සංගා_පරල වෙයි skype වලින් ජාතිය අමතයි

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සංගක්කාර කිව SLC එක එක්ක තියෙන ගිවිසුමේන් ක්‍රීඩකයන්ට එන ගානෙන් සත පහක්වත් මැනේජර්ට යන්නේ නෑ කියල. මහේලත් එක කියල තිබුන. උඹ කියන්නේ ඒක බොරු කියලද. :oo: ඒක බොරු නං මටත් පෙන්නපන් නෑ කියල දැනගන්න. ඒක ඇත්තනං චාලියා ක්‍රීඩකයෝ ටීම් එකට දාල කොමිස් එකක් ගන්නව කියන සම්පුර්ණ කතාවම පදනමක් නැති හිස් එකක් වෙනව නෙ. කොමිස් එන්නේ නැත්තන් උට ටීම් එක උගේ අය 11ක් දාල සෙල්ලන් කරත් කිසි ලාබයක් නෑ.

    මම සංගක්කාර කියපුව 100% හරි කිවේ නෑ, හැබැයි කොහෙවත් යන ෆේස්බුක් පේජ් කාරයොයි ගොසිප් කාරයෝයි කියන ඒවට වඩා සංගක්කාර වගකීමෙන් තමන්ම වීඩියෝ එකකට පෙනී ඉඳල උගේම කටින් කියන එකට පිළිගැනීමක් මම දෙනවා. මොකෝ ඌ ඒ පිළිගැනීම ලබන්න සුදුසු විදිහට හැසිරිලා තියෙනව සහ ලංකාවට ක්‍රිකට් වලින් වැඩක් කරලා තියෙන නිසා. සංගක්කාරට බනින ෆේස්බුක් පේජ් කාරයෝ ගොසිප් කාරයෝයි මොනවද කරන්නෙ හැමදාම කුණු ගොඩවල් මාකට් කර කර ඉන්න එක නෙ කරන්නෙ. උන් කියන ඒවා කොහොමත් සත පහකට විස්වාස කරන්න බෑ.

    තමන්ගේ වටිනාකම වෙනුවෙන් ඩිමාන්ඩ් කරන්න ඕනේ තමා ලෝකේ ඕනෙම ක්‍රීඩකයෙක් එහෙමයි, දැන් මේ දවස්වල ඕස්ට්‍රේලියන් ටීම් එකම උන්ගේ බෝඩ් එක එක්ක වලි, වෙස්ට් ඉන්ඩිස් වල වලි, ඉන්දියන් උනුත් වලියක් යන්න ගිහින් යන්තන් නවත්තගත්තේ. හැමෝම එහෙම තමා. කොහෙවත් රට වෙනුවෙන් ක්‍රීඩා කරනව කියල පිනට ක්‍රිකට් ගහන්නෙ නෑ, එහෙම කරන්න ඕනෙත් නෑ.

    elata kiala thiyenne
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උබ සංගක්කාර කියන එක කොහොමද 100% ක් හරි කියන්නේ. සංගක්කාර කියන්නේ 100% පිරිසිදු ක්‍රීඩකයෙක් කියලද හිතාගෙන ඉන්නේ. එලියට හොද මුණ තිබ්බට ආත්මාර්ථකාමී ක්‍රීඩකයෙක්. මිනිහගේ talent එක demand කරලා cricket board එක හොදට නවටවාගෙන ඉදල තියෙන්නේ ඒකාලේ. cricketer කෙනෙක් advertisement එකකට හිටියොත් cricket board එකට එකෙන් ගානක් යනවා සාමාන්‍ය විදියනන්. හැබැයි සංගක්කාර එකට කෙස් දාලා පොර කුට්ටියම අරගෙන තිබ්බා. තව මොකක් හරි tournament එකකදී මිනිහගේ ගානට එනකන් අන්තිම මොහොත වෙනකන් agreement sign කරලා නෑ. ඔය 2ක මට කිව්වේ කලින් agreement හදපු lawyer කෙනෙක්ගේ යාලුවෙක්. තව ඔයවගේ සීන් සැහෙන තියෙනවා කිව්වා. අපිට පේනවට වඩා ලොකු දේවල් ඕක ඇතුලේ වෙනවා බන්. බොරුවට උන්ව සුද්ද කරලා වැඩක් නෑ. රටකට ආදරය කරලා ගහන උන් දැන් නෑ.

    sanga ona naha umba pararthakaami da? kiapan balanna umbe jeewithe umba kohomada paraathakaami widihata gewanne kiala.

    umbe talent monawada kialath kiapanko. api balamu umbe talent umba pararthakaami widihata yodawanne kiala.
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    sanga ona naha umba pararthakaami da? kiapan balanna umbe jeewithe umba kohomada paraathakaami widihata gewanne kiala.

    umbe talent monawada kialath kiapanko. api balamu umbe talent umba pararthakaami widihata yodawanne kiala.
    jabuk
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙතන ඒකාධිකාරයක් තියෙන එක ඇත්ත. අයියේ මට මැනේජර් කෙනෙක් හොයාගන්න ඕනේ කිවම මල්ලි මට වැඩකරන්නේ නං මෙයා, මට නං අවුලක් නෑ ඔයත් සෙට් වෙන්න කැමතිනං කියන එක ඕනේ තැනක වෙන දෙයක් නෙ.

    ඔෆිස් එකකට අලුතින් ආපු එකෙක් පරණ එකෙක්ගෙන් අයියේ දවල්ට කන්න තැනක් කොහෙද ඇහුවම අනික් උන් මල්ලි අපි නං කන්නෙ අතනින්, කෑමත් හොඳයි උඹත් වරෙන් එනවනං කියනව වගේ සීන් එකක්නේ ඔය තියෙන්නෙ. එතකොට කවුරුහරි "ඇයි බන් අර ඔෆිස් එකේ සෙට් එකම එකම තැනින් දවල්ට කන්නෙ, ඇයි උන් එක එකාට වෙන වෙනම ගිහින් කන්න බැරි" වගේ ප්‍රශ්නයක් නෙ උඹ අහන්නේ :D

    මැතිව්ස් කැමති උන්ව ටීම් එකට ගන්න එක ගැන නං මම කියන්නේ කැප්ටන්ට ටීම් එක තෝරන්න නිදහස නැත්තන් උගේ කැප්ටන් කමෙන් ඇති වැඩක් නෑ. මැච් එකක් පැරදුනාම ඌ කොහොමද පැරදුන එකට වගකියන්නේ උට ඕනේ ටීම් එක නෙවේ නං හම්බෙන්නේ. අනිත් එක තිසර පෙරේරා තේරීම් කමිටුවෙන් තෝරන හින්දනෙ මැතිව්ස් ඌව ටීම් එකට ගන්නේ. තිසර එච්චර අවුල් නං පහළොස් දෙනාට ඌ තේරෙන්න විදිහක් නෑ නෙ. එහෙනං තේරීම් කමිටුවයි ඉස්සෙල්ලම වැරදි.

    nawatha sarayak umba lesata kiala thianawa.

    ow oka wenawa lawyer kenek accountant kenek plumber kenek ehema hoya ganna ona unamath.

    captain kenek eya kamathi aya ganna pelambaweemak thianawa. kaleka michael clarke ehema selection panel eketh hitiya ne captain wela innakota. samanya office ekakath ehema ne wenne. lokka kamathi aya ganna wadi pelamba weemak thiyanaawa. mokada wade kerenne teamwork ekakin ne ithin team dynamics walata galapena aya thora ganna ona.

    dan selection panel eke aya select karanne thaman kamathi aya nevei da. me eye pereda bbc ekka thibba interview ekedi sanath kiwweth ehema deyak ne. eya kamathi aya thamai ganne. hari haman setup ekak administration ekak thianawa nam oya kamaththa rational widihata personal agenda nathuwa wenawa. aith waradda enne setup ekata. eka hada ganna ona board ekai ministerui.
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :yes: කවුරු උනත් තමන්ගේ හිතේ තියෙන හොඳයි කියල හිතන අයව තමා ටීම් එකට ගන්නේ, නැතුව තරාදියක දාල බර කිරනව වගේ ඔක්කොටම එන්න කියල පෝලිමට දාල කිරල මැනලා ගන්න බෑ නෙ. සනත් උනත් උට ඕනේ කට්ටිය දාන්නේ.

    මැතිව්ස් කැප්ටන් හැටියට උගේ ප්ලෑන් එකට ගහන්න ඕනේ ටීම් එක හම්බෙන්නේ නැත්තන් ඒ කැප්ටන් කමෙන් වැඩක් නෑ නෙ. නිකන් පඹය වගේ කවුරුහරි තෝරල දෙන ටීම් එක පිට්ටනියට බස්සල බොලර්ල පස්දෙනෙක්ගෙන් ඕවර් පනහ දාල පුළුවන් විදිහට බැට් කරන්න නං කැප්ටන් කෙනෙක් මොකටද. අනික පැරදුනාම බැනුම් අහන්නත් ඕනේ කැප්ටන් නෙ.
     
    godak ayata amathaka wenama meka team sport ekak kiana eka. team effort ekak ona dinanna. lankawa godak wc final walata ehema awe team effort eken thiana resources eh team setup ekata galapenna uparimeta use karala. samahara wita hondama individually talented kreedakayo 11 nevei wenna puluwan sellam karanne habai eh team setup ekata galapenna team dynamics walata set wena 11 thamai hondatama galapenne. sanath selection wala loku awulak thamai ohe fb page sathutu karanna players la maru karapu eka. team ekak hatiyata sellam karanna eh player kohomada galapenne kiala hithuwe naha. kauru hari fail una da kapuwa. team ekak hatiyata settle wenna ida dunne naha. ape gewal wala office wala ganna. ohe dawasa gane podda waradina kota kattiya maru karama eka hariyanawada nah ne. prashna adu padu athi wenawa saba management eka kianne prashneta uththara hoyana eka misak olu maru karana eka nevei.

    sanga neda herath ganna moolika une. herath koi wage bowler kenek unada kiana eka api kauruth dannawa ne. ape kattiya ada hitiya nam kiai nuwara ekata adinawa, austin ge wada kiala :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    තේරීම් කමිටුව සීනියර්ලගේ උපදෙස් ගත්ත කියල ටීම් එක තෝරන්න සිනියර්ල කියන්න බෑ නෙ. අන්තිම තීරණේ තියෙන්නෙ තේරීම් කමිටුව අතේ. අනික මහේල සංගක්කාර කැප්ටන්/වයිස් කැප්ටන් ඉද්දි ඉතින් උන්ගේ යෝජනා ගන්න එක වැරද්දක් නෑ නෙ.

    මැච් පැරදුන ඒවා ගැන සැක නං මැච් දින්න ඒවත් එහෙනං බලන්න එපැයි. 2014 ට කලින් කියන්නේ ලංකාවේ ක්‍රිකට් හොඳටම තිබුන කාලේ, අපි ෆයිනල් කීයකට ගියාද. මැච් කොච්චර දින්නද. ලංකාවේ ක්‍රිකට් සුපිරියටම තිබුනෙ ඔය කාලේ. එහෙමනං ඒ දිනපුවටත් චාලි වගකියන්න ඕනේ ඇති.

    මට පේන විදිහට පැරදුන ඒවට හේතු හදාගන්න අපි නිකන් කතා මවාගන්නවා වගේ සීන් එකක් මෙතන යන්නේ. කවුරුහරි මැච් එකක් සෙල්ලන් කරා කියල චාලිට ගානක් යන්නේ නැත්තන් චාලි ඌව ටීම් එකට දාන්න උත්සහ කරන එකේ තේරුමක් නෑ නෙ.

    aniwa bn.mun me paradunu ewa gana kiyawanawa.e kale dinapu match mathaka na...........
    matanm arjunawa penna ba.minihata ona miniha hitapu kale cricket thama cricket.anith hamoma chatar kiyanna.oka kalinuth ohoma seen danna gaththa.
    ochchr amaruwak thiyanawanm sports ministry eka uta denna hadaddi eka aragena cricket hadanna thibbane.ehema nathuwa uta adalama nathi ministry walata ghn dn kiyawanawa cricket wala arawa una mewa una, mm hitiyanm nawaththanawa kiyala.....
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සංගක්කාර කිව SLC එක එක්ක තියෙන ගිවිසුමේන් ක්‍රීඩකයන්ට එන ගානෙන් සත පහක්වත් මැනේජර්ට යන්නේ නෑ කියල. මහේලත් එක කියල තිබුන. උඹ කියන්නේ ඒක බොරු කියලද. :oo: ඒක බොරු නං මටත් පෙන්නපන් නෑ කියල දැනගන්න. ඒක ඇත්තනං චාලියා ක්‍රීඩකයෝ ටීම් එකට දාල කොමිස් එකක් ගන්නව කියන සම්පුර්ණ කතාවම පදනමක් නැති හිස් එකක් වෙනව නෙ. කොමිස් එන්නේ නැත්තන් උට ටීම් එක උගේ අය 11ක් දාල සෙල්ලන් කරත් කිසි ලාබයක් නෑ.

    මම සංගක්කාර කියපුව 100% හරි කිවේ නෑ, හැබැයි කොහෙවත් යන ෆේස්බුක් පේජ් කාරයොයි ගොසිප් කාරයෝයි කියන ඒවට වඩා සංගක්කාර වගකීමෙන් තමන්ම වීඩියෝ එකකට පෙනී ඉඳල උගේම කටින් කියන එකට පිළිගැනීමක් මම දෙනවා. මොකෝ ඌ ඒ පිළිගැනීම ලබන්න සුදුසු විදිහට හැසිරිලා තියෙනව සහ ලංකාවට ක්‍රිකට් වලින් වැඩක් කරලා තියෙන නිසා. සංගක්කාරට බනින ෆේස්බුක් පේජ් කාරයෝ ගොසිප් කාරයෝයි මොනවද කරන්නෙ හැමදාම කුණු ගොඩවල් මාකට් කර කර ඉන්න එක නෙ කරන්නෙ. උන් කියන ඒවා කොහොමත් සත පහකට විස්වාස කරන්න බෑ.

    තමන්ගේ වටිනාකම වෙනුවෙන් ඩිමාන්ඩ් කරන්න ඕනේ තමා ලෝකේ ඕනෙම ක්‍රීඩකයෙක් එහෙමයි, දැන් මේ දවස්වල ඕස්ට්‍රේලියන් ටීම් එකම උන්ගේ බෝඩ් එක එක්ක වලි, වෙස්ට් ඉන්ඩිස් වල වලි, ඉන්දියන් උනුත් වලියක් යන්න ගිහින් යන්තන් නවත්තගත්තේ. හැමෝම එහෙම තමා. කොහෙවත් රට වෙනුවෙන් ක්‍රීඩා කරනව කියල පිනට ක්‍රිකට් ගහන්නෙ නෑ, එහෙම කරන්න ඕනෙත් නෑ.
    munta dan thama sanda mahela penan bari world cup ekak genawa kiyala ekektawath mathaka na
    sinhala haththa hamadama ohomai mula amathakai thuk nodakin me wage ratak ammapa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    godak ayata amathaka wenama meka team sport ekak kiana eka. team effort ekak ona dinanna. lankawa godak wc final walata ehema awe team effort eken thiana resources eh team setup ekata galapenna uparimeta use karala. samahara wita hondama individually talented kreedakayo 11 nevei wenna puluwan sellam karanne habai eh team setup ekata galapenna team dynamics walata set wena 11 thamai hondatama galapenne. sanath selection wala loku awulak thamai ohe fb page sathutu karanna players la maru karapu eka. team ekak hatiyata sellam karanna eh player kohomada galapenne kiala hithuwe naha. kauru hari fail una da kapuwa. team ekak hatiyata settle wenna ida dunne naha. ape gewal wala office wala ganna. ohe dawasa gane podda waradina kota kattiya maru karama eka hariyanawada nah ne. prashna adu padu athi wenawa saba management eka kianne prashneta uththara hoyana eka misak olu maru karana eka nevei.

    sanga neda herath ganna moolika une. herath koi wage bowler kenek unada kiana eka api kauruth dannawa ne. ape kattiya ada hitiya nam kiai nuwara ekata adinawa, austin ge wada kiala :)
    ටීම් එක නං කොහොම තෙරුවත් බන් හැමෝටම ඕක හරියන්නේ නෑ, එකෙක් කියනව අරූ හොඳයි මූ වැඩක් නෑ කියල, තව එකෙක් කියන මූ හොඳයි අරූ වැඩක් නෑ කියල. කොහොම තෙරුවත් කාටහරි ඕකේ ඇදයක් පේනවමයි. ඉතින් ඇද පේන කට්ටිය ඒවට හේතු කියනව අරක හින්ද තමා මෙය ගත්තේ නැත්තේ අරකයි මේකයි. ඔක්කොම සතුටු කරන්න බෑ නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    aniwa bn.mun me paradunu ewa gana kiyawanawa.e kale dinapu match mathaka na...........
    matanm arjunawa penna ba.minihata ona miniha hitapu kale cricket thama cricket.anith hamoma chatar kiyanna.oka kalinuth ohoma seen danna gaththa.
    ochchr amaruwak thiyanawanm sports ministry eka uta denna hadaddi eka aragena cricket hadanna thibbane.ehema nathuwa uta adalama nathi ministry walata ghn dn kiyawanawa cricket wala arawa una mewa una, mm hitiyanm nawaththanawa kiyala.....
    අර්ජුන එයාට විතරයි ක්‍රිකට් හදන්න පුලුවන් කියල එකකුත් හිතාගෙන ඉන්නව තමා. ටිකක් සුසන්තිකා වගේ කට පොඩ්ඩක් හොඳ නෑ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    munta dan thama sanda mahela penan bari world cup ekak genawa kiyala ekektawath mathaka na
    sinhala haththa hamadama ohomai mula amathakai thuk nodakin me wage ratak ammapa
    ඒ ගැන නං කියල වැඩක් නෑ බන්, මහා ජරාම මිනිස්සු ටිකක් මේ සිරි ලංකාවේ ඉන්නෙ. සංගක්කාර මහේල හරිද වැරදිද කියල අපි දන්නෙත් නෑ. හැබැයි කිසි දෙයක් හොයල බලල නැතුව නිකන් ෆෙස්බුකියේ හරි ගොසිප් සයිට් එකක් හරි කතාවක් ගිය පලියට එකපාරට උන් ජාතිද්‍රෝහියෝ වෙලා. තාම හරියට සාක්කි එකක් මොනවත් ඔප්පු වෙලාවත් නෑ. ඉතින් මෙහෙම උන් වෙනුවෙන් ක්‍රිකට් ගහල වැඩක් තියෙනවද. ඉන්දියාවේ ඉන්න පිස්සොන්ටත් අන්තයි නෙ මෙහෙ ඉන්න උන් බලන් ගියාම.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒ ගැන නං කියල වැඩක් නෑ බන්, මහා ජරාම මිනිස්සු ටිකක් මේ සිරි ලංකාවේ ඉන්නෙ. සංගක්කාර මහේල හරිද වැරදිද කියල අපි දන්නෙත් නෑ. හැබැයි කිසි දෙයක් හොයල බලල නැතුව නිකන් ෆෙස්බුකියේ හරි ගොසිප් සයිට් එකක් හරි කතාවක් ගිය පලියට එකපාරට උන් ජාතිද්‍රෝහියෝ වෙලා. තාම හරියට සාක්කි එකක් මොනවත් ඔප්පු වෙලාවත් නෑ. ඉතින් මෙහෙම උන් වෙනුවෙන් ක්‍රිකට් ගහල වැඩක් තියෙනවද. ඉන්දියාවේ ඉන්න පිස්සොන්ටත් අන්තයි නෙ මෙහෙ ඉන්න උන් බලන් ගියාම.
    :lol::lol:ekanam aththa ban un kawadawath kiyanne na unge cricket kawa kiyala IND playersla ekata ape un