සංඝාධිකරණයක් ආරම්භ විය යුතුයි

EU Trader

Active member
  • Oct 19, 2018
    250
    163
    43
    දැන් හැම දවසකම හාමුදුරුවරයෙක්ගේ සීන් එකක් Leak වෙනවාමයි, නොබෝ දිනකින් සංඝයාට එරෙහිව කැරලි ගහන්නේ වෙන ජාතින් නෙමේ සිංහල බෞද්ධයාමයි.. ඒක වෙන්න කලින් සංඝාධිකරණයක් ආරම්භ කල යුතුමයි..

    ඔබේ අදහස?
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,759
    1,911
    113
    Galle
    Wadak na dushshilayan ain karanna ona hamuduruwo deshapalanaya nokala yutui...than than wala man rahath man rahath gaana ewun samajaya wisinma reject kala yuthui...pansala salli ekatu karana thanak nowi punya ayathanayak wiya yutui..ekai mage hagima
     
    • Like
    Reactions: NRTG and dilshan87

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    දැන් හැම දවසකම හාමුදුරුවරයෙක්ගේ සීන් එකක් Leak වෙනවාමයි, නොබෝ දිනකින් සංඝයාට එරෙහිව කැරලි ගහන්නේ වෙන ජාතින් නෙමේ සිංහල බෞද්ධයාමයි.. ඒක වෙන්න කලින් සංඝාධිකරණයක් ආරම්භ කල යුතුමයි..

    ඔබේ අදහස?
    Maha nayakayo ewa balanna epai, nodakka wage sadde wahala innawa,
     
    • Like
    Reactions: Amith0424 and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හාමුදුරු කෙනෙක්ට නිවන් දකින වැඩේ කරගන්නව ඇරෙන්න වෙන දේවල් අවම කරන්නයි ඕනෙ. මිනිස්සු පිනට කන්න බොන්න දෙන්නෙ ඒ මනුස්සයා නිවන් දැකලා ඒ මිනිස්සුන්වත් ගොඩදායි කියන බලාපොරොත්තුවෙන්නෙ.

    නඩු අහන්නයි, ගෙවල් හදන්නයි, බිස්නස් කරන්නයි, ප්‍රසිද්ධ වෙන්නයි ගියොත් ඒවට පොරකනවා ඇරෙන්න නිවන් දකින්න වෙන්නෙ නෑ.

    දවසට අවම පැය 8- 10ක් වත් නිවන් දකින අරමුණ වෙනුවෙන් වැඩකරන හාමුදුරුවො හොයාගෙන උන්නාන්සේලාට විතරක් දානෙ දෙන්න සත්කාර කරන්න පටන් ගත්තනම් ඕවා හරියනවා
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,875
    113
    දැන් හැම දවසකම හාමුදුරුවරයෙක්ගේ සීන් එකක් Leak වෙනවාමයි, නොබෝ දිනකින් සංඝයාට එරෙහිව කැරලි ගහන්නේ වෙන ජාතින් නෙමේ සිංහල බෞද්ධයාමයි.. ඒක වෙන්න කලින් සංඝාධිකරණයක් ආරම්භ කල යුතුමයි..

    ඔබේ අදහස?
    කොමිශන් සභා දැම්ම වගේ තමයි
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
     
    • Like
    Reactions: reddit and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මම නම් කියන්නේ කැරලි ගහන්න ඕනේ පන්සල් ගිනිතියන්න ඕනේ. ඒක තමා ශ්‍රී ලාංකීක කික් එක .
     
    • Wow
    Reactions: NRTG

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    නායකලත් එහෙමන බන්, කවුරු නඩු අහන්නද

    පන්සලට සල්ලි නුදුන්නත් අටපිරිකර බිස්නස් එකෙන් හොදට හොයන්න පුලුවන්
    ------ Post added on Jul 8, 2023 at 1:02 PM
     
    • Like
    Reactions: NRTG

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,379
    4,599
    113
    දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකනේ.. ආර්ථිකට කෙලවිලා තියනවා.. අරහේ ETF/EPF වලට කෙලිනවා.. එදා මුලීක අවශ්‍යතා සපුර ගන්න බැරිව මිනිස්සු වලි කනවා.. ලමයි බහුතර මන්දපෝෂණයෙන් පෙලනවා.. සේරම නවත්තලා දැන් ඔය මඟුල කරපන්කෝ..