සංජීව වීරවර්ණට පිස්සු තදවෙලා
topkollek Well-known member May 22, 2014 44,162 1 58,520 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Nov 10, 2025 #1 Reactions: wpril5, AllGood, Mr Bones and 1 other person
Nidarshana_k Well-known member Feb 19, 2022 29,902 1 51,904 113 ප*යාගල sorry.com Nov 10, 2025 #2 ලබ්බවල් ගැන ඔපීනියන් දෙන්න මුන්ට පිස්සුද බන් Reactions: ChoronaSottiya, wpril5, clumsyhulk and 2 others
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,949 113 Nov 10, 2025 #3 උන් මූ කවුද කියලවත් දන්නවද අනිත් එක උන්ට ඕව අදාලම නැහැ උන් ඔය එක එකාගේ හේට් කතා අදාළ කරගත්ත නම අද ඉශ්‍රයලක් නැහැ Reactions: wpril5 and topkollek
උන් මූ කවුද කියලවත් දන්නවද අනිත් එක උන්ට ඕව අදාලම නැහැ උන් ඔය එක එකාගේ හේට් කතා අදාළ කරගත්ත නම අද ඉශ්‍රයලක් නැහැ
S snm1990 Well-known member Jun 4, 2015 11,619 8,870 113 Nov 10, 2025 #4 උන් WSO2 middleware වෙන එකක් හදලද? Reactions: wpril5 and topkollek
A AllGood Well-known member Dec 22, 2023 1,058 1,621 113 Nov 10, 2025 #5 අයිටී තට්ටයට අවධානෙ පොඩ්ඩක් ඕන වෙලාවගේ Reactions: wpril5 and topkollek
CondomWisdom Well-known member Jul 11, 2020 1,942 2,665 113 Nov 10, 2025 #6 ගෝඨා පස්සෙන් යයිද පිස්සු නැත්තන් Reactions: dilan_randika and topkollek
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,809 113 Nov 10, 2025 #7 නෑ බං ඔය බිස්නස් වෛරයක් Israel security company එකකින් මූට සෑහෙන පාඩු වෙලා Reactions: wpril5, topkollek and CondomWisdom
Bam Well-known member Apr 6, 2025 5,014 11 3,563 113 Nov 10, 2025 #8 මූව මරයි ද Reactions: wpril5 and topkollek
sliit_kolla Well-known member Jul 26, 2017 1,860 2,782 113 Nov 10, 2025 #9 අයි.ටි. පතාකයින්ටත් නොදෙවනි කිරියේ විරුවන් (කිබෝඩ්) ගේ රිප්ලයි ටික බලන්න ආවේ Reactions: win7dot, SK29 and topkollek
N nppcheguevara Well-known member Feb 13, 2023 8,877 9,145 113 ulan bator Nov 10, 2025 #10 lagadima paduren bimata watila marenna yana buwek Reactions: topkollek
Rick Sanchezz Well-known member Dec 19, 2020 7,244 11,157 113 Nov 10, 2025 #11 ozykolla said: නෑ බං ඔය බිස්නස් වෛරයක් Israel security company එකකින් මූට සෑහෙන පාඩු වෙලා Click to expand... Aquire karapu EQT eka nm loku gaanak Israel security firm ekaka invest kara. wena scene ekak gena news ekak awe nehane. mokdda ea israel company eka, any news source?
ozykolla said: නෑ බං ඔය බිස්නස් වෛරයක් Israel security company එකකින් මූට සෑහෙන පාඩු වෙලා Click to expand... Aquire karapu EQT eka nm loku gaanak Israel security firm ekaka invest kara. wena scene ekak gena news ekak awe nehane. mokdda ea israel company eka, any news source?
Voltage Well-known member Feb 6, 2012 21,749 1 15,145 113 Nov 10, 2025 #12 තට්ටේ පලන් යන්න හේමාස් එකෙන් ඒවයි දුඩුන් ගාලා
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,609 113 Nov 10, 2025 #13 මේ AI hype වේගෙන එද්දි කොම්පැනිය විකුණල මාරුවෙච්චි කලුවා නේද? Reactions: wpril5
Thilina123 Well-known member Feb 6, 2007 2,053 2,859 113 Nov 10, 2025 #14 දැන් මිනිහා සල්ලි හම්බකරලා ඉවරයි දැන් ඕනේ ලෝකේ සුන්දර ලෝකයක් කරන්න (තමන්ට හිතෙන විදියට ) Reactions: wpril5 and CohenLenstra
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,609 113 Nov 10, 2025 #16 හෙනයා said: @Jack_Gahana_Sparrow Click to expand...
SK29 Well-known member Apr 14, 2017 7,571 8,930 113 Nov 10, 2025 #18 ඌ X එකෙ රඟනව මුන් කිරියෙ රඟනව. දෙකම එකයි ඌ අඩුම ගානෙ මූන හරි පෙන්වල කියන දෙයක් කියන්නෙ. මුන් එහෙමද ------ Post added on Nov 10, 2025 at 10:21 PM Reactions: GobbaSira and Rick Sanchezz
ඌ X එකෙ රඟනව මුන් කිරියෙ රඟනව. දෙකම එකයි ඌ අඩුම ගානෙ මූන හරි පෙන්වල කියන දෙයක් කියන්නෙ. මුන් එහෙමද ------ Post added on Nov 10, 2025 at 10:21 PM
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,473 36,423 113 මැදමහනුවර Nov 10, 2025 #19 සංජීළු ලෝන්ල්රිස් කියන්නේ ඔහොම එකෙක්ම තමයි