ජවිපෙ දේශපාලන වීවුහය තුල කිසිම අන් පක්ෂ සමග සන්ධාන ගත වීමක් නොමැති බව පක්ෂයේ සම්ප්රදාය සහ වියවස්තාව බව දැඩි ලෙස ටිල්වින් සහෝදරයා සහ බිමල් සහෝදරයා කියා සිටි .
'අපිට මේ අනික් හොර පක්ෂ වල මිනිස්සුන්ට සල්ලි දීල ගන්න ඕන නැහැ, අපේ ප්රතිපත්තියක් තියෙනවා . ප්රතිපතිතියක් නැති, නුගත් දේශපාලන පක්ෂයක් නෙමෙයි අපි ' යනුවෙන් තවදුරටත් පුවත් සාකච්චාවේ දී කියා සිටියේය .
අනෙත් පක්ෂය වල එල්ලෙනවාට වඩා හෙළුවෙන් නගරය වටා දිවීම හොඳයි යනුවෙන්ද ඔහු පවසා සිටියේය .
මේ අනුව, වැඩි බලයක් හිමි නොවුණු සියලු පළාත් පාලන ආයතන මාලිමාවෙන් ගිලිහෙනු ඇත .
මේ අතරින් කොළඹ නගර සභාව කැපී පෙනේ.