සංජීව වීරවර්ණට පිස්සු තදවෙලා

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    උන් මූ කවුද කියලවත් දන්නවද :lol:
    අනිත් එක උන්ට ඕව අදාලම නැහැ
    උන් ඔය එක එකාගේ හේට් කතා අදාළ කරගත්ත නම අද ඉශ්‍රයලක් නැහැ
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,860
    2,784
    113
    අයි.ටි. පතාකයින්ටත් නොදෙවනි කිරියේ විරුවන් (කිබෝඩ්) ගේ රිප්ලයි ටික බලන්න ආවේ :P
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    නෑ බං ඔය බිස්නස් වෛරයක්
    Israel security company එකකින් මූට සෑහෙන පාඩු වෙලා
    Aquire karapu EQT eka nm loku gaanak Israel security firm ekaka invest kara. wena scene ekak gena news ekak awe nehane. mokdda ea israel company eka, any news source?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    තට්ටේ පලන් යන්න හේමාස් එකෙන් ඒවයි දුඩුන් ගාලා
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මේ AI hype වේගෙන එද්දි කොම්පැනිය විකුණල මාරුවෙච්චි කලුවා නේද? :eek:
     
    • Haha
    Reactions: wpril5

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    දැන් මිනිහා සල්ලි හම්බකරලා ඉවරයි දැන් ඕනේ ලෝකේ සුන්දර ලෝකයක් කරන්න (තමන්ට හිතෙන විදියට )
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,580
    8,942
    113
    ඌ X එකෙ රඟනව මුන් කිරියෙ රඟනව. දෙකම එකයි :LOL:

    ඌ අඩුම ගානෙ මූන හරි පෙන්වල කියන දෙයක් කියන්නෙ. මුන් එහෙමද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Nov 10, 2025 at 10:21 PM