සංචරණ සීමාවන් ජූනි 14දායින් පසුවත්? #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 දැනට පනවා ඇති සංචාරණ සීමා ඇතැම්විට ජුනි 14 වැනි දැන් පසුවත් දීර්ඝ කිරීමට ඉඩ ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

    කෙසේවෙතත් ඉදිරියේදී ගන්නා තීරණ ගැන දැන්ම නිශ්චිතව සඳහන් කළ නොහැකි බවද පැවසූ ඔහු සංචරණ සීමා දීර්ඝ කළහොත් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය කරන සෑම ක්‍රියාමාර්ගයක්ම රජය ගන්නා බවත් පැවසීය.

    වසංගතය හමුවේ ලොව කිසිම රටක් නිශ්චිත වැඩපිළිවෙළක් අනුගමනය නොකරන බවත් එළඹෙන තත්ත්වයන් අනුව තීරණ ගන්නා බවත් ඇමැතිවරයා කීය.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    ඊයේ ආවේ 30 කරපු PCR නම් අනිවා 14 පන්නයී. බොහෝවිට බස්නාහිර තියලා අනිත් පැති අරියී
     
    • Like
    Reactions: NRTG

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මුන් ලොක්ඩව්න් එකක් කරන්න නොදන්නවා නෙවෙයිනේ. නිකන් වටේ යනවා. පුද්ගලික ආයතන වලට කැමති විදියට මිනිස්සු ගෙන්න ගන්න ඉඩ දීල, වැඩට යන මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ. මේ දවස් වල පට්ට වැස්සේ, කෝරෝණා අස්සේ, මිනිස්සු ආතල් එකට පාරට බහින්නේ නෑනේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මේ රැවුලයි කැදයි දෙකම බේරන්න දගලන එකෙන් වෙන්නේ කොරෝණාත් පැතිරිලා ජීවන තත්වයත් පහල යන එක. :no::no::no:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මොන පුම්කක් ද
    ඇදිරිනිතිය වගේ දැම්මා නම් 14 අරිනවා. එත් මේ විදිහට අඩු වෙන්න නම් මේ මාසේම දාන්න වෙනවා. මුන් රැවුලය් කැදයි බෙරගන්න ගමන්. එන්නත් ටික ගහන්න හදන්නේ.
     
    • Sad
    Reactions: timetraveler1921

    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    28 කියල හරියටම කියන්නෙ කොහොමද කියලා පැහැදිලි කලොත්?

    28 කියල හරියටම කියන්නෙ කොහොමද කියලා පැහැදිලි කලොත්?
    @yapa100
    ------ Post added on Jun 5, 2021 at 7:34 PM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ කිරියෙ ඉන්න එවුන් විතරයි පාරට බහින්නෙ නැත්තෙ වගේ, ලොක්ඩවුන් එපා වෙනවා කියලා ගෙදර ඉන්ඩ එපා කම්මැලි නන් ටවුම පැත්තෙ ගිහින් වරෙල්ලා..මොකද ලන්කාවම පාරේ ඉන්නෙ