සංචාරකයෝ පුරවලා එනවලු. මෙන්න එන උන්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ වගේ ලේලන්ඩ් බස් එකේ තඩි සූට්කේස් එක්ක යන සංචාරකයෝ තමයි වැඩිපුර එන්නේ. ලංකාවේ එකෙක් උනත් ඔය වගේ බැග් එකක් උස්සගෙන යනවා නං ත්‍රීවීල් එකක්වත් ගන්නවා.

     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේ වගේ ලේලන්ඩ් බස් එකේ තඩි සූට්කේස් එක්ක යන සංචාරකයෝ තමයි වැඩිපුර එන්නේ. ලංකාවේ එකෙක් උනත් ඔය වගේ බැග් එකක් උස්සගෙන යනවා නං ත්‍රීවීල් එකක්වත් ගන්නවා.


    Chandigar kollawa hoyan enawa wenna barida?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොම එකෙක් උනත් ඩොලර් 2000ක් විතර වියදම් කරලා ගියොත් කාටද වාසි?

    හරි උන් ඇවිත් රටින් ගේන තිරිඟු පිටි වලින් හදන කොත්තු කාල, රටින් ගේන දේවල් 50%ක් පාවිච්චි කරල ගියොත් අපිට ඩොලර් 1000ක් තියෙනවා. නන්දලාල්ට ඒ 1000 පාවිච්චි කරලා ඩොලර් එක බස්සන්න පුළුවන
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    un lanakwata awith , lanakwe job laran e math nam, lanakwe salli eliyata adina dewal business karanne nath nam ungen enne income ekak thamayi.

    lanakwata ena tourism totla income eken 90% wada enne ohoma ayagen. natauwa awith pita rata untama ayithi hotels wala nawathina tika dena nisa neme.

    isaara German,uk,auzi un wadi pura apu kaleth wadipira awe backpacking karana un lanakwata 1970 di unath ehema.

    un lamga video cam thibbe mha, video cam thibba salli larayo dapu videos dakala mehe un hithan inne issara salli karayo kiyala wadipira awe.
    issara backpackers kiwee nha, hippie tourism kiwwe
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඉස්සර පිටරටක සංචාරය කරන්නේ බොහොම සීමිත පිරිසක්.

    දැන් ලෝකේ වෙනස්. බහුතරයක් සංචාරය කරනවා...... backpackers ලගේ ඉදන් බිස්නස් කරන අය දක්වා. ඒ හැමෝම ආර්ථිකයට අඩු වැඩි වශයෙන් දායක වෙනවා. එච්චරයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    Aduma gane tuk ekakwath dawi neda habai suitcase ekak giniyanawanan?

    better than nothing. un chunpaan walin kawath salli unge nisa ratata labenawane. visa fee eka hambenawa. hire walinuth thinawa tikak.
    except chinnui russian unui lankawe business karala unge ratawal walata salli aran yana eken nam kela wena eka thamai wenne. a athin indian ungen apita labayak thiyenne. paduwak newi
     
    • Like
    Reactions: War Fighter

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Long term traveling karana untanm bn oya tourism prices daragnna ba. tuk wala ehma smhrk welwta 4× prices ne kyne foreignerslata onetime kohe hri gihn karana ayatnm awlk na.
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    ඔහොම එකෙක් උනත් ඩොලර් 2000ක් විතර වියදම් කරලා ගියොත් කාටද වාසි?

    හරි උන් ඇවිත් රටින් ගේන තිරිඟු පිටි වලින් හදන කොත්තු කාල, රටින් ගේන දේවල් 50%ක් පාවිච්චි කරල ගියොත් අපිට ඩොලර් 1000ක් තියෙනවා. නන්දලාල්ට ඒ 1000 පාවිච්චි කරලා ඩොලර් එක බස්සන්න පුළුවන
    ඔව් අන්න ඒකයි. නැතුව tourists ලා දහයක් ඇවිල්ල ලොකුවට වියදම් කරා කියල වැඩක් නෑ. ලක්ෂ ගානක් ඇවිල්ල පොඩියට හරි වියදම් කරොත් හම්බෙන ගාන වැඩියි. අනික පොඩියට වියදම් කරන ගොඩක් එද්දි තමයි ලොකුවට වියදම් කරන උනුත් interest වෙලා එන්නෙ.

    අනික tourists ලා එන්නෙ උන්ගෙ ආතල් එක ගන්න මිසක් අපිට විදේශ විනිමය දෙන්න නෙමේ. උන්ට බස් එකේ යන්න ඕනෙනන් බස් එකේ යයි private jet එකේ ඕනෙනන් එහෙම යයි. අනිත් උන්ට ඒවා තීරණය කරන්න බෑනෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    කිලෝමීටර් 5ක් යන්න රුපියල් දහදාක් විතර ගෙවන, ඩ්‍රයිවර්ට ගෑනිට හුකන්න දෙන සුද්දොන්ටද ආස. ඇහැරියන්