර ඉදලා මේ වෙනකම් හිටපු දේශපාලුවෝ කාලේ මේ රට කන එක විතරයි :frown: :no: :(
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Owwata podi un wage ohoma wenawanun bun ithin Arjunala Muralila belle wala daaganna oni unta e kaale unu dewal wala hatiyata. Yako bording wala nawathila bus eke cricket practise awilla un e kale cricket gahuwe. Dan inna unta match ekak gahuwama laksha ganun dennath oni munge gas balannath oni. Sangai Mahela kochchara cricket gahuwath ambaneka salli hamba karanna apu un dennek balan giyaama. :angry: Kauru mona kiwwath aththa ekai. :oo:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඇත්ත බොරු නම් දන්නේ නෑ.මගේ පෞද්ගලික මතය නම් එහෙම කළා නම් වැරදියි.මහින්දානන්ද අරුන් දෙන්න කරපු තරමෙන් අරික්කාලක්වත් මේ රටට දෙයක් කරලා නෑ.:growl::growl:
    අපේ රටේ ක්‍රීඩා සංගම්වල ඉඳලම සුද්දයක් දාන්න ඕනෙ.අර්ජුන වගේ මිනිහෙක් නැතුව ක්‍රීඩා අමාත්‍යංශයට වැඩක් නෑ.කොහෙද මිනිහට බාර දීපු එකවත් කරගන්න දුන්නෙ නෑනේ.තව ටික කලක් ගිහින් අපේ රටේ ක්‍රීඩා, තරුණ කටයුතු ඇමතිකම් ලොකු පුතාට ලැබුනම අපේ රටේ ක්‍රීඩාවටත් ඉරාකෙට වෙච්ච දේ තමයි වෙන්නෙ.:angry::angry::angry::angry:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Owwata podi un wage ohoma wenawanun bun ithin Arjunala Muralila belle wala daaganna oni unta e kaale unu dewal wala hatiyata. Yako bording wala nawathila bus eke cricket practise awilla un e kale cricket gahuwe. Dan inna unta match ekak gahuwama laksha ganun dennath oni munge gas balannath oni. Sangai Mahela kochchara cricket gahuwath ambaneka salli hamba karanna apu un dennek balan giyaama. :angry: Kauru mona kiwwath aththa ekai. :oo:

    මචං උන් ඉල්ලන්නෙ උන් නිසා ටීම් එකට ලැබුන ගානෙන් කොටසක්.නැතුව උන් නිසා ලැබුන කියල මුළු ගානම ඉල්ලන්නෙ නෑ.
    සංගයි මහේලයි සල්ලි හම්බ කරන්න ඕනෙනම් දිගටම T20 ගහනවා.මොකද තමන්ගෙ රටේ ටීම් එකේ හොඳට perform කලොත් තමයි උන්ට IPL,BBL,CPL වගේ පිටරට ලීග් වල contracts වලින් කෝටි ගණන් හොයාගන්න පුළුවන්.ඒක නිසා අයින් වෙන්නෙ මුදල් හන්දයි කියන්නම බෑ නේද බං.
    අනික මේ දාල තියන විස්තරේ ඇත්තක් කියන්න බෑනේ.උන් මේ බනින එක නිසා කලකිරිලා අයින් වෙනවා නම් මොකටද T20 වලින් විතරක් අයින් වෙන්නේ?උන්ට පුලුවන් හැම format එකෙන්ම අයින් වෙන්න.
    හැබැයි අපේ රටේ ක්‍රිකට් යම් තැනකට ගෙනාපු ක්‍රීඩකයෝ මේ වගේ 8 පාස් නැති රටට වැඩකුත් නැති තමන්ගෙ වත්කම් බිලියන ගණනින් වැඩි කරගත්තු හොර අමතිලගෙන් බැනුම් අහන එකනම් ඒ ක්රීදකයෝන්ට කලකිරෙන්න සාධාරණ හේතුවක්.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    playersla salli hambakaranne unge dakshakamata, un gahala gahala dinnama labena eka hora deshapaluwoi board eke horui bedaganna eka sadarai kiyalada uba kiyanne?

    un mahansiyen dinaganna eken kotasak unta illana eke waradda mokadda :rolleyes:
    ituru okkoma anit horu bedagannawane.
     
    Ubala dennata man mekata answer ekak reply karanna yanne na. Uththaray oninun lagadi giya sirase 96 worldcup eka gahapu un set eka genalla program ekak eka balapan. Sangai Mahelaith karanne cricket team eka athule politics thama bun. Mona ekaada thamange ratata retirement eka kiyanne nathuwa ICC ekata retirement eka kiyana ekaa. Ubala mona kiwwath Arjuna kiyanawanun ewwa balu wada kiyala eka balu wada thama. Mokada Arjunata passe aapu okkoma wage nayakayo mulinma baluwe thamange goda wadi karaganna. Salli hamba karaganna bainun salli naagaththa den. Salli hinda cricket atha arina unta cheer karana ubalath patta dial. :dull: Mulin Arjuna kiyana kathawa ahala warenko :P Mahindaanandawa atha arapanko. Ugen kohomath melo wadak naane.
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Owwata podi un wage ohoma wenawanun bun ithin Arjunala Muralila belle wala daaganna oni unta e kaale unu dewal wala hatiyata. Yako bording wala nawathila bus eke cricket practise awilla un e kale cricket gahuwe. Dan inna unta match ekak gahuwama laksha ganun dennath oni munge gas balannath oni. Sangai Mahela kochchara cricket gahuwath ambaneka salli hamba karanna apu un dennek balan giyaama. :angry: Kauru mona kiwwath aththa ekai. :oo:

    Umba mara kathawak ne kiyanne.unge talent ejata koti ganak labenna one nam unta eka aythi.uba gihin ube talent ekata salary illane nadda? Un illanne un hambu karala deepuwa misak anubge ewa newe.arjuna muralila kale wenas unta salli illana un hambu kare nane 96 wenakan .99 wc ekata kalin salary case awa 2003 sana cap iddith awa. Umbata unge salary walata irisiya hithunata un iya talent ekath ekka wena rataka hitiyanam kiyak hambu karalada.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ubala dennata man mekata answer ekak reply karanna yanne na. Uththaray oninun lagadi giya sirase 96 worldcup eka gahapu un set eka genalla program ekak eka balapan. Sangai Mahelaith karanne cricket team eka athule politics thama bun. Mona ekaada thamange ratata retirement eka kiyanne nathuwa ICC ekata retirement eka kiyana ekaa. Ubala mona kiwwath Arjuna kiyanawanun ewwa balu wada kiyala eka balu wada thama. Mokada Arjunata passe aapu okkoma wage nayakayo mulinma baluwe thamange goda wadi karaganna. Salli hamba karaganna bainun salli naagaththa den. Salli hinda cricket atha arina unta cheer karana ubalath patta dial. :dull: Mulin Arjuna kiyana kathawa ahala warenko :P Mahindaanandawa atha arapanko. Ugen kohomath melo wadak naane.

    Arjuna kiyana eka atha api low cast hotel wala hitiye .pain practice awe. Match fee baluwe na.mokada ewa balagena unta cricket gahanna e dawas wala api cricket walin hewwe na.ada wage salli edath hambuna nam uba mata kiyapan arjuna oya dunna kuyana gana aran idida? Un ma tama 99 salary case adde.2003 jayasuriya adda.
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මහන්සියෙන් හම්බකරන සල්ලි ටික දේශපලුවොයි ඇතුලේ ඉන්න උනුයි බෙදා ගන්න එක නම් වරදී
    උන් ඉල්ලුවේ රටේ සල්ලි නෙවෙයි නේ උන්ම හම්බුකරපුවයින් තව කොටසක් විතරයි. කණ්ඩායම ඒ වෙලාවේ කරපු ඉල්ලීම වැරදී කියල කියන්නත් බැහැ
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Ubala dennata man mekata answer ekak reply karanna yanne na. Uththaray oninun lagadi giya sirase 96 worldcup eka gahapu un set eka genalla program ekak eka balapan. Sangai Mahelaith karanne cricket team eka athule politics thama bun. Mona ekaada thamange ratata retirement eka kiyanne nathuwa ICC ekata retirement eka kiyana ekaa. Ubala mona kiwwath Arjuna kiyanawanun ewwa balu wada kiyala eka balu wada thama. Mokada Arjunata passe aapu okkoma wage nayakayo mulinma baluwe thamange goda wadi karaganna. Salli hamba karaganna bainun salli naagaththa den. Salli hinda cricket atha arina unta cheer karana ubalath patta dial. :dull: Mulin Arjuna kiyana kathawa ahala warenko :P Mahindaanandawa atha arapanko. Ugen kohomath melo wadak naane.

    ඔය රතු පාටින් තියන ටිකටනම් මම උත්තරයක් දුන්න මචෝ.
    දිගටම උඹ සල්ලි ගැන කතා කලාට ඒ මොකක් නිසාද කියල හරියට කියන්නෙ නෑ
    අර්ජුන කියපු ටික සංක්ෂිප්තව හරි උඹට දාන්න පුලුවන්නම් වටිනවා.ඊට පස්සෙ අපි ඒක ගැන කතා කරමු.:):)

    උඹ ඔතන ICC එකට retirement එක කිව්වා කියල කියන්නේ සනත් ඔය ප්‍රශ්නෙ ඇදපු නිසානෙ.ඌ කියල තිබ්බෙ ඒක unethical,feeling let down වගේ කතා ටිකක්නෙ.සනත් ඒ වගේ දෙයක් සහෝදර ක්‍රීඩකයොන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කෙනෙක්ද කියලත් හිතල බලපන් මචන්.රට වෙනුවෙන් නැහිලා ක්‍රිකට් ගහල අන්තිමට fail වෙවී ඉඳල මිනිස්සුන්ගෙන් කතා අහල ටීම් එකෙන් එලියට දානකම් ගියේ නෑ.