සංචරන සිමා

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    තේරිචිච එකක් කියපන්, හෙට දවල් ට මට හන්දියෙ කඩේට ගිහින් එන්න පුළුවන්ද 🤔
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹට ඕං දිහාක ගිහින් එන්න පුලුවන්.

    ඒත් තමුන්ගේ අම්මා තාත්තගේ මරණයට වගකිව යුත්තා වෙන්න එපා
     
    • Like
    Reactions: hodakolla and pga

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    උඹට ඕං දිහාක ගිහින් එන්න පුලුවන්.

    ඒත් තමුන්ගේ අම්මා තාත්තගේ මරණයට වගකිව යුත්තා වෙන්න එපා
    පරිස්සම් වෙන්න දන්නව බං මගුල teren නෑ මූන්ගේ නිවේදන
     
    • Like
    Reactions: dilann

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    කව්රුහරි දන්න කෙනෙක් මට මේක පැහැදිලි කරලා දෙන්න. මම තමයි පහු ගිය දවස් ටිකේම wifewa වැඩට ගිහින් දැම්මෙත් එක්කන් ආවෙත්. දැන් මේ ඔත්තේ ඉරට්ටේ case එක නිසා මට wifewa දිගටම වැඩට ගහින් දාන්න එක්කන් එන්න පුලුවන්ද? Wifelatath වැඩට එන්න කියලා tieyenne. Bus වල යවන්නත් බැ මේ දවස් වල මේ corona වැඩි නිසා, අනිත් එක thamai මේ දවස් වල busනුත් අඩු නිසා හෙට ඉදන් 3wheel වත් තිඑයෙඉද? මොකද 3wheel දුවන කට්ටියට ඔත්තේ ඉරට්ටේ දවස් walata අනුවද එලියට යන්න tieyenne
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    හෙට පුලුවන් රෑ 11 වෙනකන්

    Bike eke da car ekeda
     
    • Like
    Reactions: akildila

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    කව්රුහරි දන්න කෙනෙක් මට මේක පැහැදිලි කරලා දෙන්න. මම තමයි පහු ගිය දවස් ටිකේම wifewa වැඩට ගිහින් දැම්මෙත් එක්කන් ආවෙත්. දැන් මේ ඔත්තේ ඉරට්ටේ case එක නිසා මට wifewa දිගටම වැඩට ගහින් දාන්න එක්කන් එන්න පුලුවන්ද? Wifelatath වැඩට එන්න කියලා tieyenne. Bus වල යවන්නත් බැ මේ දවස් වල මේ corona වැඩි නිසා, අනිත් එක thamai මේ දවස් වල busනුත් අඩු නිසා හෙට ඉදන් 3wheel වත් තිඑයෙඉද? මොකද 3wheel දුවන කට්ටියට ඔත්තේ ඉරට්ටේ දවස් walata අනුවද එලියට යන්න tieyenne
    ලගම පොලීසියෙන් ලියුමක් ගනින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,282
    113
    එකමත් එක රටක

    oththe iratte ukagnna kyla thamange wahane ghin daapn bn.. eka thami safema
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    oththe iratte ukagnna kyla thamange wahane ghin daapn bn.. eka thami safema
    දන්නවනේ අපේ පොලිස් ayyalage වැඩ අල්ලලා ඇතුලට වත් දැම්මොත් එහෙම

    Bike eke නම් double යන්න ba කියලා කොහේදී හරි ahuna අහු උනොත් 14 days @ KANDAKADU
    අප්පා එහෙමද?
    ------ Post added on May 12, 2021 at 9:13 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කව්රුහරි දන්න කෙනෙක් මට මේක පැහැදිලි කරලා දෙන්න. මම තමයි පහු ගිය දවස් ටිකේම wifewa වැඩට ගිහින් දැම්මෙත් එක්කන් ආවෙත්. දැන් මේ ඔත්තේ ඉරට්ටේ case එක නිසා මට wifewa දිගටම වැඩට ගහින් දාන්න එක්කන් එන්න පුලුවන්ද? Wifelatath වැඩට එන්න කියලා tieyenne. Bus වල යවන්නත් බැ මේ දවස් වල මේ corona වැඩි නිසා, අනිත් එක thamai මේ දවස් වල busනුත් අඩු නිසා හෙට ඉදන් 3wheel වත් තිඑයෙඉද? මොකද 3wheel දුවන කට්ටියට ඔත්තේ ඉරට්ටේ දවස් walata අනුවද එලියට යන්න tieyenne

    වීල් කාරයෝ ජොඩුවක් හොයා ගනින්, එකෙක් ඉරට්ටෙ අනිකා ඔත්තේ. ජොඩුවට දවසෙන් දවස මාරු වෙවී එන්න කියාපං
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Oththe iratte anuwa thama.eliyata yanna oane ae yanna oaneth gedarin ekkenai dawasakata. Bt athyawasya sewa rakiyawata wage yanna puluwan eka nosalaka harala. Ekedi pahadili kireemak.na habai ohoma wifewa gihin danna puluwan da kiyala. Kohomath sampuran meyalage niwedana wala apahadilikamak nam thiyenawa. Uba hariyata dana gaththoth methana dapan bn apitath dana ganna.
     
    • Like
    Reactions: akildila

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,282
    113
    එකමත් එක රටක
    දන්නවනේ අපේ පොලිස් ayyalage වැඩ අල්ලලා ඇතුලට වත් දැම්මොත් එහෙම
    ithn thmange wahane yanne nathuwa yanawa kynne thawa kenek anith samajaya ekka gatena eka ne bn :rofl: practicl deyak therum gnna bari bangaliyek wage polic ekek hitiyoth ithin karanna deyk naa
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ithn thmange wahane yanne nathuwa yanawa kynne thawa kenek anith samajaya ekka gatena eka ne bn :rofl: practicl deyak therum gnna bari bangaliyek wage polic ekek hitiyoth ithin karanna deyk naa
    එහෙම එවුන්නේ බුණ් වැඩිපුර ඉන්නේ