සංගීත සංදර්ශණයකදී

rasithaudayanga

Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    සංගීත සංදර්ශණයකදී

    [සංගීත සංදර්ශණයකදී එක් රසිකාවියක් වේදිකාවේ හිටපු සංවිධායකයෙකුට මෙහෙම කියල තියෙනව....

    අනේ අයියේ එඩ්වඩ් අයියට කියන්නකො සිරි යහනේ ගහන්න කියල..

    එවිට සංවිධායක තුමා මෙහෙම කියල:

    නංගි එඩ්වඩ් අයියා තවම ආවෙ නෑ. එතකං මම මිල්ටන් අයියට කියන්නද නංගිට මේ මැයි ගහ යට ගහන්න කියල....


    Re post nam Sorry
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    [සංගීත සංදර්ශණයකදී එක් රසිකාවියක් වේදිකාවේ හිටපු සංවිධායකයෙකුට මෙහෙම කියල තියෙනව....

    අනේ අයියේ එඩ්වඩ් අයියට කියන්නකො සිරි යහනේ ගහන්න කියල..

    එවිට සංවිධායක තුමා මෙහෙම කියල:

    නංගි එඩ්වඩ් අයියා තවම ආවෙ නෑ. එතකං මම මිල්ටන් අයියට කියන්නද නංගිට මේ මැයි ගහ යට ගහන්න කියල....


    Re post nam Sorry

    :lol::lol::lol:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,875
    113
    40
    හත් ඉලව්වෙ!
    sarcastic.gif
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අහන්න එ නගාගෙන් පුටු සෑටියෙ ගහන්නද කියල:lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :lol::lol::lol::lol:
    ඇයි ඊට පස්සේ මල්ලි කෙනෙක් ඇවිත් කියුව්වළු.........
    මට ශෂිකා නිසංසලා අක්කගේ...........
    තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න දෙන්න කියලා..............
    සංවිධායක් ඇහුව්වලු තොල්පෙති විතරක් ඇතිද මල්ලි කියලා............
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    රොෂාන් අයියට කියල තව එක සැරයක් ගහන්නද?
    නැත්නම් බෙග්ට කියල කෝටු කෑලි ගස්සන්නද?
     

    dapt

    Member
    Sep 25, 2010
    83
    4
    0
    රොෂාන් අයියට කියල තව එක සැරයක් ගහන්නද?
    නැත්නම් බෙග්ට කියල කෝටු කෑලි ගස්සන්නද?:lol::lol::lol::lol::lol: