ආතල් ලංකා...මිහින්තලේ පත්තු වෙලා නෙව

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,591
    5,580
    113
    Colombo


    මම හිතුවා මූ මෙහෙම පොරක් කියල...මූ හෙන තග සීන් එකේ ඉන්නේ...සුද්දියොත් එනවලු කැම්පස් එකේ එවුන් කියන්නේ....උඹලා මොනවද මේ ගැන දන්නේ...සීන් එක පත්තුවෙලා ...අනුරට බැනල මූව දැන් එලවන්න යන්නේ