සංගීතය සහ මානසික සෞඛ්‍යය

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,237
    6,273
    113
    36
    අලුත් speaker හම්බුන දවසේ ඉඳලා මම දවසට පැය 8ක් වත් සින්දු අහනවා

    මගේ overall mood එක සෑහෙන්න improve වෙලා

    කේන්ති යන එක සෑහෙන්න අඩු උනා.

    ඔයාලත් try කරලා බලන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,079
    1
    102,650
    113
    34
    Kalutara
    මාත් කොහොමත් වැඩ කර පැය 8ම රේඩියෝ එක දාගෙන ඉන්නේ. මටත් එහෙම ලේසියකට මල පනින්නේ නෑ.




    මේක නම් රේඩියෝ එකේ නිතරම යනවනේ. නම නම් හොයලා නෑ.

    මම අහපුව මට එන playlist වල තියනව බන් ;)

    මේ ඒවගේ තව භාෂාව අදාළ නැති එකක්



    මේකත් යනවා ගොඩක් වෙලාවට.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,079
    1
    102,650
    113
    34
    Kalutara
    ඔව් ඔව් . එහෙම ඇහෙද්දී ඇහෙන වචන කුණුහරප වගේ ගහල තමයි හොයාගන්නේ . :rofl:

    දැන් නම් එහෙම අමාරුවක් නෑනේ Shazam තියෙනවනේ. 2010දි සින්දු හොයන්න කාපු කටු,. We no speake americano සින්දුව හොයන්න ගහපු කුණුහරුප. එකක්වත් හම්බුනේ නෑ. අන්තිමේ Sony ericsson ෆෝන් එකක් ගත්ත ඒකෙ විතරයි Track id තිබ්බේ සින්දු හොයන්න.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,237
    6,273
    113
    36
    දැන් නම් එහෙම අමාරුවක් නෑනේ Shazam තියෙනවනේ. 2010දි සින්දු හොයන්න කාපු කටු,. We no speake americano සින්දුව හොයන්න ගහපු කුණුහරුප. එකක්වත් හම්බුනේ නෑ. අන්තිමේ Sony ericsson ෆෝන් එකක් ගත්ත ඒකෙ විතරයි Track id තිබ්බේ සින්දු හොයන්න.
    Apple Music loseless මරු
    හැබැයි උන්ගේ Windows app එක ගූ ගොඩක් :(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,445
    170,152
    113
    එකමත් එක රටක
    දැන් නම් එහෙම අමාරුවක් නෑනේ Shazam තියෙනවනේ. 2010දි සින්දු හොයන්න කාපු කටු,. We no speake americano සින්දුව හොයන්න ගහපු කුණුහරුප. එකක්වත් හම්බුනේ නෑ. අන්තිමේ Sony ericsson ෆෝන් එකක් ගත්ත ඒකෙ විතරයි Track id තිබ්බේ සින්දු හොයන්න.
    ඔව් ඉස්සර ඉදන් තිබ්බ නේ ඒ වගේ app . මම sun එකේ යද්දී ඒ app එකෙන් හොයනවා ඉස්සර .

    මේ දවස් වල නම් වැඩියෙන්ම අහල තියෙන්නේ Teddy Swims ගේ සින්දු ටිකක් .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,079
    1
    102,650
    113
    34
    Kalutara
    Apple Music loseless මරු
    හැබැයි උන්ගේ Windows app එක ගූ ගොඩක් :(

    ඇපල් මියුසික් ගැන දන්නේ නෑ. මම ස්පොටිෆයි ප්‍රිමියම් ගත්තා ජිම් යනකොට. දැන් ජිම් යන්නේ නැති නිසා ඒක කැන්සල් කළා. කරන්ට් කපන දවසට ඇඩ් එක්ක ස්පොටිෆයි අහනවා. වැඩ දවස්වලට රේඩියෝ එක අහනවා. US radio එකක් තියෙනවා නිව් යෝක් වල WKTU කියලා. iHeatRadio එකට අයිති එකක්. උන්ගේ ඇඩ් නැතුව සින්දු යනවා අපිට උදේ ඉඳන් හවස 3.30 වෙනකන්. එතකොට උන්ට මහා රෑනේ. උන්ට උදේ 6 වෙන්නේ අපිට හවස 3.30ට. එතන ඉඳන් උන්ගේ මෝනින් ෂෝ එක. හැබැයි එකම සින්දු සෙට් එක යන්නේ හැමදාම,
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,237
    6,273
    113
    36
    එහා ගෙදර එකා කන පැලෙන්න මල් සිංදු දැම්මාම පුදුම මානසික සහනයක් තියෙන්නෙ.
    උඹ අපිට තමයි තග දාන්නේ