සංචරණ සීමා 14 දක්වා දාලා ලු නේ ,
http://www.lankadeepa.lk/top_story/සංචරණ-සීමා-14-දක්වා-දීර්ඝ-කරයි/10-591719දැන් අපි මැරෙන්නේ බඩ ගින්නේ. මේක දිගටම දානවා නම් කලින් කියන්න තිබ්බා එහෙනම් බඩු ගන්න තිබ්බා, 25 බඩු ටිකක් ගෙනාවා 31 යන්න දෙනවා කියපු නිසා.
ලග කඩ වලට යන්න උනේ ලග කඩවල ලොකුවට බඩු නෑ එක නිසා උන් මාසේටම හරියන්න බඩු ඉල්ලුවට දෙන්නේ නෑ.
7 වෙනිදා වෙනකම් යාන්තම් ගැටගහගෙන ගියේ 14 වෙනකම් දැන් කොහොම ඉන්නද ? ලග කඩ වලත් බඩු නෑ පාරේ යන්නේ චුන් පාන් කාරයෝ මාළු කරයෝ එළවලු කාරයෝ විතරයි සිල්ලර බඩු අරගෙන එකෙක් ආවේ නෑ ඒ අවාත් Card වලින් Pay කරන්න බැරිනම් ගන්න සල්ලි නෑ අතේ. පාරේ ගිහින් අරන් එන්නත් ලග පාත ATM නෑ
උබලට මෙහෙම ද ?