පොරොන්දුව ?
මේ කෙනා මොකද්ද අදහස් කරන්නේ ,
කවුරු හරි සතෙක් මරන්න පොරොන්දු වෙනවා ඒක කඩනවා ඒක බොරුවක් වෙන්නේ කොහොමද ? . (ඒ කෙනා පොරොන්දුව වෙන වෙලාවේ බොරු නෙමේ නම් කිව්වේ)
පොරොන්දුවක් කඩන එක වෙනයි බොරු කියන එක වෙනයි , හාමුදුරුවෝ විනය කඩන එක වෙනයි . තුන තුනක්
මේ කෙනා කියන විදිහට පොරොන්දුවක් කඩන එක = බොරු කියන එක වෙනවා වගේ අදහස් කරන්නේ ,
කව්ද මේ බමුනෙක්ද? මොන මගුලකටද? දිවිය ලෝකේ යන්නේ , සසරේ නැවතීමක් නැති ,