සංගීත් මලක් ගහලා NPP ??

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    අඩො මට නම් මූ හිනා වෙන විදිහෙ න් කියන්න පුළුවන් මූ මලක් ගහලා ඉන්නෙ.

    හැබැයි මෙ පාර NPP එකෙ කැම්පෙන් එක පට්ට.
     
    • Like
    Reactions: yapa100

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මාලිමාවෙ උන්ට මේ ගලධාරී, මොනාක් වගේ හොටෙල් බුක් කරගෙන රැස්වීම් තියන්න සල්ලි කොහෙන්ද බන් @2osama ? යාන්තමෙන් හුස්ම ගන්න පටන්ගත්ත රට ආපස්සට හරවන්න විජාතික බලවේග මුන්ට සල්ලි වියදම් කරනවා කියල හිතෙන්නේ නැද්ද උඹලට?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මාලිමාවෙ උන්ට මේ ගලධාරී, මොනාක් වගේ හොටෙල් බුක් කරගෙන රැස්වීම් තියන්න සල්ලි කොහෙන්ද බන් @2osama ? යාන්තමෙන් හුස්ම ගන්න පටන්ගත්ත රට ආපස්සට හරවන්න විජාතික බලවේග මුන්ට සල්ලි වියදම් කරනවා කියල හිතෙන්නේ නැද්ද උඹලට?
    කැට හොල්ලා මෙහෙම කොටි පතියෝ උනේ කොහොමද කියලා තමා බං මේ මමත් හොයන්නෙ 🤔
    අනුර අයියාගේ දියුණු වීමේ රහස මෝක්ක් ද🤔
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මාලිමාවෙ උන්ට මේ ගලධාරී, මොනාක් වගේ හොටෙල් බුක් කරගෙන රැස්වීම් තියන්න සල්ලි කොහෙන්ද බන් @2osama ? යාන්තමෙන් හුස්ම ගන්න පටන්ගත්ත රට ආපස්සට හරවන්න විජාතික බලවේග මුන්ට සල්ලි වියදම් කරනවා කියල හිතෙන්නේ නැද්ද උඹලට?

    ඒකට තමයි පක්ෂේ අරමුදලක් තියෙන්නේ
     
    • Like
    Reactions: siri_ayya

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    Sarcastic Bernie Sanders GIF by MOODMAN
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    චතුරයගේ ප්‍රෝගැම් එකට අපු දවසෙත් මූ හොදට මොනව හරි ගසලා ආපු බවක් පෙනිනා. එදා අත් චලනය එහෙමත් පට්ටම ස්ලෝ :P .
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113

    මැතිවරණ කොමිසමේ තවත් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි..?

    January 28, 2023 at 3:00 pm | lanka C news
    මැතිවරණ කොමිසමේ තවත් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි..?

    මැතිවරණ කොමිසන් සභාවේ තවත් සාමාජිකයන් දෙදෙනකු ඉල්ලා අස් වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග උපුටමින් සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    මැතිවරණ කොමිසමේ තවත් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි..?

    January 28, 2023 at 3:00 pm | lanka C news
    මැතිවරණ කොමිසමේ තවත් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි..?

    මැතිවරණ කොමිසන් සභාවේ තවත් සාමාජිකයන් දෙදෙනකු ඉල්ලා අස් වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග උපුටමින් සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

    පච නිවුස් නොදා හිටපන් ගවයෝ
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    ගෙදර ගැනි පිට යනවා පෙනි පෙනි,අල්ලපු ගෙදර ගෑනිගේ ජන්ගියෙ හිල් හොයන ඩයල් වගෙ තමා අලිපුට්ටුවො කියන්නෙ.. එල්ලෙන්න මොකුත් නෑතුව ඉන්නෙ දැන්