සංජානගෙ විසෙල් ඵක..

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ඉතින් බං කෙල්ල ඇත්තනේ කියන්නේ??

    උබලට විතරයි මෙහෙම මෙහෙම කෙල්ලෙක් ඕන කියලා හිතන්න පුලුවන්.. කෙල්ලන්ට බෑ????😂😂😂 ලස්සන කෙල්ලෙක් වෙලා හොද මිනිහෙක් හොයාගන්න පුලුවන්කම තියෙද්දි, කෙල්ලෙක් වෙලත් ඒකි ජීවිතේ දේවල් ගොඩ නගාගෙන තියෙද්දිත් උබල කියන්නේ කෙල්ලෙක් උනාම කොහෙවත් ඉන්න හිගන කාවයියෙක් කොන්දේසි විරහිතව බැදං, දුක් විදං ඌව ගොඩ දාන්න දගලන ගමන් ඌට බත් තම්බ තම්බ දරුවො වදන්න ඕන කියලද? උබල හිතන්නේ එහෙම කරන්න තරම් ලස්සන තියෙන යමක් කමක් තියෙන ගෑනුන්ට මංඥං කියලද??? එහෙම හිතනවනම් ඒකි නෙමේ උබයි ෆේල් යකෝ😂😂 විසි පස් අව්රුද්දක් අම්මට තාත්තට ගුරුවරුන්ට රටේ නිදහස් අද්‍යාපනයට බැරි උන එක කෙල්ලෙක් හම්බ වෙලා ඒකි නිසා උබ ගොඩ යයි..😂😂 කෙල්ලො තමා කොල්ලො ගොඩ දාන්න ඕන😂😂😂😂 පු ක තමා😂😂😂😂

    requirements / targets / ambitions තියෙන ගෑනු නෙමේ, කිසිම අදහසක් නැති සෝමාලියන් කාරයට තැටි පානුත් එකයි විස්කිරිංඥත් එකයි වගේ ඕන කාවයියෙක්ට හා කියන මට්ටමේ ගෑනුයි චීප්... පිරිමින්ගෙත් ඒ ටිකම තමා... 😂

    මහාලොකුවට සමහර උන් කමෙන්‍ට්ස් දාලා තමන්ට බයිසිකලයක්වත් නෑ කියලා.. අතපය හතර තියෙන පිරිමියෙක් කියන්න ලැජ්ජ වෙන්න ඕන දේවල් ඒවා.. වීරකම් නෙමේ. හුගක් උන්ගේ පිරිමිකම ගෑනුන්ට කුනුහරප කියන්නයි සමච්චල් කරන්නයි විතරයි.. ජීවිතේ ගොඩ එන්න ඒවා නෑ.. ඒවා බින්දුවයි.. ඕකුන් තමා නමට පිරිමි😂

    අන්තිමට වාහනේ හැප්පිලා පෙන්නනවා...වාහන කියන ඒව හැප්පෙනවා තමා ඒකට තමා ඉංශුවරන්ස් දාලා තියෙන්නේ. කෙල්ල විසෙල් එකේ නැතුව ස්කූටර් එකේ ගිහින් හැප්පුනානම් මෙලහකට මැරිලනේ.. 😂 ගොබ්බ ලොජික් ඒවනම්😂😂😂. අමු කුහකකං ඒවා

    මගෙ ඉස්සරහට කෙල්ලො දෙන්නෙක් ඇවිල්ලා එක කෙල්ලෙක් මෙහෙම කියලා අනික් එකී මොනව නැතත් මම ඔයාට ආදරෙයි (අනේ පව් ඒකි මේ මගේ සෙම් සොටු ලේ මස් නහර වලින් හැදුනු සරීරෙට කැමති) කිව්වොත් මම තෝරගන්නේ පලවෙනි කෙල්ලට. ඇයි බං ඔයාට විතරයි ආදරේ කියන මේකි මම අව්රුදු 30ක් විතර මැරිල මැරිල ගොඩනගාගත්ත දේවල් වලට අගයක් වත් නැති ගොං තැම්බක්නේ😂. පාරේ රස්තියාදු ගහන එකෙක්ට ඇචීව් කරන්න පුලුවන් ටාගට් එකක් ඇයි මම මෙච්චර නැහිලා ජිවිතේ ගොඩ නගං ඇචීව් කරන්නේ.

    ආ අනික බක පන්ඩිත පේශලයා. ඌ අන්තිමට කර ගහපු ඒවා ගැන අපි කතා නොකර ඉමු😂😂😂😂😂😂

    (Fb එකේ ඔය පෝස්ට් එකට වැටිලා තිබ්බ කමෙන්ට් එකක් මේ තියෙන්නෙ.කියන්න ඕන ටික ලෙසටම කියලා තියනවා.)
    .මෙහෙම ඒව ටයිප් කරන්න වෙලාව තියෙනවද බන් මිනිසුන්ට
     
    • Haha
    Reactions: sherek

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    වාහනයක් ජොබ් එකක් නැතුව ගෑනු ගන්න හිතන් ඉන්නවා නම් ඉතින් හීන තමා
    වහෙන් ඔරෝ ගේම් දෙන අම්මන්ඩිලාට වඩා කෙලින්ම කියන මෙහෙම කෙල්ලෝ සුපිරි
     
    • Like
    Reactions: RealityOfX

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    accident eka wecha widiha kiyaddi amu pachayak kiyanne kiyala therenne mata witrada. munenma therenawa hangan inne kiyala.
    also math adamai meyawa dakke :D
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113

    යකෝ හරියට වීඩියෝ එක බලපන්. 😂😂😂😂😂
    Na me kauda kiyala balanna wena video beluwa. mm kiwwe paschath bage gena. ;)
    වාහනයක් ජොබ් එකක් නැතුව ගෑනු ගන්න හිතන් ඉන්නවා නම් ඉතින් හීන තමා
    වහෙන් ඔරෝ ගේම් දෙන අම්මන්ඩිලාට වඩා කෙලින්ම කියන මෙහෙම කෙල්ලෝ සුපිරි
    Mewa thamai aththa. Kollai kellai eka samana level am thamai relationship eka honda wenne. kello poddak hari high giyoth or low giyot karagena yanna amarui.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඉතින් ඒ කෙල්ල කියපු දේ වැරැද්දක් නෑ නෙහ්. ඕන කෙල්ලෙක් හොයන්නෙ ඒ වගේ කොල්ලෙක් තමා.
     
    • Like
    Reactions: sachcha123

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,188
    11,207
    113
    Forest
    Gedarin aran deela thiyana wahane gana pampori gahuwama media eke ........ :lol:
    Hamba karala gaththa magulakuth newe pena widihata eth kohomada dena p^^^ talks :P
    Okun oya kiyana widihata malaata 0 idan salli kaarayek wena ekekwa badinna wenne na :P Okkoma salli walin manina porakwa thama badinna wenne :P Un jeewithe maninne salli walin :rofl: Kawada hari eka paarata kela unoth un wena ekek ekka yanawa :P
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    කොල්ලෙක් කිවුවනන් සුදු බෝල උයන්න පුලුවන් හොද පවුලක කෙල්ලෙක් ඕනෙ කියල කවුරුත් මුකුත් කියන් නෑනෙ බන්. bmw කතාවනන් ටිකක් ගොන්. ඒ උනාට කෙල්ලොන්ව සෝෂල් මීඩියා වක bully වෙනව over the limit.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Gedarin aran deela thiyana wahane gana pampori gahuwama media eke ........ :lol:
    Hamba karala gaththa magulakuth newe pena widihata eth kohomada dena p^^^ talks :P
    Okun oya kiyana widihata malaata 0 idan salli kaarayek wena ekekwa badinna wenne na :P Okkoma salli walin manina porakwa thama badinna wenne :P Un jeewithe maninne salli walin :rofl: Kawada hari eka paarata kela unoth un wena ekek ekka yanawa :P
    ඔව් බං පඩ ටෝක්ස් තියෙන්නෙ.