සංගා_දේශපාලනයට ආවොත් උපරිම සහාය දෙනවා

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සංග නෙවේ මොකා unp එකෙන් ඉල්ලුවත් චන්දෙ දෙන්නෙ නෑ ඕකුන්ට. ක්‍රිකට් ගැහුවා කියල මිනිහ කරයි රටක්. :lol::lol: එක එකා කියන පදේට නටල තියන ටිකත් විනාස කරලා තමා නවතින්නෙ :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සංගා කිව්වද යූ.එන්.පියෙන් ඉල්ලනවා කියලා???

    මෝඩයෙක් වගේ එක එක ගොන්නුන්ගේ ටෝක් වලට රැවටිලා මිනිස්සු කැමති කෙනෙකුට ව්‍යංගයෙන්වත් බනින්න එපා:frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    UNP යෙන් තමා එනවනං එන්න වෙන්නෙ. නැත්තන් කුමාර් රාජපක්ෂ කියල නම වෙනස්කරගන්න වෙනවා අනික් පැත්තෙන් ඉල්ලන්න :P
     
    ව්‍යංගයෙන් නෙවේ බන්.. ආවොත් වෙන දේ කිව්වෙ. මතකනේ සරත් ෆොන්සේකා. ජනාදිපතිකමට කෑදර කමේ කෑව ලනුව. දැන් පේනවනෙ බලු වෙන හැටි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,049
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    සංගා කිව්වද යූ.එන්.පියෙන් ඉල්ලනවා කියලා???

    ෆොන්සේකත් අද එහෙම කියනව දැක්ක,සංගා ඇම්පී පක්සෙන් ඉල්ලුවත් පොජු අපේක්ෂකය උනත් සහය දෙන්නෙ නෑ කිව්ව දැක්ක.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    සංගා දේශපාලනයට එනවා නම් සන්ගගෙ අවට සහ පහල ඉන්න හැම layer එකකම ඉන්න හොරු, කුපාඩි කාරයන්, බේබද්දන්, දූෂකයන් , මිනීමරුවන් ඔක්කොම අයින් කරලා සංගට උගේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන උගත් කට්ටියක් අලුතෙන් එන්න ඕනි. එය කවදාවත් සිදු නොවන බැවින් ඔතනට මොකා ආවත් වැඩක් නැත.

    මොන යකඩය දැම්මත් අච්චුවට ඕනි විදියටයි යකඩේ හැදිලා එන්නේ මිසක් යකඩෙට ඕනි විදියට අච්චුව හැදෙන්නේ නෑ අපේ මහත්තයෝ. එහෙමයි මේ අච්චුව හදල තියෙන්නේ. ඒ අච්චුව වෙනස් කරන්නත් බැරි වෙන විදියටයි හදල තියෙන්නේ.

    නියෙමෙට කියලා තියෙනවා මචං හරියටම හරි කාලකන්ණි පක්ෂ වලින් මොකෙක් ගෙනාවත් රටට වෙඩක් නැ ගෙන එකත් රූකඩයක් විතරයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ව්‍යංගයෙන් නෙවේ බන්.. ආවොත් වෙන දේ කිව්වෙ. මතකනේ සරත් ෆොන්සේකා. ජනාදිපතිකමට කෑදර කමේ කෑව ලනුව. දැන් පේනවනෙ බලු වෙන හැටි.

    හෙට තව එකෙක් කිව්වොත් මැල්කම් රංජිත් හිමිපානෝ තමා යූ.එන්.පී. අපේක්ෂක කියලා, උඹලා ඔය තර්කෙන්ම බනිනවා....
    සාධාරණද? ගොන්නුන්ගේ ටෝක් වලට තටු ලැබෙනවා ඒකෙම්හෙට තව එකෙක් කිව්වොත් මැල්කම් රංජිත් හිමිපානෝ තමා යූ.එන්.පී. අපේක්ෂක කියලා, උඹලා ඔය තර්කෙන්ම බනිනවා....
    සාධාරණද? ගොන්නුන්ගේ ටෝක් වලට තටු ලැබෙනවා ඒකෙම්
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සංගා ආවොත් රාජිතට තමා සහයෝගය ඕනේ වෙන්නේ.

    ps: sanga hriyn na deshapalanet
     
    Last edited:

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    සංගා දේශපාලනයට එනවා නම් සන්ගගෙ අවට සහ පහල ඉන්න හැම layer එකකම ඉන්න හොරු, කුපාඩි කාරයන්, බේබද්දන්, දූෂකයන් , මිනීමරුවන් ඔක්කොම අයින් කරලා සංගට උගේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන උගත් කට්ටියක් අලුතෙන් එන්න ඕනි. එය කවදාවත් සිදු නොවන බැවින් ඔතනට මොකා ආවත් වැඩක් නැත.

    මොන යකඩය දැම්මත් අච්චුවට ඕනි විදියටයි යකඩේ හැදිලා එන්නේ මිසක් යකඩෙට ඕනි විදියට අච්චුව හැදෙන්නේ නෑ අපේ මහත්තයෝ. එහෙමයි මේ අච්චුව හදල තියෙන්නේ. ඒ අච්චුව වෙනස් කරන්නත් බැරි වෙන විදියටයි හදල තියෙන්නේ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,471
    20,968
    113
    Panadura
    සංග නෙවේ මොකා unp එකෙන් ඉල්ලුවත් චන්දෙ දෙන්නෙ නෑ ඕකුන්ට. ක්‍රිකට් ගැහුවා කියල මිනිහ කරයි රටක්. :lol::lol: එක එකා කියන පදේට නටල තියන ටිකත් විනාස කරලා තමා නවතින්නෙ :rofl::rofl:

    :yes: :yes: :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    UNP යෙන් තමා එනවනං එන්න වෙන්නෙ. නැත්තන් කුමාර් රාජපක්ෂ කියල නම වෙනස්කරගන්න වෙනවා අනික් පැත්තෙන් ඉල්ලන්න :P

    සංගා එනවා කියන්නේ වැලේ වැල් නැති දේශපාලුවෝ...
    එහෙම කියන්න කිසිම පදනමක් නෑ....
    සංගට මඩ ගහනවා එක දිගට සෝෂල් මීඩියා වල සැකේට...

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංගා එනවා කියන්නේ වැලේ වැල් නැති දේශපාලුවෝ...
    එහෙම කියන්න කිසිම පදනමක් නෑ....
    සංගට මඩ ගහනවා එක දිගට සෝෂල් මීඩියා වල සැකේට...

    ඔව් මේ අපේ මිනිස්සු හිතන් ඉන්න ජාති නෙ. ඒ මනුස්සයට එච්චර පිස්සු නෑ මේ මඩ වලට බහින්න.