සංගීත ඊ මේල්

hilander

Member
Jun 7, 2012
778
176
0
human world
ප්‍රථමෙන් අවුට්ලුක් එක්ස්ප්‍රස් විවෘත කර නව පනිවිඩය ටයිප් කර ඉන්පසු අවශ්‍ය රූප ග්‍රැෆික් ආදිය ඇතුලත් කරන්න.
මෙම ඊ මේල් පණිවිඩයට සංගීතය ඇතුලත් කිරීමට එය (html) ආකාරයට තිබිය යුතුයි .
මේ සදහා new message වින්ඩෝවේ format මෙනුව Rich text (html) තෝරන්න.
ඉන්පසු මැසේජ් වින්ඩෝවේ තැනක් ක්ලික් කරන්න . දැන් ඉහල ඇති ටුල් බාර් එකේ format මෙනුවෙන් Background යන්න තෝරා එහි ඇති sound තෝරන්න.
Browse එකෙන් මියුසික් ෆයිල් එකක් තෝරන්න. MP3,MIDI,WAV