සංග නෙවේ මොකා unp එකෙන් ඉල්ලුවත් චන්දෙ දෙන්නෙ නෑ ඕකුන්ට. ක්‍රිකට් ගැහුවා කියල මිනිහ කරයි රටක්. 
එක එකා කියන පදේට නටල තියන ටිකත් විනාස කරලා තමා නවතින්නෙ 

සංග නෙවේ මොකා unp එකෙන් ඉල්ලුවත් චන්දෙ දෙන්නෙ නෑ ඕකුන්ට. ක්‍රිකට් ගැහුවා කියල මිනිහ කරයි රටක්.එක එකා කියන පදේට නටල තියන ටිකත් විනාස කරලා තමා නවතින්නෙ
![]()

UNP යෙන් තමා එනවනං එන්න වෙන්නෙ. නැත්තන් කුමාර් රාජපක්ෂ කියල නම වෙනස්කරගන්න වෙනවා අනික් පැත්තෙන් ඉල්ලන්න
සංගා කිව්වද යූ.එන්.පියෙන් ඉල්ලනවා කියලා???
මෝඩයෙක් වගේ එක එක ගොන්නුන්ගේ ටෝක් වලට රැවටිලා මිනිස්සු කැමති කෙනෙකුට ව්‍යංගයෙන්වත් බනින්න එපා

සංගා දේශපාලනයට එනවා නම් සන්ගගෙ අවට සහ පහල ඉන්න හැම layer එකකම ඉන්න හොරු, කුපාඩි කාරයන්, බේබද්දන්, දූෂකයන් , මිනීමරුවන් ඔක්කොම අයින් කරලා සංගට උගේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන උගත් කට්ටියක් අලුතෙන් එන්න ඕනි. එය කවදාවත් සිදු නොවන බැවින් ඔතනට මොකා ආවත් වැඩක් නැත.
මොන යකඩය දැම්මත් අච්චුවට ඕනි විදියටයි යකඩේ හැදිලා එන්නේ මිසක් යකඩෙට ඕනි විදියට අච්චුව හැදෙන්නේ නෑ අපේ මහත්තයෝ. එහෙමයි මේ අච්චුව හදල තියෙන්නේ. ඒ අච්චුව වෙනස් කරන්නත් බැරි වෙන විදියටයි හදල තියෙන්නේ.
ව්‍යංගයෙන් නෙවේ බන්.. ආවොත් වෙන දේ කිව්වෙ. මතකනේ සරත් ෆොන්සේකා. ජනාදිපතිකමට කෑදර කමේ කෑව ලනුව. දැන් පේනවනෙ බලු වෙන හැටි.
සංගා දේශපාලනයට එනවා නම් සන්ගගෙ අවට සහ පහල ඉන්න හැම layer එකකම ඉන්න හොරු, කුපාඩි කාරයන්, බේබද්දන්, දූෂකයන් , මිනීමරුවන් ඔක්කොම අයින් කරලා සංගට උගේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන උගත් කට්ටියක් අලුතෙන් එන්න ඕනි. එය කවදාවත් සිදු නොවන බැවින් ඔතනට මොකා ආවත් වැඩක් නැත.
මොන යකඩය දැම්මත් අච්චුවට ඕනි විදියටයි යකඩේ හැදිලා එන්නේ මිසක් යකඩෙට ඕනි විදියට අච්චුව හැදෙන්නේ නෑ අපේ මහත්තයෝ. එහෙමයි මේ අච්චුව හදල තියෙන්නේ. ඒ අච්චුව වෙනස් කරන්නත් බැරි වෙන විදියටයි හදල තියෙන්නේ.

සංග නෙවේ මොකා unp එකෙන් ඉල්ලුවත් චන්දෙ දෙන්නෙ නෑ ඕකුන්ට. ක්‍රිකට් ගැහුවා කියල මිනිහ කරයි රටක්.එක එකා කියන පදේට නටල තියන ටිකත් විනාස කරලා තමා නවතින්නෙ
![]()
UNP යෙන් තමා එනවනං එන්න වෙන්නෙ. නැත්තන් කුමාර් රාජපක්ෂ කියල නම වෙනස්කරගන්න වෙනවා අනික් පැත්තෙන් ඉල්ලන්න![]()
ඔව් මේ අපේ මිනිස්සු හිතන් ඉන්න ජාති නෙ. ඒ මනුස්සයට එච්චර පිස්සු නෑ මේ මඩ වලට බහින්න.සංගා එනවා කියන්නේ වැලේ වැල් නැති දේශපාලුවෝ...
එහෙම කියන්න කිසිම පදනමක් නෑ....
සංගට මඩ ගහනවා එක දිගට සෝෂල් මීඩියා වල සැකේට...