මම ප්‍රසිද්ධ හිංදි චිත්‍රපටයක් වන "බෝඩර්" එකේ හොදම සිංදුවක් වෙන "සදේශේ ආතී හේ" (සංදේශය ආවා) සිංදුවට උපසිරසක් දැම්මා. හොදද බලන්න 
ඒත් දුක හිතන දේ තමයි, චිත්‍රපටයට අනුව මේ හැමෝම යුද්ධයෙන් මිය යනවා, අපිටත් මෙහෙම කාලයක් ඉස්සර තිබ්බ..
http://www.youtube.com/watch?v=AknUHIht05c

Last edited: