සංඝබේදය

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,264
    10,521
    113
    අනන්තරීය පාපකර්මයක්..කියන කියම වචනයක් ගනේ ඒක ඔලුවේ තියන් ඉමු..😇😇 නිකන් පවු පුරවගන්න එපා..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනන්තරීය පාපකර්මයක්..කියන කියම වචනයක් ගනේ ඒක ඔලුවේ තියන් ඉමු..😇😇 නිකන් පවු පුරවගන්න එපා..
    ඇයි අපි ඔලුවෙ තියන් ඉන්න ඕනෙ? සංග බේදෙ කරන්න පුලුවන් සන්ගයටම විතරයි
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,580
    6,849
    113
    වදුරව
    සoඝ භේදයයි, සක්කිලි බෙබද්දන්ගෙන් සිල්වත් හාමුදුරුවන් බෙරගන්න එකයි පටල ගන්න එපා.

    මතක තියාගනින් එක එකට දේශපාලන වාසිගන්න නානසාරල බෙරන්න ගිහින් උබල විනාශ කරන්න බුද්ධ ශාසනය කියල.

    තොපිට එ පාපෙම ඇති පරම්පරාවම හැදි ගෑවිල යන්න
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,264
    10,521
    113
    බුදුදහම නැති සමාජයක මිනිස්සු ඔය ආනන්තරිය පාපකර්ම වලින් නිකන්ම බේරෙනවා නේ බන් :rofl:
    uba kiyna eknm sira itn..eth depattak tynwane bn :rolleyes:

    සoඝ භේදයයි, සක්කිලි බෙබද්දන්ගෙන් සිල්වත් හාමුදුරුවන් බෙරගන්න එකයි පටල ගන්න එපා.

    මතක තියාගනින් එක එකට දේශපාලන වාසිගන්න නානසාරල බෙරන්න ගිහින් උබල විනාශ කරන්න බුද්ධ ශාසනය කියල.
    තොපිට එ පාපෙම ඇති පරම්පරාවම හැදි ගෑවිල යන්න
    eka hri bn..ehma dtk ahla tyna nisa qwee..mn dnnwa meka eka eka baragnne eka eka vidiyta kiyla..:P
    ------ Post added on Dec 8, 2021 at 12:15 AM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඒක හරි කෙලියක්නේ යකෝ..උන් උන් කෙලගන්නකොට ඒකටත් අපිද පලි..අපිටද පව්..නිකන් හු@න කථා නොකිය හිටපං..නන්දසේනට කියපං දඩෝරියව බැඳල දාන්න කියල..ඵතකොට ඔය ප්‍රශ්ණ නෑ..🤭🤭🤭
     
    • Haha
    Reactions: Aluth Eka