You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
එස්.බි.ගේ පුතා උපාධි පිළිගැනීමේ කමිටු ලොක්කාවේ"
උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් පෞද්ගලික විශ්ව විද්‍යාල තත්ත්ව පරීක්ෂණ හා උපාධි පිළි ගැනීමේ කමිටුවක් පත් කර ඇත.
එම කමිටුවේ ලේකම් ලෙස ඇමති එස් බී දිසානායක මහතාගේ පුත් නාරද දිසානායක මහතා පත් කර ඇති බව අමාත්‍යංශ වාර්තා අනාවරණය කරයි. මෙම කමිටුව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු තවත් පිරිසක්ද පත් කර ඇත.
රාත්‍රී සමාජ ශාලාවලට යෑම සහ කාර් රේස් පැදීම විනෝදාංශය කරගත් නාරද දිසානායක මහතා 2004වර්ෂයේදී රාත්‍රී සමාජ ශාලාවක් තුල ගැටුමක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි