ඇත්තද බං මුන් දෙන්න ඉන්දියාවෙත් "Ministry of Crab" ඕපන් කලා කියන්නේ...


උඹලා මොනවද මේකගැන දන්නේ....

එකේ ෆොටෝස් එහෙම තියෙනවද??





open karnawa kiyala nam kiyala tibuna..open karalada?


හෝප් කැන්සර් හොස්පිට්ල් එකට ආධාර හැටියට එකතු කරපු සල්ලි වලින් බැරියෑ ලෝකේ හැම රටකම Ministry of Crab ඕපන් කරන්න......


අඩේ උන් දෙන්න හෝප් හොස්පිටල් එකෙන් ගහගත්තා කියන්නේ ඇත්තද???![]()


සංගා කෙසේ වෙතත් ඕක හදන්න මුල් වුනේ මහේලනේ උගේ මැරුණු මල්ලි වෙනුවෙන්..... මතක ඇතිනේ මීඩියා වලිනුත් පට්ට කැම්පේන් එකක් දීලා සැහෙන්න සල්ලි එකතු කරා...... දැන් කෝ හෝප් හොස්පිට්ල් එක.... හොස්පිට්ල් එක නැතිනම් ඒ සල්ලි වලට මොකද වුනේ......?![]()
මගේ යාලුවෙක් ඉන්නවා ඩුබායි වල, පොර කිව්වා මහේලය ඇවිත් ඔය සීන් එකට සල්ලි ඉල්ලුවා කියලා, එහෙ හිටපු ලෝකල් පොරක් ලොකු ගාණක් දීලා තියෙනවා (පොර කියලා තියෙනවා මම මේක දෙන්නේ මුරලිට කැමති හන්ද කියලා..)

බිලියන කියක් එකතු වෙන්න ඇතිද.......![]()



නමට ගැලපෙන්නත් ඕනනේ....
Hope = බලපොරොත්තුව![]()


හෝප් කැන්සර් හොස්පිට්ල් එකට ආධාර හැටියට එකතු කරපු සල්ලි වලින් බැරියෑ ලෝකේ හැම රටකම Ministry of Crab ඕපන් කරන්න......

මුන්ට IPL ගහන සල්ලි වලින් ඕව කරන්න පුළුවන් බන් ... hope cancer hospital එකටනම් මොනව උනාද දන්නෑ![]()



HOPE හෝප් එකක්ම පමණි........


