සංගීත්ගේ නිරුවත........

Don Appu

Junior member
  • Feb 3, 2017
    70
    39
    18
    SL
    Sangeeth ge niruwatha kiyala meken adahas karanne mokakda bn?? Kagevath niruwatha hoyana welave dennagema sindu rasvindala hitahan..mokada oya dennama hoda artist la....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Horakan karala nemei machan Senaka batagoda sira talented dial eka
    pora gen sinduwa sangeeth aran tiyenne anith api sanasille music eka kaleth senaka
    :)

    Hodama de senaka wage talented ayawa promote karana eka
     
    • Like
    Reactions: ITGuy25

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Gossip site athal denna epa ban. Uba danda danne Senaka Batagoda gana? Wayo purchase karanawa Batagodagen. Sangeeth eda meda thura chater une Rangahala ekata witharai 🙄


    Horakan karala nemei machan Senaka batagoda sira talented dial eka
    pora gen sinduwa sangeeth aran tiyenne anith api sanasille music eka kaleth senaka
    :)

    Hodama de senaka wage talented ayawa promote karana eka
    Batayata ehema asawak nadda kohedo ban
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම හිතුව සංගීත්ගෙ වැලක් ලීක් වෙලා ඇති කියල. :lol:

    ඕවට ඔය මන්සුසයට ලක්ෂ ගානක් ගෙවල ඇත්තෙ. නැතන්ම් ඒ මිනිස්සු නිකන් ඉන්නෙ නෑ නඩු දානවා
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සංගීත් මේවට සල්ලි ගෙවලා අරන් තියෙන්නේ මෙතන හොරකමක් නෑ අනිත් එක සංගීත් මුල් කලේ වරකාගොඩගේ රගහල දැන් ඇත අඩ අදුරේ සිංදුව හොරෙන් කියලා පස්සේ වරකාගොඩ නඩු දාලා බර ගානක් ගෙවන්න උනා ඒ ගොන්කම මිනිහා අයිත් කරන්නේ නෑ කොහොමත්.
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    සංගීත් සල්ලි ගෙවල මචං සේනක බටගොඩගෙන් ඔය සින්දු අරගන කියන්නේ. නැතිව හොරකං කරලා නෙමෙයි.
    පිස්සුද බන්
    සේනකයා ඉන්ටර්වීව් එහෙක කියනවා කිසිම කෙනෙක් සල්ලි දීලා අයිතිය අරන් නැහැ කියලා
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පිස්සුද බන්
    සේනකයා ඉන්ටර්වීව් එහෙක කියනවා කිසිම කෙනෙක් සල්ලි දීලා අයිතිය අරන් නැහැ කියලා
    සිංදුවේ අයිතිය නෙමෙයි බං සිංදුව කීයන්න අයිතිය වෙන්න ඇති