Questions සංගීතේ දන්නා හැමෝම කෝඩ් ලෙවල් එකෙන් ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    සංගීතේ දන්නා හැමෝම කෝඩ් ලෙවල් එකෙන් දන්නේ නැද්ද බන්
    දෙරණ dreamstar එකේ නදීක ගුරුගේ කෝඩ් ලෙවල් එකෙන් වටිනා කොමෙන්ට්
    කරන කොට අනිත් එවුන් ඇදුම ගැනයි , නැටුම ගැනයි කියන්නේ