සංගා_පරල වෙයි skype වලින් ජාතිය අමතයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    සංගා_පරල වෙයි skype වලින් ජාතිය අමතයි

    චාර්ලි ඔස්ටින් පිළිබඳව එල්ලවන චෝදනා පිළිබදව විමර්ශනයක් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසයි.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැච් පරදිද්දී රටේ නැති හේතු හොයාගෙන කතා හදනව. දිනද්දී කවුරුත් ඕව කියන්නේ නෑ නෙ. මිනිස්සු ආදරේ කරන එකට සෙල්ලං කරපු ක්‍රීඩකයෝ මාධ්‍ය වලට වොයිස් කට් දිදී එක එකාට හින්ට් පාස් කරගන්නව. බලන්නත් දුකයි :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චාලිය ගැන බං.උෟ අපේ ටීම් ඵකට ගන්නේ උෟට ඕන උන්ලු.අනිත් උන් කපනවලු.
    ටීම් එක තෝරන්න තේරීම් කමිටුවයි කැප්ටනුයි නෙ. චාලි කොහොමද ඒවට ඇඟිලි ගහන්නෙ :oo: එහෙනං තේරීම් කමිටුව් චාලි කියන එක අහනව ඇති නැත්තන් මැතිව්ස් චාලි කියන එක අහනව ඇති. වෙන විදිහක් නං මට තේරෙන්නේ නෑ කොහොමද එහෙම වෙන්නෙ කියල. :oo:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City

    Eka nemeine bn seen eka, playersla 7k including mahela, sanga, mathews,mali chandi okkomala austinge yatathe nam, uta kiyala mokak hari push ekak karanna puluwan kiyalane seen eka yanne, ai dilashanui, arjunai kiwwe sanga i mahelai mokekhari aluth player kenek awama muwa introduce karala denawa kiyala agreement gahanna, aru ekko ba kiwwoth, chalita kiyanna puluwan aruwa danna epa mata uge comis eka hambenne naane mokada u mage agreement eka sign kare na kiyala. Ekai me seen eka :baffled:
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    Eka nemeine bn seen eka, playersla 7k including mahela, sanga, mathews,mali chandi okkomala austinge yatathe nam, uta kiyala mokak hari push ekak karanna puluwan kiyalane seen eka yanne, ai dilashanui, arjunai kiwwe sanga i mahelai mokekhari aluth player kenek awama muwa introduce karala denawa kiyala agreement gahanna, aru ekko ba kiwwoth, chalita kiyanna puluwan aruwa danna epa mata uge comis eka hambenne naane kiyala. Ekai me seen eka :baffled:

    Even it can easily lead to match fixing too.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Eka nemeine bn seen eka, playersla 7k including mahela, sanga, mathews,mali chandi okkomala austinge yatathe nam, uta kiyala mokak hari push ekak karanna puluwan kiyalane seen eka yanne, ai dilashanui, arjunai kiwwe sanga i mahelai mokekhari aluth player kenek awama muwa introduce karala denawa kiyala agreement gahanna, aru ekko ba kiwwoth, chalita kiyanna puluwan aruwa danna epa mata uge comis eka hambenne naane mokada u mage agreement eka sign kare na kiyala. Ekai me seen eka :baffled:

    ඒක තමා ඌව දාන්න එපා කියල චාලි කාටද කියන්නේ :oo: එහෙනං එකම විදිහ මැතිව්ස්ට කියල කරවන්න ඕනේ. වෙන විදිහක් නෑ නෙ. සනත්ට කියල කරවන්න බෑ නෙ කොහොමත්.

    අනිත් එක තමා සංගක්කාර පැහැදිලිව කිව SLC එක්ක තියෙන ගිවිසුමෙන් හම්බෙන ගානෙන් සත පහක්වත් චාලිට යන්නේ නෑ කියල. ඒ කියන්නේ කවුරුහරි ටීම් එකට දාල ඌව ගැස්සුවා කියල චාලිට වාසියක් වෙන්නෙ නෑ කියල සංගක්කාර කිවේ. ඒ ගැනත් හරියට හොයල බලන්න ඕනේ මේ ෆෙස්බුකියේ එක එක කියන ඒව මටනං ෂුවර් නෑ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ඒක තමා ඌව දාන්න එපා කියල චාලි කාටද කියන්නේ :oo: එහෙනං එකම විදිහ මැතිව්ස්ට කියල කරවන්න ඕනේ. වෙන විදිහක් නෑ නෙ. සනත්ට කියල කරවන්න බෑ නෙ කොහොමත්.

    අනිත් එක තමා සංගක්කාර පැහැදිලිව කිව SLC එක්ක තියෙන ගිවිසුමෙන් හම්බෙන ගානෙන් සත පහක්වත් චාලිට යන්නේ නෑ කියල. ඒ කියන්නේ කවුරුහරි ටීම් එකට දාල ඌව ගැස්සුවා කියල චාලිට වාසියක් වෙන්නෙ නෑ කියල සංගක්කාර කිවේ. ඒ ගැනත් හරියට හොයල බලන්න ඕනේ මේ ෆෙස්බුකියේ එක එක කියන ඒව මටනං ෂුවර් නෑ.

    kawda bole me Charlie? Charlie Chaplin da?

    Even it can easily lead to match fixing too.

    Eka thama bn kiyanne selection commiitte eka thaniyen decision ganne na bn, una ee welawe inna seniorlage sup eka gannawa, sana thama selection committe eke look eka wenas kare 2014 tma uu awe, eeta kalin hitiya un ice gaha gaha hitapu un hitiye .sanata balapaam karanna bari unata anith unta balapaam karanna puluwan . :baffled: mata hithenne godak awul kalayak thama indian team eka mehe awe godak series walata , eekale seen giya mata hithenne , ubalata mathakada worlds first digital cricket cup eka(Compaq cup)? Thawa godak series walata indiawa awilla un mehe dinna :baffled: Ee kale kohliwath indian team eke permenant ekek nemei, ee match paraduna widiyath sakai