ගාම්බීර්ගේ සහ දෝනිගේ පිතිහරඹය නිසා ලෝක ක්‍රිකට් කිරුළ අහිමි වුණා - සංගක්කාර
ඕනෑම වෘතිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිති හරබය සදහා පිට්ටනියට පැමිනෙනේ තමන්ගේ උපරිම දක්ෂතා පෙන්වීම සදහාය .
නැතුව පිට්ටනිය මැද නිදා ගැනීමට නොවේ .
ගාම්බීර් සහ දෝනි උපරිමයෙන් තම රටවෙනුවෙන් කැපකිරීම කාලය .
සංගක්කාර නොකියා කියන්නේ මොවුන් දෙන්නා බිදුවට දැවී ගියානම් අපිට
ලෝක කුසලානය දිනා ගත හැකි බව නොවේද ?
නැතුව පිට්ටනිය මැද නිදා ගැනීමට නොවේ .
ගාම්බීර් සහ දෝනි උපරිමයෙන් තම රටවෙනුවෙන් කැපකිරීම කාලය .
සංගක්කාර නොකියා කියන්නේ මොවුන් දෙන්නා බිදුවට දැවී ගියානම් අපිට
ලෝක කුසලානය දිනා ගත හැකි බව නොවේද ?
news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට