කෙසේවෙතත් ඉදිරියේදී ගන්නා තීරණ ගැන දැන්ම නිශ්චිතව සඳහන් කළ නොහැකි බවද පැවසූ ඔහු සංචරණ සීමා දීර්ඝ කළහොත් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය කරන සෑම ක්‍රියාමාර්ගයක්ම රජය ගන්නා බවත් පැවසීය.
වසංගතය හමුවේ ලොව කිසිම රටක් නිශ්චිත වැඩපිළිවෙළක් අනුගමනය නොකරන බවත් එළඹෙන තත්ත්වයන් අනුව තීරණ ගන්නා බවත් ඇමැතිවරයා කීය.

