සංගීතය ඉගන ගන්න

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    සංගීතය ඉගන ගන්න



    මචන් ලා විශාරද කියන තැනට වෙනකම් එන්න, කොච්චර ඉගන ගන්න ඔනෙද?

    වීබාග තියෙනවා ද ?

    එහෙම නැත්නම් ඩිග්‍රිරි ද කරන්න ඔනෙ
     

    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    නමට ඉස්සරහින් දා ගනින් බන් ගොන් විහිලු ඔවා වෙන රටවල උන් බාට්2 ඩෙනිමයි දාගෙන ශො කරන්නෙ ටුමාරො ලැන්ඩ් එක බලහන් මොන හුකන විහිලුද බන් ඔවා
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    සංගීතය කියන එක ඇගේ තියන එකෙක්ට නම් එච්චර අමාරු නෑ. දැන් නම් පොඩි එවුන්ටත් තියනවා. ඉන්දියාවේ බාත්කන්ඩේ uni එකෙන් කරන්න පුළුවන්.ලංකාවේ class තියනවා. examiner එහෙන් ඇවිල්ල exam කරන්නේ. අපේ මල්ලි කළා diploma level එකට එනකන්.
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    සංගීතය කියන එක ඇගේ තියන එකෙක්ට නම් එච්චර අමාරු නෑ. දැන් නම් පොඩි එවුන්ටත් තියනවා. ඉන්දියාවේ බාත්කන්ඩේ uni එකෙන් කරන්න පුළුවන්.ලංකාවේ class තියනවා. examiner එහෙන් ඇවිල්ල exam කරන්නේ. අපේ මල්ලි කළා diploma level එකට එනකන්.
    අපි ඉන්දියාව ට යන්න ඔන නැහැනෙ ,

    Exam තියෙන්නෙ english වලින් ද ?
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අපි ඉන්දියාව ට යන්න ඔන නැහැනෙ ,

    Exam තියෙන්නෙ english වලින් ද ?
    ona nam india gihilla karannath puluwan. lankawe karannath puluwan.
    english thamayi. habayi untath echcharama english ba