සංගා_දේශපාලනයට ආවොත් උපරිම සහාය දෙනවා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    සංගා_දේශපාලනයට ආවොත් උපරිම සහාය දෙනවා

    සංගා දේශපාලනයට ආවොත් උපරිම සහාය දෙනවා

    හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වන්නේ නම් හැකි උපරිම සහයෝගය ඒ මහතා වෙත ලබාදෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

    ඔහු මේ බව පවසා සිටියේ අද (25) පෙරවරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

    සංගක්කාර මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ යටතේ ඉදිරිපත් වන්නේදැයි එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටි අතර, ඊට පිලිතුරු දෙමින් සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබඳ එක්සත් ජාතික පෙරමුණ කතාකර නොමැති බවත්, එහෙත් එක්සත් ජාතික පක්ෂය කතා කළාද යන්න පිළිබඳ තමන් නොදන්නා බවයි.

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක

    oka mehema wenna ona mama hithanne.

    ඔහු මේ බව පවසා සිටියේ අද (25) පකිස්තානයේ ඉම්රාන් කාන් දින්න කියල ඇහුවට පස්සෙ වැලේ වැල් නැතිව දේශපාලන වශයෙන් අනාත වෙලා ඉන්න උන්ට එල්ලෙන්න පිදුරු ගහක් සම්බවීමේ ප්‍රීතිය නිමිත්තෙනි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රාජිත ඔය ටෝක් දෙන්නේ සංගා වැරදිලා හරි නොඑන්න... 😂😂😂
    රාජිත් සප් එක දුන්නොත් මොකා උනත් අනාථයි😂😂😂
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    oka mehema wenna ona mama hithanne.

    ඔහු මේ බව පවසා සිටියේ අද (25) පකිස්තානයේ ඉම්රාන් කාන් දින්න කියල ඇහුවට පස්සෙ වැලේ වැල් නැතිව දේශපාලන වශයෙන් අනාත වෙලා ඉන්න උන්ට එල්ලෙන්න පිදුරු ගහක් සම්බවීමේ ප්‍රීතිය නිමිත්තෙනි.

    ප්‍රභාකරන් මහත්තයා දේශපාලනයට ආවොත් හැකි උපරිම සහයෝගය දෙනවා..

    බ්ලා... බ්ලා.... බ්ලා.....
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    සංගා දේශපාලනයට එනවා නම් සන්ගගෙ අවට සහ පහල ඉන්න හැම layer එකකම ඉන්න හොරු, කුපාඩි කාරයන්, බේබද්දන්, දූෂකයන් , මිනීමරුවන් ඔක්කොම අයින් කරලා සංගට උගේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන උගත් කට්ටියක් අලුතෙන් එන්න ඕනි. එය කවදාවත් සිදු නොවන බැවින් ඔතනට මොකා ආවත් වැඩක් නැත.

    මොන යකඩය දැම්මත් අච්චුවට ඕනි විදියටයි යකඩේ හැදිලා එන්නේ මිසක් යකඩෙට ඕනි විදියට අච්චුව හැදෙන්නේ නෑ අපේ මහත්තයෝ. එහෙමයි මේ අච්චුව හදල තියෙන්නේ. ඒ අච්චුව වෙනස් කරන්නත් බැරි වෙන විදියටයි හදල තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: hchri

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom

    මොන යකඩය දැම්මත් අච්චුවට ඕනි විදියටයි යකඩේ හැදිලා එන්නේ මිසක් යකඩෙට ඕනි විදියට අච්චුව හැදෙන්නේ නෑ අපේ මහත්තයෝ. එහෙමයි මේ අච්චුව හදල තියෙන්නේ. ඒ අච්චුව වෙනස් කරන්නත් බැරි වෙන විදියටයි හදල තියෙන්නේ.

    :yes::yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංගක්කාර හරියන්නේ නෑ මනුස්සය එහෙම වගකීමක් අරන් රට හදන්න උවමනාවක් තියෙන කෙනෙක් නෙවේ තමන්ගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. ටීම් එක කැප්ටන්කමත් අතරමග දාල ගියා නෙ.

    මහේල වගේ නං මරු.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0

    මොන යකඩය දැම්මත් අච්චුවට ඕනි විදියටයි යකඩේ හැදිලා එන්නේ මිසක් යකඩෙට ඕනි විදියට අච්චුව හැදෙන්නේ නෑ අපේ මහත්තයෝ. එහෙමයි මේ අච්චුව හදල තියෙන්නේ. ඒ අච්චුව වෙනස් කරන්නත් බැරි වෙන විදියටයි හදල තියෙන්නේ.

    venasa therum gaththu ekek
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    සංගා දේශපාලනයට එනවා නම් සන්ගගෙ අවට සහ පහල ඉන්න හැම layer එකකම ඉන්න හොරු, කුපාඩි කාරයන්, බේබද්දන්, දූෂකයන් , මිනීමරුවන් ඔක්කොම අයින් කරලා සංගට උගේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන උගත් කට්ටියක් අලුතෙන් එන්න ඕනි. එය කවදාවත් සිදු නොවන බැවින් ඔතනට මොකා ආවත් වැඩක් නැත.

    මොන යකඩය දැම්මත් අච්චුවට ඕනි විදියටයි යකඩේ හැදිලා එන්නේ මිසක් යකඩෙට ඕනි විදියට අච්චුව හැදෙන්නේ නෑ අපේ මහත්තයෝ. එහෙමයි මේ අච්චුව හදල තියෙන්නේ. ඒ අච්චුව වෙනස් කරන්නත් බැරි වෙන විදියටයි හදල තියෙන්නේ.

    :yes::yes::yes::yes::yes::yes:

    achchuwa ekapara wenas karanna bariunath bageta hari wenas karanna puluwan ekek enna ona.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,032
    113
    සංඝ ඔයා රාජිතගේ උදව් ගත්තොත් හම්බෙන්න තියන ජන්දත් නැති වෙයි.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    සංඝ ඔයා රාජිතගේ උදව් ගත්තොත් හම්බෙන්න තියන ජන්දත් නැති වෙයි.
    rajithaya guuu kataa,mnnm dakkoth kelagahanawa bn
     
    Ekthara_Sahodarayek

    Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina

    :yes: