සංඝාධිකරණයක් ආරම්භ විය යුතුයි

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    නීතියට අනුව වැරද්දක් කරනවානම් හිරේ දාන්න තියෙන්නේ. දහමට අනුව වැරද්දක් කරනවා නම් ගමේ මිනිස්සු එකතු වෙලා කන්න නොදී හිටියා නම් බල්ලෝ වගේ මැරිලා යනවා. ආයේ අලුතෙන් අධිකරණ ඕනේ නැ
     
    • Like
    Reactions: Boole and imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    නීතියට අනුව වැරද්දක් කරනවානම් හිරේ දාන්න තියෙන්නේ. දහමට අනුව වැරද්දක් කරනවා නම් ගමේ මිනිස්සු එකතු වෙලා කන්න නොදී හිටියා නම් බල්ලෝ වගේ මැරිලා යනවා. ආයේ අලුතෙන් අධිකරණ ඕනේ නැ
    They can do anything they like but behaving like local Talibans cannot be condoned or tolerated....
     
    • Like
    Reactions: TNHM

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,343
    16,034
    113
    Colombo
    ඔය ගොඩක් රඟන හාමුදුරුවො ඉන්නෙ පාලකයො ගාවමයි
    ඒක නිසා ඕවා වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකනේ.. ආර්ථිකට කෙලවිලා තියනවා.. අරහේ ETF/EPF වලට කෙලිනවා.. එදා මුලීක අවශ්‍යතා සපුර ගන්න බැරිව මිනිස්සු වලි කනවා.. ලමයි බහුතර මන්දපෝෂණයෙන් පෙලනවා.. සේරම නවත්තලා දැන් ඔය මඟුල කරපන්කෝ..
    මේ තියෙන ප්‍රශ්න වලින් බාගෙකට වඩා හේතුවත් ඔතනම තමයි මචන්, පන්සල්, පල්ලි වලින් politics කරනකන්, ඒවා එහෙම තමයි.
    වැඩිය ඕනි නැහැ, පාස්කු සීන් එකෙන් පස්සේ කතෝලික පල්ලි වලින්ම කොච්චර චන්ද ගෝටට හදල දුන්නද, ගම් වල දේශපාලන රැස්වීම් කොච්චර පන්සලේ තිබ්බද ?

    මිනිස්සු පිනට කන්න බොන්න දෙන්නෙ ඒ මනුස්සයා නිවන් දැකලා ඒ මිනිස්සුන්වත් ගොඩදායි කියන බලාපොරොත්තුවෙන්නෙ.
    මේක මෙහෙම නම් නෙවෙයි මචන්, අපි දන්න විදියට බහුතරේ ලොකුවට සල්ලි පුදන්නේ එහා ගමේ පන්සලට වඩා අපේ පන්සල ලොකු වෙන්න ඕනි, ලස්සන වෙන්න ඕනි, ඒ හාමුදුරුවන්ට වඩා හොද vehicle එකක් අපේ පන්සලට තියෙන්න ඕනි වගේ සීන් එකක් හින්ද තමයි බහුතරේ ඕවා පූජා කරන්නේ,.

    අදාර ඉල්ලනකොට උනත් highlight කරන්නේ, "ගමේ පන්සලනේ මහත්තයෝ," කියන word එකනේ
    ------ Post added on Jul 10, 2023 at 7:52 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ තියෙන ප්‍රශ්න වලින් බාගෙකට වඩා හේතුවත් ඔතනම තමයි මචන්, පන්සල්, පල්ලි වලින් politics කරනකන්, ඒවා එහෙම තමයි.
    වැඩිය ඕනි නැහැ, පාස්කු සීන් එකෙන් පස්සේ කතෝලික පල්ලි වලින්ම කොච්චර චන්ද ගෝටට හදල දුන්නද, ගම් වල දේශපාලන රැස්වීම් කොච්චර පන්සලේ තිබ්බද ?

    මේක මෙහෙම නම් නෙවෙයි මචන්, අපි දන්න විදියට බහුතරේ ලොකුවට සල්ලි පුදන්නේ එහා ගමේ පන්සලට වඩා අපේ පන්සල ලොකු වෙන්න ඕනි, ලස්සන වෙන්න ඕනි, ඒ හාමුදුරුවන්ට වඩා හොද vehicle එකක් අපේ පන්සලට තියෙන්න ඕනි වගේ සීන් එකක් හින්ද තමයි බහුතරේ ඕවා පූජා කරන්නේ,.

    අදාර ඉල්ලනකොට උනත් highlight කරන්නේ, "ගමේ පන්සලනේ මහත්තයෝ," කියන word එකනේ
    ------ Post added on Jul 10, 2023 at 7:52 AM
    නෑ මචන්, මම කිව්වෙ පන්සල්/දායකයෝ මේ සිස්ටම් එක නිවන් දකිනින කැමති මිනිස්සු ඒ වෙනුවෙන් ආයෝජනය කරන සීන් එකක්නෙ තියෙන්නෙ. දැන් ගොං ආතල් ගන්න පාවිච්චි කරාට :sorry:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    නෑ මචන්, මම කිව්වෙ පන්සල්/දායකයෝ මේ සිස්ටම් එක නිවන් දකිනින කැමති මිනිස්සු ඒ වෙනුවෙන් ආයෝජනය කරන සීන් එකක්නෙ තියෙන්නෙ. දැන් ගොං ආතල් ගන්න පාවිච්චි කරාට :sorry:
    ඒක හරි මචන්, දැන් වෙලා තියෙන්නේ සිනහලුන්ට අල්ලපු ගෙදරට වඩා අපි ගේ ලොකුවට හදාගන්න ඕනි කියන එකම පන්සල් පල්ලි වලටත් දාල, ඒකම වාසිය කරගන සමහර හාමුදුරුවොත් ආතල් ගන්නවා,
     
    • Like
    Reactions: hasithayad

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,964
    113
    tracing Geo-location.. ... ...
    හාමුදුරු කෙනෙක්ට නිවන් දකින වැඩේ කරගන්නව ඇරෙන්න වෙන දේවල් අවම කරන්නයි ඕනෙ. මිනිස්සු පිනට කන්න බොන්න දෙන්නෙ ඒ මනුස්සයා නිවන් දැකලා ඒ මිනිස්සුන්වත් ගොඩදායි කියන බලාපොරොත්තුවෙන්නෙ.

    නඩු අහන්නයි, ගෙවල් හදන්නයි, බිස්නස් කරන්නයි, ප්‍රසිද්ධ වෙන්නයි ගියොත් ඒවට පොරකනවා ඇරෙන්න නිවන් දකින්න වෙන්නෙ නෑ.

    දවසට අවම පැය 8- 10ක් වත් නිවන් දකින අරමුණ වෙනුවෙන් වැඩකරන හාමුදුරුවො හොයාගෙන උන්නාන්සේලාට විතරක් දානෙ දෙන්න සත්කාර කරන්න පටන් ගත්තනම් ඕවා හරියනවා

    kiyala wadak na. Ape game pansale podi hamuduru kenek innawa dan lecturer kenek campus ekaka.

    Hodata igena gaththa. Dan pansalata enne week ekata dawasai. Weekend eke witharai.

    Game minissu hari adambaren kiyanawa “hamuduruwonta dan welawak na pansalata enna wath, eya dan godak busy neh, sathiyata dawasai enna wenneth balannako” gala.

    Mata nam puken hina. Mahana une mokatada kiyala amathakai degollatama.
     
    • Like
    Reactions: hasithayad

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    එතකොට අදිකරන සංග නායක කියලා තියෙන්නෙ මොකක්ද?
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Lord buddha explains about this kind of situation might happen in future .

    So if the Monks who preserve the Buddhism are a no longer option you can follow his Teachings (Dharma) and achieve Nirvana.