ey policiya iddi sivil aya hamuduruwo ayn kare
sri lanka policiya pvt karalada manda?

මේවා තවත්තන්න අපි මේ පාර ජෙවිපි කාරයෝ පාර්ලි මේන්තු යවන්නේ නැතිව ඉමු
උන් තමයි මේවා කරන්නේ

මේවා තවත්තන්න අපි මේ පාර ජෙවිපි කාරයෝ පාර්ලි මේන්තු යවන්නේ නැතිව ඉමු
උන් තමයි මේවා කරන්නේ






ඉස්සර අවෙ සුදු van දැන් එන්නෙ සුදු bus ,දියුනුව කොහොමද, අසියාවෙ අශ්චර්ය කරා යන ගමනෙ


මෙහෙම රටක් ප්රාර්ථනා කරපු මැටි මෝල්ලුන්ට සුබ අනාගතයක්.
මේවා තවත්තන්න අපි මේ පාර ජෙවිපි කාරයෝ පාර්ලි මේන්තු යවන්නේ නැතිව ඉමු
උන් තමයි මේවා කරන්නේ
GAHALA PANNANA ONA OYA SANGA HORU, BORUWATA SIWRU DAGENA PARE WIGADAM NATANAWATA![]()
එතකොට සාටකේ එල්ලිච්ච සංඝයා වහන්සේලා සාසනේට ගෞරවයක්ද ???
![]()
මොවුන් සංඝයා වහන්සේලා නොව සිවුරු පොරවා ගත් පිරිසකි.....බුදුන් මග යන සංඝයා වහන්සේලාටත් මොවුන් අපහාසයකි.... ලංකාවේ සංඝයාට ඇති ගරුත්වය නැතිකිරිමේ පාප කර්මයට මොවුන් සහ හෙල උරුමයේ සංඝයා වග කිව යුතුය.මගේ අදහස නම් මොවුන් සිරගත කල යුතු බවයි. මොවුන්ගේ මේ ක්රියාවන් උතුම් මෙහෙවරකින් රට බේරාගත් ජෙනරාල් තුමාටත් අපහාසයකි.
Me ape budun wadi deshayai...!



රටේ නීතිය වල් වැදිලා කියන උන්ම නීතියට එරෙහිව උපවාසය කිරීම පුදුමයකි.......

නැත, නැත, සබඳ,
එය කිසි සේත්ම පුදුම විය යුතු කරුණක් නම් නොවන්නේය.
මන්දයත්,
ඔවුන් උපවාස කළේ
නීතියට විරුද්ධව නොවන බැවිනි.
ඔවුන් උපවාස කළේ වල්වැදිච්ච නීතියට එරෙහිවය.
දිලිසෙන සියල්ල රත්තරන් නොවනවා සේම සිවුරු ඇඳපු තට්ටේ ගාපු සියල්ලන්ම භික්ෂුන් නොවෙති........................











