සංගා_සහ_මහේල

uditha224

Well-known member
  • 1509.jpg

    http--ministryofcrab.com-templates-ministryofcrab-supremecourt-images-ministers.jpg

    ඇත්තද බං මුන් දෙන්න ඉන්දියාවෙත් "Ministry of Crab" ඕපන් කලා කියන්නේ... :confused::confused:
    උඹලා මොනවද මේකගැන දන්නේ....
    :oo:

    89410661958.preview.jpg

    එකේ ෆොටෝස් එහෙම තියෙනවද?? :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෝප් කැන්සර් හොස්පිට්ල් එකට ආධාර හැටියට එකතු කරපු සල්ලි වලින් බැරියෑ ලෝකේ හැම රටකම Ministry of Crab ඕපන් කරන්න......
     
    uditha224

    Well-known member
  • හෝප් කැන්සර් හොස්පිට්ල් එකට ආධාර හැටියට එකතු කරපු සල්ලි වලින් බැරියෑ ලෝකේ හැම රටකම Ministry of Crab ඕපන් කරන්න......

    අඩේ උන් දෙන්න හෝප් හොස්පිටල් එකෙන් ගහගත්තා කියන්නේ ඇත්තද??? :confused::confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩේ උන් දෙන්න හෝප් හොස්පිටල් එකෙන් ගහගත්තා කියන්නේ ඇත්තද??? :confused::confused:

    සංගා කෙසේ වෙතත් ඕක හදන්න මුල් වුනේ මහේලනේ උගේ මැරුණු මල්ලි වෙනුවෙන්..... මතක ඇතිනේ මීඩියා වලිනුත් පට්ට කැම්පේන් එකක් දීලා සැහෙන්න සල්ලි එකතු කරා...... දැන් කෝ හෝප් හොස්පිට්ල් එක.... හොස්පිට්ල් එක නැතිනම් ඒ සල්ලි වලට මොකද වුනේ......? :rolleyes::rolleyes:
     
    uditha224

    Well-known member
  • සංගා කෙසේ වෙතත් ඕක හදන්න මුල් වුනේ මහේලනේ උගේ මැරුණු මල්ලි වෙනුවෙන්..... මතක ඇතිනේ මීඩියා වලිනුත් පට්ට කැම්පේන් එකක් දීලා සැහෙන්න සල්ලි එකතු කරා...... දැන් කෝ හෝප් හොස්පිට්ල් එක.... හොස්පිට්ල් එක නැතිනම් ඒ සල්ලි වලට මොකද වුනේ......? :rolleyes::rolleyes:

    මගේ යාලුවෙක් ඉන්නවා ඩුබායි වල, පොර කිව්වා මහේලය ඇවිත් ඔය සීන් එකට සල්ලි ඉල්ලුවා කියලා, එහෙ හිටපු ලෝකල් පොරක් ලොකු ගාණක් දීලා තියෙනවා (පොර කියලා තියෙනවා මම මේක දෙන්නේ මුරලිට කැමති හන්ද කියලා..)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ යාලුවෙක් ඉන්නවා ඩුබායි වල, පොර කිව්වා මහේලය ඇවිත් ඔය සීන් එකට සල්ලි ඉල්ලුවා කියලා, එහෙ හිටපු ලෝකල් පොරක් ලොකු ගාණක් දීලා තියෙනවා (පොර කියලා තියෙනවා මම මේක දෙන්නේ මුරලිට කැමති හන්ද කියලා..)

    බිලියන කියක් එකතු වෙන්න ඇතිද....... :oo:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෝප් කැන්සර් හොස්පිට්ල් එකට ආධාර හැටියට එකතු කරපු සල්ලි වලින් බැරියෑ ලෝකේ හැම රටකම Ministry of Crab ඕපන් කරන්න......

    මුන්ට IPL ගහන සල්ලි වලින් ඕව කරන්න පුළුවන් බන් ... hope cancer hospital එකටනම් මොනව උනාද දන්නෑ :baffled: