සංඝං සරණං ගච්ඡාමී

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශ්‍රී රෝහන ජනරන්ජනයානනි උත්කෘශ්ටය....අතිවිශිශ්ටය...තොපට කල කම් පල දෙනවා නියතය....:angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ey policiya iddi sivil aya hamuduruwo ayn kare
    sri lanka policiya pvt karalada manda?


    නෑ මචන් ශ්‍රී රෝහන ජනරන්ජන හමුදුරුවොන්ව දානයකට වඩම්මවනවා....:rolleyes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මේවා තවත්තන්න අපි මේ පාර ජෙවිපි කාරයෝ පාර්ලි මේන්තු යවන්නේ නැතිව ඉමු
    උන් තමයි මේවා කරන්නේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේවා තවත්තන්න අපි මේ පාර ජෙවිපි කාරයෝ පාර්ලි මේන්තු යවන්නේ නැතිව ඉමු
    උන් තමයි මේවා කරන්නේ

    මචන් එතකොට හෙල කරුමයෙ උන්නාන්සේලා ?? :rolleyes:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේවා තවත්තන්න අපි මේ පාර ජෙවිපි කාරයෝ පාර්ලි මේන්තු යවන්නේ නැතිව ඉමු
    උන් තමයි මේවා කරන්නේ

    :lol::lol::lol::lol::lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    මේවා තවත්තන්න අපි මේ පාර ජෙවිපි කාරයෝ පාර්ලි මේන්තු යවන්නේ නැතිව ඉමු
    උන් තමයි මේවා කරන්නේ

    ane yako... JVP aken awithda ussan giye.... moda joke appa
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    දිලිසෙන සියල්ල රත්තරන් නොවනවා සේම සිවුරු ඇඳපු තට්ටේ ගාපු සියල්ලන්ම භික්ෂුන් නොවෙති........................
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    රටේ නීතිය වල් වැදිලා කියන උන්ම නීතියට එරෙහිව උපවාසය කිරීම පුදුමයකි.......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එතකොට සාටකේ එල්ලිච්ච සංඝයා වහන්සේලා සාසනේට ගෞරවයක්ද ???
    :no::no::no:

    හොඳට කියවලා රිප්ලයි කරන්න,

    මොවුන් සංඝයා වහන්සේලා නොව සිවුරු පොරවා ගත් පිරිසකි.....බුදුන් මග යන සංඝයා වහන්සේලාටත් මොවුන් අපහාසයකි.... ලංකාවේ සංඝයාට ඇති ගරුත්වය නැතිකිරිමේ පාප කර්මයට මොවුන් සහ හෙල උරුමයේ සංඝයා වග කිව යුතුය.මගේ අදහස නම් මොවුන් සිරගත කල යුතු බවයි. මොවුන්ගේ මේ ක්‍රියාවන් උතුම් මෙහෙවරකින් රට බේරාගත් ජෙනරාල් තුමාටත් අපහාසයකි.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    MRගේ අවසානය

    fminus-dive.jpg

     

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    Me ape budun wadi deshayai...!

    ඒ ඉස්සර මචන්.. දැන් මේක 30 අවුරුදු යුද්ධයකින් රට බේරාගත් මහ රජුගේ දේශයයි.... දැන් මේක අපිට අයිති නෑ.... අපිට තියෙන්නේ කටයි පු*යි වහගෙන බලන් ඉන්න.. :angry::angry:

    මේක මහ රජුගෙ රට..අපේ නෙමෙයි
    :no:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    රටේ නීතිය වල් වැදිලා කියන උන්ම නීතියට එරෙහිව උපවාසය කිරීම පුදුමයකි.......

    නැත, නැත, සබඳ,
    එය කිසි සේත්ම පුදුම විය යුතු කරුණක් නම් නොවන්නේය.

    මන්දයත්,
    ඔවුන් උපවාස කළේ
    නීතියට විරුද්ධව නොවන බැවිනි.
    ඔවුන් උපවාස කළේ වල්වැදිච්ච නීතියට එරෙහිවය.


    :)


     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0

    නැත, නැත, සබඳ,
    එය කිසි සේත්ම පුදුම විය යුතු කරුණක් නම් නොවන්නේය.

    මන්දයත්,
    ඔවුන් උපවාස කළේ
    නීතියට විරුද්ධව නොවන බැවිනි.
    ඔවුන් උපවාස කළේ වල්වැදිච්ච නීතියට එරෙහිවය.


    :)



    නැත නැත අප්‍රිය සබඳ.........

    තමන්ට වාසිනම් උන්ට නීතිය සාධාරණය...... තමන්ට අවාසිනම් නීතිය වල්වැදීලාය.....

    නීතිය කුමකටද මෙසෙ උද්ගොශනය කළවිට හිරකරුවෙක් නිදහස් කළ යුතු නම්.......

    පදික වේදිකාව තිබෙන්නේ මගීන්ට ගමන් ගැනීමට මිස උපවාස කිරීමට නොව....
     

    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    දිලිසෙන සියල්ල රත්තරන් නොවනවා සේම සිවුරු ඇඳපු තට්ටේ ගාපු සියල්ලන්ම භික්ෂුන් නොවෙති........................

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: