සංඝයා අතර කුලවාදය මතු වෙලා - ජාතික වීරයෝ නම&#3

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සංඝයා අතර කුලවාදය මතු වෙලා - ජාතික වීරයෝ නම&#3

    මහනුවර මගුල් මඩුවේදී පසුගිය මාර්තු පළමුවෙනිදා පැවැත්වුණ 'උත්තමාභිවන්දනා' රාජ්‍ය උළෙළේදී රාමඤ්ඤ සහ අමරපුර මහනායක හිමිපාණන් වහන්සේලා ඇතුළු කාරක සභාවන්හි හිමිවරුන්ට මගුල් මඩුවේ අසුන් ගැනීමට ඉඩ ලබා නොදීම පිටුපස අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් ඇතුළු සංඝ සභාව සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

    ⁣ත්‍රෛ නිකායික මහනායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවන්හි නායක හිමිවරුන්ට මෙම මගුල් මඩුවේ පැවැත්වෙන රාජ්‍ය උළෙළ සඳහා සහභාගී වන ලෙස රජය වෙනුවෙන් ඉල්ලීම් කරනු ලැබ ඇත්තේ ජනමාධ්‍ය ඇමහිවරයා විසිනි.

    නමුත්, මෙවැනි උත්සව සඳහා - විශේෂයෙන් මගුල් මඩුවෙහි පැවැත්වෙන උත්සව සඳහා අනුගමනය කරනු ලබන සම්ප්‍රදායන් වන්නේ සියම් නිකායට සම්බන්ධ අස්ගිරි සහ මල්වතු පාර්ශවයන්හි මහනායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවන්හි හිමිවරුන් පමණක් වන බවට අස්ගිරි පාර්ශවයේ හිමිවරුන් දැඩි සේ රජයට අවවාද කර ඇතැයි දැන ගන්නට ඇත.

    මෙම දැනුම්දීම දැඩි සේ කරනු ලැබ ඇත්තේ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් විසින් යැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් මෙම ඉල්ලීම හමුවේ දැඩි අසරණ තත්ත්වයට පත් රජය රාමඤ්ඤ නිකායේ මහනාහිමිවරුන් මුණ ගැසී කරුණු දක්වා ඇතැයිද දැනගන්නට ඇත.

    මෙම උත්තමාභිවන්දනා රාජ්‍ය උත්සවයට සපැමිණි රාමඤ්ඤ නිකායේ මහනාහිමියන් ඇතුළු කාරක සභාවේ හිමිවරුන් සියල්ල මගුල් මඩුවට ඇතුල් නොවීම හේතුවෙන් ඉන් නික්ම ගොස් තිබුණි.

    කෙසේ වෙතත් තමන් වහන්සේලා ඇතුළු සමස්ත රාමඤ්ඤ නිකායේ ස්වාමීන් වහන්සේලාට සිදු වූ අසාධාරණය පිළිබඳව එම නිකායේ විරෝධය රාමඤ්ඤ නිකායේ මහනාහිමියන් විසින් එම උළෙළ සංවිධානය කළ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාරත්නට ලිපියකින් දන්වා යවා ඇති බවද පැවැසේ.

    සරලව කිවහොත් මෙම ගැටලුවට මුල් වී ඇත්තේ කුලවාදය බව මෙම සිදුවීම දන්නා සමාජයේ බොහෝ තැන්වල සාකච්ඡාවට බඳුන් වී තිබේ.


    4-1-1024x390.jpg
     

    waligamaya

    Well-known member
  • ඔතන් තන්කිකර බුදුන්ගේ නුදු දහම නැ. ඉන්නේ සිවුරු හොරු මුදලාලිලා.
    වඩිග රජාගේ නීති ඔලුවේ තියන් ඉන්න ඇම්බට්ටෝයෝ සෙට් එකක්

    අඩු කුලේ උන ඇවිත් රේප් කපල ගන්න අවසර තිබේ


     
    Last edited:
    • Like
    Reactions: lkzombie and ruwper

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    buduhamuduruwo deshana karala thiyene budda puthrayo hamoma ekama kule kiyala. hamuduruwot mehemanam kohomada minissunta therum karanne.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,761
    113
    මේ උදවිය මහා සංඝයා නෙමෙයි කහ රෙදි පොරවාගත් මාන්නේ ඔලුවට ගහපු උද්ධච්ච ශරීර කූඩු ටිකක්. ආණ්ඩුවේ වැරුද්ද. ජාතික වීරයින් නම් කිරීමට මොකටද මේ ගොල්ලන්ට ආරාධනා කලේ?
     
    • Like
    Reactions: waligamaya
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔතන් තන්කිකර බුදුන්ගේ නුදු දහම නැ. ඉන්නේ සිවුරු හොරු මුදලාලිලා.
    වඩිග රජාගේ නීති ඔලුවේ තියන් ඉන්න ඇම්බට්ටෝයෝ සෙට් එකක්

    අඩු කුලේ උන ඇවිත් රේප් කපල ගන්න අවසර තිබේ


    :yes::yes:
    1000000000000%
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ඕවා ඔක්කොම එක එක්කෙනාට ඕන විදිහට වෙනස් කරගත්ත දේවල්... බුදුන් වහන්සේ හැමොටම දේශනා කලේ එකම ධර්මය නම් කොහොමද නිකාය බේදයක් එන්නේ.. එහෙනම් උන්වහන්සේ වැඩසිටි කාලයේ ඔය නිකාය බෙදීම තිබ්බේ නෑ නේ.. මට හරියටම මතක නෑ.. උන්වහන්සේ දේශනා කරල තියෙනවා මගේ බුද්ධ ශාසනය අනාගතයේ නිකාය වශයෙන් බෙදෙනවා කියලා... නමුත් පිරිසිදු බුද්ධ දර්ශනය අනුගමනය කරන අය ගැන උපමාවකින් කියලා තියෙනවා.. ගංගා වෙන වෙන වශයෙන් ගලා ගියත් අවසානයේ මහ සයුරෙදි එකතු වෙනවා කියලා.. ඒ කියන්නේ.. මොන මොන ආගම් දර්ශන සරණ ගියත් බුදු සසුනෙදි ඒ සියලු දෙනා ථේරවාදී බුද්ධ දර්ශනය අනුගමනය කරනවා කියන එක... :frown::frown:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    nodakin, idan inna vidiya balapnko..... hena gammen inna set ekak...munva gahala pannanna one...


    dann ekek kiyapnko, me mahanayaka pattam dunne suddo neda ? un enna kalinut mun hitiyada ?
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,813
    769
    113
    Rep added


    ඔතන් තන්කිකර බුදුන්ගේ නුදු දහම නැ. ඉන්නේ සිවුරු හොරු මුදලාලිලා.
    වඩිග රජාගේ නීති ඔලුවේ තියන් ඉන්න ඇම්බට්ටෝයෝ සෙට් එකක්

    අඩු කුලේ උන ඇවිත් රේප් කපල ගන්න අවසර තිබේ


     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :( ඔය උද්දජ්ච කම හින්ද තමයි අපි විනාශ වෙන්නේ,තමන්ගේ එක‍ෙක් රජ වෙන එකට විරුද්ධ වෙලා දෙමළෙක් ගෙනල්ලා රජතුමා කරලා උන්ගේ නීති තාම පිළිපදින හාමුදුරුවෝත් අපේ රටේ ඉන්නවා නේ.:no:
     

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    සංඝ කියල කියන්නේ ආර්ය අෂ්ඨාංගික පුද්ගලයන්ටයි. " අට්ඨ පුරිසපුග්ගලා සාවක සංඝෝ -සඟුන්ට වඳින ගාථාව".
    මෙතන කරුණු 2ක් තියෙනවා.
    (1) සිවුරක් දාගත්ත පලියට සංඝ වෙන්නෙ නැහැ.
    (2) ගිහි ගෙදරත් සංඝයා ඉන්න පුලුවන්.
    එතකොට සංඝයාට අයිතිද නැතිද තීරණය වන්නේ, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඉන්නවද නැතිද කියන එක මතයි.
    අන්න ඒ සංඝයා වහන්සේලා භේද බින්න කරන්න හදනවනම්, ඒක තමයි ආනන්තරීය පාප කර්මය වෙන්නේ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,122
    113
    Kottawa
    ඔතන් තන්කිකර බුදුන්ගේ නුදු දහම නැ. ඉන්නේ සිවුරු හොරු මුදලාලිලා.
    වඩිග රජාගේ නීති ඔලුවේ තියන් ඉන්න ඇම්බට්ටෝයෝ සෙට් එකක්

    අඩු කුලේ උන ඇවිත් රේප් කපල ගන්න අවසර තිබේ



    සිරාවට.. ඔය එකෙක්ටවත් ධර්මය ප්‍රචාරය කරන්න කිසිම උවමනාවක් නෑ.. තනිකර සැප ගන්න ඔතන ඉන්නේ.. ඒ අස්සේ කුල මල වලට මරාගන්නවා.. :angry::angry::angry:
     

    waligamaya

    Well-known member
  • හෙනයා;21351615 said:
    සිරාවට.. ඔය එකෙක්ටවත් ධර්මය ප්‍රචාරය කරන්න කිසිම උවමනාවක් නෑ.. තනිකර සැප ගන්න ඔතන ඉන්නේ.. ඒ අස්සේ කුල මල වලට මරාගන්නවා.. :angry::angry::angry:

    ඔය මල්වතු අස්ගිරි උන් නිවනට දෙයක් කරනේ ත් නැ. රටේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරනෙත් නැ. නිකන් කක බිබී කළුවර කවිච්චි වලට වෙලා පඩිකම් පුරවා පුරවා ඉන්නවා