සංධාන ගත වෙන්නේ නැහැ - මාලිමාව දැඩි වෙයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,205
    13,924
    113
    පෘථිවිය
    ජවිපෙ දේශපාලන වීවුහය තුල කිසිම අන් පක්ෂ සමග සන්ධාන ගත වීමක් නොමැති බව පක්ෂයේ සම්ප්‍රදාය සහ වියවස්තාව බව දැඩි ලෙස ටිල්වින් සහෝදරයා සහ බිමල් සහෝදරයා කියා සිටි .

    'අපිට මේ අනික් හොර පක්ෂ වල මිනිස්සුන්ට සල්ලි දීල ගන්න ඕන නැහැ, අපේ ප්‍රතිපත්තියක් තියෙනවා . ප්‍රතිපතිතියක් නැති, නුගත් දේශපාලන පක්ෂයක් නෙමෙයි අපි ' යනුවෙන් තවදුරටත් පුවත් සාකච්චාවේ දී කියා සිටියේය .
    අනෙත් පක්ෂය වල එල්ලෙනවාට වඩා හෙළුවෙන් නගරය වටා දිවීම හොඳයි යනුවෙන්ද ඔහු පවසා සිටියේය .

    මේ අනුව, වැඩි බලයක් හිමි නොවුණු සියලු පළාත් පාලන ආයතන මාලිමාවෙන් ගිලිහෙනු ඇත .

    මේ අතරින් කොළඹ නගර සභාව කැපී පෙනේ.

    GnVIrzPbEAAR8Vu
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    හේදිලා යන්නම කෙලවිලත් තාම අර පරණ හොරු කතාවේ මුන් එල්ලිලා ඉන්නේ. පට්ට මෝඩයෝ රැලක් :lol:
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඕකම තමයි මමත් කියන්නේ මාස හයකට කලින් 2/3 බලයක් තිබ්බ ආණ්ඩුවක් 43%ට බැහැල. හේදිලා ගිහ්පු චන්ද ප්‍රමාණය ලක්ෂ 24ක්. එක මාසෙට චන්ද ලක්ෂ හතරක් ගානේ කෙලවාගෙන. උතුරේ මාලිමාව අතුගාලම දාල. ජේවීපී කාරයොන්ට ඊලග චන්දෙ ඔය 43%වත් හම්බ වෙන්නේ නැහැ :lol:
     
    • Haha
    Reactions: Lovtus

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl

    2/3 ganna kalin masa ganakata kalinuth anurayata tibbeth 42% wagene :rofl:
    adu wela tiyanawa habai uba kiyanawa wage hedila nane
    hedila yanawa kiyanne gota wage dinala dan 10% adu ganata SLPP watila tiyanawa wage level ekata awamane
     
    images

    :lol: 🤌
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඕකම තමයි මමත් කියන්නේ මාස හයකට කලින් 2/3 බලයක් තිබ්බ ආණ්ඩුවක් 43%ට බැහැල. හේදිලා ගිහ්පු චන්ද ප්‍රමාණය ලක්ෂ 24ක්. එක මාසෙට චන්ද ලක්ෂ හතරක් ගානේ කෙලවාගෙන. උතුරේ මාලිමාව අතුගාලම දාල. ජේවීපී කාරයොන්ට ඊලග චන්දෙ ඔය 43%වත් හම්බ වෙන්නේ නැහැ :lol:
    ආයතන තුන්සිය ගානකින් 265ක් තියෙනවා කියන්නෙ 2/3 තියෙනවනෙ පොන්නයො. තොට ගනන් බැයිද :lol::lol::lol:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ආයතන තුන්සිය ගානකින් 265ක් තියෙනවා කියන්නෙ 2/3 තියෙනවනෙ පොන්නයො. තොට ගනන් බැයිද :lol::lol::lol:
    ආ මේ වහල්ලු ටික ට්‍රිගර් වෙලා තියෙන්නේ. උඹලගේ වේදනාව අපිට තේරෙනවා පොන්නයෝ :lol:
    උබලගේ මහා එකාලනම් පිලිගන්නවා චන්ද සැහෙන්න අඩුවෙලා කියලා :lol: 🤌

    • Like
    Reactions: Spiderman.Ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    2/3 ganna kalin masa ganakata kalinuth anurayata tibbeth 42% wagene :rofl:
    adu wela tiyanawa habai uba kiyanawa wage hedila nane
    hedila yanawa kiyanne gota wage dinala dan 10% adu ganata SLPP watila tiyanawa wage level ekata awamane
    2/3ක ආන්ඩුවක් තියෙද්දි 43%ට බහිනවා කියන්න හේදෙන්න පටන් අරන් කියන එක තමා, ඕවා ආයි නවතින්නෙ නෑ. තව කල් ඇද්දානම් ඒකත් නෑ. තාම ලයිට් බිල වැඩි කලේත් නෑනේ. ඒක අල්ලන් ඉන්නෙ මේක ඉවර වෙනකන්.

    ඒත් ජෙප්පො හැමදාම වගේ "එහෙම නෑ, අනිත් උන් තමා වැරදි, අරුන් හොරු අපි බබාල, මිනිස්සු මෝඩයි" වගේ excuse ටික float කර කර ඉතුරු වෙලා ඉන්න උන්ගෙ හිත් හදනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    50% 50 % හෝ එකතුව බලන කොට 50% වැඩි ආයතන කොච්චර තියෙනවා ද? Technically majority of opposition very big threat 🤣
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    ape godak danna aya vote kare na, wedak nalu dan. me yana widiyata minissu godak Election Strike karai wage. math ehemai me last vote eka. me anduwath wedak nokaroth aith vote karanne na.
     
    • Like
    Reactions: CohenLenstra

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පොහොට්ටුවෙන් 2018 ප්‍රදේශිය සබා ඉල්ලපු උන්ට නාමයෝජනා දෙනකොට ටිංටිං සිල්වාට හෙලුවෙන් ටවුන්ගේ දුවන්න හිතුනේ නැද්ද දන්නෙ නෑ 😂

    පොහොට්ටුවේ චන්ද මාලිමාවට වැටෙන කොට මුලු පක්ශේම උන් එහෙනම් රටවටේ හෙලුවෙන් දුවන්න ඕන 😁
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,715
    13,494
    113
    මුට ගමේ මරණාධාර සමිතියේ බලය නැතුව රට හදන්න බෑ කියයි එකත් දීපල්ලා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    2/3ක ආන්ඩුවක් තියෙද්දි 43%ට බහිනවා කියන්න හේදෙන්න පටන් අරන් කියන එක තමා, ඕවා ආයි නවතින්නෙ නෑ. තව කල් ඇද්දානම් ඒකත් නෑ. තාම ලයිට් බිල වැඩි කලේත් නෑනේ. ඒක අල්ලන් ඉන්නෙ මේක ඉවර වෙනකන්.

    ඒත් ජෙප්පො හැමදාම වගේ "එහෙම නෑ, අනිත් උන් තමා වැරදි, අරුන් හොරු අපි බබාල, මිනිස්සු මෝඩයි" වගේ excuse ටික float කර කර ඉතුරු වෙලා ඉන්න උන්ගෙ හිත් හදනවා.

    43% anurayata hamba wela masa dekakin 2/3 hamba une anura wedak karalada ?
    general eke 113 ganiyda kiyalath question ekak tibba
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    මාලිමාව දිනපු 265න් බහුතර බලය තියෙන්නේ කීයකද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    43% anurayata hamba wela masa dekakin 2/3 hamba une anura wedak karalada ?
    general eke 113 ganiyda kiyalath question ekak tibba
    මිනිස්සු ඌව සහ උගෙ කතා ට්‍රස්ට්කරපු නිසා හිතුවා මූ ඉල්ලන බලය දෙමු කියලා. හැමතැනම ඉල්ලුවානේ 2/3, මේ පාරත් ඉල්ලුවා, ඒත් මේ පාර ඒක දෙන්න කැමති උන ගාන ගොඩක් අඩුයි. හේතුව තමා "කතාව දෝලාවෙන්, ගමන පයින්" සීන් එක. ඉස්සරහට තව කියව කියව හිටියොත් ඕකත් නැති වෙනවා.