සංගීත් මලක් ගහලා NPP ??

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    අඩො මට නම් මූ හිනා වෙන විදිහෙ න් කියන්න පුළුවන් මූ මලක් ගහලා ඉන්නෙ.
    හැබැයි මෙ පාර NPP එකෙ කැම්පෙන් එක පට්ට.
    චන්දෙට කලින් හැමදාම NPP/JVP එකෙ කැම්පෙන් එක පට්ට. හැබැයි චන්දෙ ගනිනකොට 3% යි :rolleyes:
    (29.01.2023)
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    හැබැයි මෙ පාර NPP එකෙ කැම්පෙන් එක පට්ට.
    කලින් පොහොට්ටු ඡන්දෙ කරපු ටීම් තමයි මේ පාර ගම් වල npp පොකට් වල ඉන්නෙ. ඉතිං jvp එක කියන්නෙ අපිට කියන්න බැසිල් ඡන්දෙ කරපු ප්ලෑන් එක අපි ඒක කරමු, ඒක තමයි හොදම එක කියල. ඔයාල භාර අරන් කරල දෙන්න බැසිල්ට කරා වගේ කියල. දිනුවට පස්සෙත් බැසිල් කරපු විදිහ තමයි හොද විදිහ කියල හිතෙයිද දන්නෙ නෑ දිනපු අපේක්ෂකයොන්ට. කොහොමත් පාක්ෂිකයො වැඩිවෙනකොට පක්‍ෂ ප්‍රතිපත්ති එක්ක බැලන්ස් කරගන්න හරි අමාරු වෙනව. ඒ කියල jvp ඡන්ද පිටරටින් ගේන්නයැ. එක්කො jvp එක බයියො හදල ගනියි, නැත්තං ගමේ jvp අපේක්ෂකයො ටික බයියො වගේ වෙයි.
    එක උදාහරනකෙට, කලින් පාරවල jvp පොකට් එකකින් පස්සේ එතන බෝතලේට සෙට් වුනේ නෑ (වෙන නොපෙනෙන තැනක සෙට් වෙනව වෙන්න පුලුවං) දැන්නං බෝතල් පාටිය එතනම. හැබැයි අනිත් අතට ආ දැන් අපි jvp කියල හිතං පුටු ටික ගැම්මට අස්කරල අතුගාල ඉන්න සීන් එකකුත් තියෙනව බයියල. කවුරු කොහෙට යයිද දන්නෙ නෑ.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    චන්දෙට කලින් හැමදාම NPP/JVP එකෙ කැම්පෙන් එක පට්ට. හැබැයි චන්දෙ ගනිනකොට 3% යි :rolleyes:
    (29.01.2023)
    ඒවා ඒ කාලා එසේ වුවත්, මේවා මේ කාලේ එහෙම වෙන්නේ නෑ 😉
     
    • Like
    Reactions: Draco Malfoy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සංගීත් කාලයක් කුඩු ගහන්න පුරුදු වෙලා හිටියා නේ. ඌ දැන් ඇවිල්ල බණ කියනවා එක එක චැනල් වලට. දැන් රට හදන්න එනවා. කුපාඩිකම් ඔක්කොම කරලා ඉවර වෙලා. එහෙම බැලුවොත් දේශපාලකයෝන්ටත් පුළුවන් මු වගේ, සුදනෝ වගේ එක පාරක් නාල පිරිසිදු වෙන්න.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    මාලිමාවෙ උන්ට මේ ගලධාරී, මොනාක් වගේ හොටෙල් බුක් කරගෙන රැස්වීම් තියන්න සල්ලි කොහෙන්ද බන් @2osama ? යාන්තමෙන් හුස්ම ගන්න පටන්ගත්ත රට ආපස්සට හරවන්න විජාතික බලවේග මුන්ට සල්ලි වියදම් කරනවා කියල හිතෙන්නේ නැද්ද උඹලට?
    පක්ශ හැම එකක්ම වගේ විජාතික බලවේග තමයි. ගෝලීය දේශපාලනයෙ නියෝජිතයො. අරැමයක් නෙමෙයි. අතීතයෙ ඉදං එහෙමයි. උං බලන්නෙ අපිව උන්ගෙ යටතට නැත්තම් මිතුරෙක් කරගන්න. ලංකාව ප්‍රබල රටක් නෙමෙයි නිසා අපි ආක්‍රමන වලට අහු උනේ සහ වෙන්නෙ. බලය කියන්නෙ අපිට නොතේරෙන ලොකු විස්තරයක්.