සංග මහේල ඵක්ක තරහ මෙන්න මේකයි

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ක්‍රිකට් වලට කඩේ යන්නෙ ක්‍රිකට් කිව්වම අපේ රට ප්‍රසිද්ධ වෙන නිසයි. උන් ක්‍රිකට් ගහලා අපේ රටට සල්ලි හොයලා දෙන නිසයි. ලංකාවට මැච් ගෙනල්ලා සංචාරකයොන්ව රටට ගෙන්නන නිසයි. අනිත් එක අපි ක්‍රිකට් වලට ආසයි.

    oya kiwwa kisi dekata uba athak pathak nobala kade yama impact ekak unada?
    unge salariya wenas unada uba kade giya kiyala? Tourist la awe uba kade giya hindada? oya okkotama hethu une marketing ui un mahansi wela unge skills hadagaththa ekenui.
    cricket wage kalakanni sport walin thama ape rate minissu godak kalakanni, kammali minissu wenne.
    thamanta kisi deyak nolabena cricket wage deyak gena play karana untath wada danumak thiyenawa. unta mokakhari unama unge genuntath wada kade yanawa.
    Habai thamange anagatheta, rate diyunuwata lokuma impact ekak karana politics gena melo hasarak danne ne. ehen mehatai mehen ehatai mada gagaha innawa

    lankawe deshapaluwonwa path karanneth cricket walata support karanneth ekama kattiyane? politics & cricket walin thamanta wedak wena, wadipurama wedagath de gena hariyata budhdhiyak nathuwa hemadama path wena ekata bena bena innawa. wihilu katha mewa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911

    ක්‍රිකට තමයි කාලකන්නි. එතකොට අනිත් ක්‍රීඩා හොඳ ඇති. ක්‍රීඩා කරන හැම රටක්ම කාලකන්නි කම්මැලි මිනිස්සු ඉන්න රටවල් වෙන්න ඇති. අනේ ප්ලෑන් බන් යන්න. උබේ ටයිප් එකට අනුව ක්‍රිකට් නෙවේ එලියට බැහැලා සෝශල් ලයිෆ් එකක් තියෙන බට්ටෝ ගහන එකත් උබට ඇලජික් ඇති. ගේ අස්සට වෙලා ඉන්න එක උබේ ටයිප් එක වෙන්න ඇති, ට්‍රිපක් ගිහින් මැච් එකක් බලලා සිංදුවක් කියලා මෝලමක් ගහලා නටලා ගන්න ආතල් කියලා ජාතියකුත් තියෙනවා. ඒවා කරන්නෙ තමන්ගෙ වැඩ පාඩු කරන් කම්මැලිකමටම නෙවේ, එක දිගට වැඩ කරනකොට මිනිස්සුන්ට ස්ට්‍රෙස් එනවා. ඔව් උබට මේවා තේරෙන එකක් නෑ. තේරුනා වගේ හිටහන් දැන්.
     
    test cricket takes 5 days, 50over cricket takes a day, t20 takes around 3-4 hours which is good.
    A football match takes 1 & half hours. Rugby 80mins. BB around 60mins including breaks.
    Any person with common sense can see the difference of the time being spent for his "entertainment". Also the action & intensity involved withing it.

    dan eka nemeine methana prashne. ubala modayo wage kade yana ekane. ubalagei godak indian karayongei kisi wenasak ne. anika uba methana eka wawan kanne deshapalanikawa mada gahannath balagenane
    enjoy karana eka wenama deyak. habai methana karanne thanikara modayo wage kade yemak saha mada gahillak. e athin politcs ekka maha loku wenasak ne

    Sangage ganitath nethi prashna ubala hada hada wawan kanawa
     
    Last edited:

    ෆෑන් කෙනෙක් වෙන්න ක්‍රිකට් ග්‍රවුන්ඩ් යන්න ඕන නෑ බෝලෙන් බෝලෙට බලන්න ඕනත් නෑ. ගහලා ඉවර උනාම රෑ ක්‍රීඩා ප්‍රවෘති බැලුවත් ඇති. සංගයි ගංගුලියි අතර තරඟයක් තියෙද්දි අවුරුදු 9කට පස්සෙ මහමැතිවරනෙ කටමුල මේක එනවා. උපුලා ඕපන් ඌ ආවා, ඩිල්ශාන් නෑ, ඊලඟට සංගා, ඊට පස්සෙ මයියා. අපිද මේක දේශපාලනීකරනය කරෙ? ඩිලා ඔඩොක්කුවෙ ඉන්න නිසාදා නොගෙන්නුවෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,851
    113
    මාලඹේ
    ක්‍රිකට් වලට කඩේ යන්නෙ ක්‍රිකට් කිව්වම අපේ රට ප්‍රසිද්ධ වෙන නිසයි. උන් ක්‍රිකට් ගහලා අපේ රටට සල්ලි හොයලා දෙන නිසයි. ලංකාවට මැච් ගෙනල්ලා සංචාරකයොන්ව රටට ගෙන්නන නිසයි. අනිත් එක අපි ක්‍රිකට් වලට ආසයි.

    දේශපාළුවට කඩේ ගියාම උන් අපේ රට ප්‍රසිද්ධ කරේ ණය සාගරයක් කියලයි. කඩේ ගිහින් උන්ට බලය දුන්නම කරේ උන් රටේ සල්ලි හොරකම් කරපු එකයි. කොමිස් නැත්නම් අඩුපොලී ණය සහන වලට පයින් ගහන එකයි කරන්නෙ. දේශපාළුවට කඩේ යන එකයි ක්‍රිකට් රැකගන්න එකයි දෙකක්.
    ඒ ඉස්සර ලංකාවේ ඒ්වු න් මෑච් ගහනවා බලන්න ENGLAND ඉඳන් සුද්දෝ මේ හේ ආවේ. දැන් England Team එක ලංකාවේ මැච් ගහන්න එනවා කිව්වොත් සුද්දෝ එහේ ඉදලම දිනන මෑ ච් ගාන කියනවා 😀😀😀